@budu.piyasa: පතිවත රැකීමේ ආනිශංස 🤍🌿 #ධර්ම_දානයක්ම_වේවා #තෙරුවන්_සරණයි #ධර්මයේ_හැසිරෙන්නා_ධර්මය_විසින්ම_රකියි🙏🙏🙏 #බුදුන්_සරණ_හැර_වෙනත්_සරණක්_නොමැත🙏🏻🙏🏻 #නමෝ_බුද්ධාය🙏🙏🌸

@Budu Piyasa
@Budu Piyasa
Open In TikTok:
Region: LK
Friday 29 August 2025 04:57:53 GMT
471129
39692
566
3675

Music

Download

Comments

pathuml0
Pathum_Korea🇰🇷 :
අවුරුදු 4ක් හිටපු කෙල්ලත් පිරිසිදුව යවපු මම😌❤️
2025-08-31 01:28:21
466
..intz__nila_zz
> ❦..intz__NILA_zz...`´🫀 :
මෙහම කිව්වා කියලා මට බනින්න එපා. ඒත් හැම කෙල්ලම ඒම නෑ..සමහර කෙල්ලො ඉන්නවා තමන් ආදරෙ කරන කොල්ලා බොරු ආදරේට රැවටිලා පතිව්ත නැති කරගන්න..🥹💝
2025-08-30 12:57:11
181
dula0360
Dula 😈... 🇰🇷 :
අම්මලගෙ කාලෙ විතරයි එහෙම අය අය හිටියෙ 🥺
2025-08-30 00:47:04
19
diary_of_ushan
Ushan Medhawa :
අවුරුදු 7ක් හිටපු කෙල්ලව උපරිම පරිස්සම් කරපු මම... ඒත් එයානම් වෙන් උනා...
2025-08-31 09:55:40
48
azara08azara
A zara 😚 :
කාලෙකට කලින් දාලා ගියපු කොල්ලා වෙනුවෙන් තාම පතිවත රකින මම 🙂❤️
2025-08-31 07:39:04
18
sachini.pavithra0
Sachini Pavithra :
මට අඩම්බරඊ මම ගැන 😊😊🥰
2025-09-07 08:48:49
46
hansi.hansi722
Hansi Hansi :
මගේ අම්මා එහෙනම් අනිවාර්යයෙන්ම ඇත්තේ දෙව් ලොව🥹❤️ආදරෙයි අම්මා🌍
2025-09-03 01:41:37
11
anupama_rajaputhra
Anupama Rajaputhra :
අවුරුදු 5 හමාරක් වෙන්න එනවා එයා හැර වෙන කිසිම කෙනෙක් දිහා නකර චේතනාවකින් ඇහැක් කොනික්වත් බලලා නෑ. ඒත් එයා දැන් මාව දාලා ගිහින් දවස් ගානයි. අදටත් මම එහෙමම එයාට ආදරෙයි . මම පරිස්සමෙන් ඉන්නවා එයා වෙනුවෙන් 🙏
2025-10-18 00:49:07
3
winter.night001
__ :
කුමරි බඹසර ආනිසංස 🥺
2025-10-06 08:11:10
0
jk__memories3
◉┃| JaNa _𝗤 ࿐ :
එහෙම උන් දැන් ඉන්නෙ 1% වගේ
2025-08-30 12:21:40
1
ireshathilakaratha
I-r-e-s-h-a thilakarathna ❤️ :
පරණ මිනිස්සු අතර එහෙම කාන්තවො හිටිය 🙏 දැන් අඩුයි.
2025-09-10 09:52:29
1
sachithra597
@Sachithra lakshani (sachi) :
Aththa..💙🥰 ඒක හරිම ආශිර්වාදයක් ඔනිම නරක අවස්ථාවන් දෙවියන්ගේ පිහිටලැබෙනවා අත්දැකීමෙන් කියන්නෙ..🥰
2025-09-08 16:10:34
0
mathsworldwithlm3125
Maths_World_With_LM :
ගොඩක් උන් පතිවත යි , කන්‍යාභාවයයි පටලවන් කමෙන්ට් දාලා ☹️
2025-11-18 12:29:28
0
surangasuranga461
Suranga Suranga :
අම්මියි තාත්තියි නම් එහෙම වෙයි...........🌼💐🌼🌼🌼🙏
2025-08-30 04:21:19
31
shashi2086
shashi :
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-13 13:34:36
0
hashansandeepa4
ハッサン👮‍♂️🌀💫 :
අවුරුදු 3ක් එයාව රැක්කට අම්මලටත් සතුටුයි 😌✨
2025-09-17 14:56:32
0
0752492....umaydds07524
Navi...👑 😏💸💥 :
පතිවත රැකගත්ත කෙල්ලොට එකෙන්ම Respect 👌
2025-09-11 07:11:34
14
cu.tie59
ᗪEᗯ 🦄🤍! :
මටම සතුටුයි මන් ගැන😌💗
2025-09-22 03:53:45
2
chathu2312
chathu. :
එයාව අදුනගෙන අවුරුදු 22ක් .එයා තමයි මගේ පලවෙනි ආදරේ.අදටත් වෙනත් කිසිම පිරිමියෙක් දිහා වැරදි හැගීමකින් බලලා නෑ.ඔය කියන සැප නොලැබුනාට කමක් නෑ.කවදාවත් මගේ ආදරේට ද්‍රෝහි නොවුනොත් ඇති.❤️🙏
2025-11-08 17:40:38
1
yenushi68
yenushi :
මටඅං ගැන සතුටුයී🥰
2025-09-18 16:33:39
3
user6525205201612
madhubhashini D.M :
mta mn genama hari adambarai🥰
2025-10-24 20:56:48
0
qwe123kh
🇰🇷할스니🇰🇷 :
අනේ මාත් එහෙම කෙනෙක් තාම 🥰💜
2025-09-01 15:15:24
10
nilunilunagoda
නිලු නිලු කැගල්ල 🇱🇰🇱🇰 :
මටත් මම ගැන ආඩම්බරයි මම ගැන
2025-09-02 09:27:29
6
.dineth2
DiNETH 🌬️🌀 :
මම ලොකු ලමයෙක් උනා 🥹
2025-09-19 01:59:00
0
mindunu.methnuka3
mindu 💋😼 :
sadu sadu sadu 🙏🙏🙏
2025-10-22 04:10:05
0
To see more videos from user @budu.piyasa, please go to the Tikwm homepage.

Other Videos


About