@user658872587061:

マリオ
マリオ
Open In TikTok:
Region: JP
Sunday 31 August 2025 11:47:56 GMT
322
45
2
1

Music

Download

Comments

user3947706358380
かっぱ :
いや警察の仕事作ってるだーけ
2025-09-01 08:21:41
0
nakataka412
nakataka :
参加したかった
2025-09-01 05:27:46
0
bkb1484
bkb :
今度参加したい。財務省解体の時は、NHK前広場にいきました。
2025-09-01 07:32:25
0
To see more videos from user @user658872587061, please go to the Tikwm homepage.

Other Videos

ඇත්තටම මට මේ හැගීම විස්තර කරන්න හරි අමාරුයි...❤️‍🩹 මුලු ජීවිතේම නතර වෙලා වගේ මට තේරෙන්නෙ....🙂 කරන කියන කිසි දෙයක් හරියන්නෙ නැහැ.... මොනව කලත් කොහෙ ගියත් කොච්චර හොදින් ඉන්න උත්සහ කලත් මට මතක් වෙන්නෙ ඔයාව...🙂❤️‍🩹 මෙතනදි මම ගොඩක් අසරණයි....❤️‍🩹 මම වෙනුවෙන් අද කවුරුත් නෑ, එදා පන දෙන්න ඉදපු යාලුවෙක් වත් අද මාත් එක්ක නැහැ...🙂 ගොඩක් දේවල් තනියම දරාගෙන හරි අමාරුවෙන් මේ ජීවිතේ මම ගෙනියන්නෙ....❤️‍🩹 මම වෙනුවෙන් ඉදපු ඔයා, මාව තේරුන් අරන් මගෙ ලගින්ම ඉදපු ඔයාව මම නැති කරගත්තා...🙂 ඔව් මම දන්නවා රත්තරන් ඔයාට තවත් මාව දරාගෙන ඉන්න බැරි වෙන්න ඇති... මම නිසා ඔයාට ප්‍රශ්න විතරක්ම එන්න ඇති... ඉතින් ඒ හැමදේකටම මට සමාවෙන්න....❤️‍🩹 මේ ආත්මේ ආයෙ කිසිම දවසක අපි ආයෙ හමුවෙන්නෙ නැති වෙයි මගෙ ලමයෝ....❤️‍🩹 ඒ දවස එනකල් මමත් සෑහෙන්න කල් බලන් හිටියා ඒත් ඒක උනේ නැහැ...❤️‍🩹 ඔයාට replace කරන්න පුලුවන් මනුස්සයෙක් මේ ලෝකෙ තවත් නැති තරම්...❤️‍🩹 ඒ තරම් ආදරයක් මගේ ජීවිතේට කවුරුත් මට දුන්නෙ නෑ...🙂 සමහර අවස්ථා වල මගෙ අම්මටවත් මාව තේරුන් ගන්න බැරි වෙද්දි ඔයා මගෙ ලගින්ම හිටියා....❤️‍🩹 ඒ දේවල් වලට මම ඔයාට ජීවිත කාලෙටම ණයයි රත්තරන්...🥺 වෙන කාටවත් බැරි වේවි ඔයා වෙන්න...❤️‍🩹 ඔයාට මම ආදරේ කලේ මගේ මුලු හදවතින්මයි...😊 ඊටත් වඩා ආදරේ කරන්න මම දන්නෙත් නැහැ මගෙ ලමයෝ...❤️‍🩹 ඉතින් නොහිතපු විදිහකට, නොහිතපු වෙලාවක අපිට වෙන් වෙලා යන්න සිද්ද උනත් ඔයා වෙනුවෙන් එදා ඇති උන ආදරේ අදටත් ඒ විදිහමයි...❤️‍🩹 මම දන්නවා ඔයා මේක කියවනවා කියලා ඉතින් මම මේ කතාව මෙහෙම ඉවර කරන්නම්...😊 අයිතියක් නැති වුනත් අපිව මුණගැහුනු එකට මම ගොඩක් සතුටු වෙනවා මොකද මගේ ජීවිතේ ලස්සනම කාලෙ ගෙවුනෙ ඔයත් එක්ක...🥺❤️‍🩹  ආයෙත් කිසිම දවසක මට එහෙම කාලයක් එන්නෙ නැහැ මට ඒක විශ්වාසයි...😊❤️‍🩹 ඉතින් මම ඔයාට ලියන අවසාන පරිච්ඡේදය මේක වෙන්නත් පුළුවන්...😊🫶 ආයෙත් කිසිම දවසක මම නාවත් ඔයා කලබල වෙන්න එපා ඔයා හොදින් ඉන්න ඕනෙ.... මම ඔයාගෙන් කරන අවසාන ඉල්ලීම ඒක මගෙ රත්තරන්....😊 හරි එහෙනම් මම නවතිනවා, මම හිතන්නෙ මේ ආත්මෙට අපේ කතාව ඉවරම වෙයි....😊❤️‍🩹 සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්,😊💗 මම ඔයාගෙ.........🙂? #fypシ゚ #akash__official #onemillionaudition #wairal__video #wadan_tik_tok

About