@sachin_tharu1: evith yaddi e denena wedanawanm kiyanna wachana na.parissamen inna manik❤️😞

Tharu❤️
Tharu❤️
Open In TikTok:
Region: LK
Tuesday 02 September 2025 05:16:55 GMT
74665
4573
144
193

Music

Download

Comments

tharu..official2
Tharu~Girl🦋💕 :
කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෙක්ගෙ ඇස්වලින් කදුලක් වැටෙනවා කියන්නෙම ඒ කෙල්ල රැජිනක්.ඔයා මාරම වාසනාවන්ත කෙල්ලෙක්.හැමදාම දෙන්නම සතුටීන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🤍💯
2025-09-02 10:34:39
29
sandali6944
Sandali🧚🏻‍♀️🦋 :
අපේ වෙඩින් එක අරන් හරියටම මාසයක් වෙන දවසේ මගේ හස්බන්ඩ්ට ආයේම යන්න උනා🇰🇷. ඒ වේදනාව දරාගන්න බෑ. එයා ගිහින් දැන් මාස 4ක්. ඇස් වලින් කදුලු වැටුන් නැති දවසක් නෑ. මේ වීඩියෝ එක දකිද්දි මට ඒ වෙලාවේ දැනුනු හැගීම දැනුනා. එයා කවදාක හරි එනකල් මන් එයා වෙනුවෙන් බලන් ඉන්නවා. හැම වේදනාවක්ම හිතේ හිර කරන්❤️
2025-09-02 12:35:26
11
ishara_dilshanz
ishara_dilshanz :
ලංකාවට ආවත් වැඩැක් උනේ නැහැ 😖💔
2025-09-03 11:13:55
2
sudda.jivithe
sudda.❤jivithe.❤ :
එ වේදනාව..🥺🥺
2025-09-02 12:45:39
2
ish.girl04
IsH girl✌️🍓 :
ane🥺
2025-09-02 09:23:28
0
nisha.perer
🅝🅘🅢🅗🅐🐰🌹 :
අම්මෝ ඒ වේදනාවනම් කියලා වැඩක් නෑ
2025-09-02 11:14:59
0
madhu3937
🇰🇷🇱🇰디리니 (madhu )🇱🇰🇰🇷 :
මටත් මේ වගේ අතීතයක් තිබ්බා.අන්තිමට අපි හමු උනේ නැවත අවුරුදු 7කින් පස්සේ.♥️♥️
2025-09-02 16:46:50
1
aki.boy33
Aki boy 😇 :
අනේ🙂🥺
2025-09-22 07:30:36
1
nimesh.champika
kavishka kavi :
අනෙ අඩන්න එපා එයා ඉක්මනින් එයි
2025-09-03 13:30:05
1
thushaaan
THUSHAN :
Sathutin inna anee🥰❤
2025-09-03 16:15:12
1
sathsara0823
S✨ :
අපේ වෙඩින් එක අරන් සති 3 වගේ හිටියෙ හස්බන්ඩ් එයා ආපහු ගියා 🥺 ඒ දුක කියාගන්න බැරි තරම් 🥺💔
2025-09-02 15:38:48
0
mr_azaa_boi0
🇦zaa🪬🐾🇰🇼 :
එයාත් තව සතියකින් යනවා මට හිතා ගන්න බෑ මන් ඒ වෙලාවට කොහම ඉවස ගනී ද කියලා 😭
2025-09-02 13:54:54
0
janakalakmal29
🥰🌹ස්නේහා🌹🥰 :
adaren inna rekaganna aya 🙏kollek kellekwenuwen adanawa kiyanne a kollage jeevitha oya 🥹🥹🥰🥰🥰🥰🙏
2025-09-05 08:08:08
0
user9171091915745
NISHU :
අනෙ 🥹
2025-09-03 16:02:26
0
ruviya_7_7_7
Ruvi 🤍💐 :
මගේ අයියත් සැප් 6 රට යනවා. ආයෙ අවුරුදු දෙකකට පස්සෙ ලංකාවට එන්නෙ 🥺❤️‍🩹🥰
2025-09-03 16:13:43
0
sadeepabagya
sadee❤️ :
ඒ වේදනාව අදටත් මතක් වෙද්දි කදුලු එනවා 😔
2025-09-02 14:01:39
0
jmu644
£~💕 Ꮽ 𐒄 𐒜 ~💕_£ :
ජිවිතේ දුකක් .සමහර තැන් දරගන්න හරි අමරුයි 😢
2025-09-02 23:35:50
0
me.mr.ifthi
Mr...ifthi...🇯🇵✨ :
Kochara wedenawa athi neda 🥺
2025-09-02 17:13:44
0
dulani128chitidoni1
du.la.ni. uthpala895 :
මාත් එහෙමයි අනෙ එ වෙදනාව 🥺🥺🥺💔💔💔
2025-09-03 13:07:43
0
.nirosha.dilhani
🌷🌷 nirosha dilhani 🌹🌹🌹 :
මටත් තිබුණා මේ වගේ අතීතයක්....😢😢
2025-09-02 13:44:28
0
hansiwijesinghe1226
hansi wijesinghe. :
ඒ වේදනාව😔😥
2025-09-03 11:11:12
0
sabitha.sabitha69
Sabitha Sabitha :
anee🥺🥺🥺🥺🥺🥺🥺
2025-09-03 10:01:22
0
sunethra.sunethra59
sadali :
daragena inna lassana kalayak enawamai❤❤❤
2025-09-03 10:56:22
0
shayaa68
shayaa❤️🕊️🖇️ :
අනේ ❤️‍🩹🥺
2025-09-03 07:54:37
0
To see more videos from user @sachin_tharu1, please go to the Tikwm homepage.

Other Videos


About