@nawagaththegama.s: මෙච්ච්ර ලස්සනයි කියලා නම් හිතුවේ නෑ සදගිරි සෑය 🙏🙏🙏❤️ හිත නිවෙන මාර ලස්සන පිංබිමක් බලන්න ලස්සන share කරන්න හැමෝම#sadagirimahaseya

Nawagaththegama siri sugatha
Nawagaththegama siri sugatha
Open In TikTok:
Region: LK
Monday 01 September 2025 16:36:43 GMT
131011
11162
725
856

Music

Download

Comments

user2763125766695
අහිංසක සඳ :
මාත් ආසාවෙන් ඉන්නේ ලංකාවට ආවම එන්න🙏🙏🙏🙏
2025-09-02 11:38:11
23
user6226947785304
user6226947785304 :
ලන්කාවෙ තියෙන ලස්සනම සුන්දර රමනීය පින් බිම සදගිරි මහ සෑය 🙏🙏🙏
2025-09-11 11:55:38
1
kasuntharaka15082
💝hansi💝k :
💞💞lankawata awama ennam balnna harima lassanai 💖💖
2025-11-08 20:21:07
0
har_shao
<.H.A.R.S.H.A.> :
දැන් හරිම පිංපටයි පොඩි සාදු ❤️❤️
2025-11-08 14:12:46
0
nadee.bridle
Nadee Bridle :
saadu saadu saadu
2025-09-03 16:30:53
1
gihan.liyanage6
Gihan Liyanage :
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2025-10-05 07:45:52
3
ayesha.sewwandi653
සෙව්වා...tik tok :
අනේ දැන් හරිම ලස්සනයි පන්සල... අපි ඒ දවස් වල යනකොට තාම වැඩ...සාදූ සාදූ සාදූ... තෙරුවන් සරණයි ...🙏🙏🙏
2025-09-11 01:27:14
1
user92166694523307
🇱🇰🇸🇦නෝටි සුද්දී 🇱🇰🇸🇦 :
මමත් ලංකාවට ආවම අනිවාරයන්නම යනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-09-02 08:21:19
3
user1500415979872
sunee :
🙏🙏🙏 Lassanai
2025-09-02 06:08:20
2
ashi.grls
Ashi grls :
ලංකාවට ආවාම යන්න අසාවෙන්ම ඉන්න තැනක්🙏
2025-09-03 07:01:23
2
hirushanimsara36
ටික් ටොක් නිමා :
අනේ මගේ රට තරම් මොන රටක්වත් ලස්සන නෑෑ දෙයියනේ
2025-09-24 18:59:35
1
user6210103212104
user6210103212104 :
අනේ ලස්සනයි අපේ හාමුදුරුවනේ සිත නිවන තැනක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-09-02 07:08:22
4
fyuhbnxvubl
Wyatt :
සාදු, සාදු, සාදු …… බුදුසරණයි !!!!!!🙏🙏🙏
2025-09-03 14:29:29
1
angli2442
anju :
ලංකාවට ගියාම යන්න ඕනම තැනක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
2025-09-02 10:06:18
2
sumana.limagastha
Sumana Limagasthanna :
සාදු සාදු සාදු හරි ලස්සනයි ආයිමත් එන්න ලැබේවා
2025-09-07 05:48:10
1
dewmi.dewmi3
dewmi.dewmi :
මාත් ලන්කාවට ආවාම යන්න හිතන් ඉන්නෙ...
2025-09-03 12:18:12
3
.sudeera.thero
NAMALGAMA SIRI SUDEERA HIMI :
ලස්සනයි ❤❤❤ හන්තානට සද පායලා
2025-09-02 04:41:44
23
anjanaa175
Anjanaa :
මන් ගියා හරිම ලස්ස්න තැනක් ❤😍
2025-09-17 08:54:26
1
rumani.1985
Rumani 1985 :
harima lassanai🙏🙏🙏🙏
2025-09-04 12:37:46
1
w.d.c.w.sla
thani tharuwe.w.d.c.w....... :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-09-02 07:26:29
3
sinha.doni
pabelu vijesinha :
දිවියලොකෙ ඇත්තටම දැක්කා වගේ
2025-09-02 07:01:55
5
wasanth562
꧁꧁༻පොඩී⃝⃞⃟⃠ ⃟⃜⃠⃠වසන්ත▦ᑈ⃩⃠⃛⃠⃜⃡ :
අපේ හමුදුරුවනෙ නිදුක් නිරෝගි චිරජිවනය ලැබේවා
2025-09-01 16:45:10
4
shiromisamansiri
shiromi :
හරිම ලස්සනයි
2025-09-22 19:29:30
1
chabk124
Chami🇱🇰🇶🇦🌻🐝 :
ලන්කාවට ගිය ගමන් යන්න බලන් ඉන්නෙ...🙏🙏🙏
2025-09-04 02:34:10
1
To see more videos from user @nawagaththegama.s, please go to the Tikwm homepage.

Other Videos


About