@maxprasanna7: අනුන්ට වරදින කොට හිනා වෙන්න එපා...තෙරුවන් සරණයි.🌸🪔#foryoupage #foryou #fyp #tiktok #trending

Sanjeewa Prasanna
Sanjeewa Prasanna
Open In TikTok:
Region: LK
Friday 05 September 2025 15:48:21 GMT
139223
15305
721
1648

Music

Download

Comments

nishadini06
Nishadini06 :
කරැනවෙන් බැලුවෙ හැමදම පුලුවන් තරමි උදව් කරනවා අදටත් එත් මනුස්සකම පිරැනු හදවත් ගොඩාක් අඩුයි අපේ හමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏
2025-10-22 05:07:00
0
sanju32086162
@__sanju_official _ :
ජිවිතේ ට නැ වැටුන මනුස්සාය ට උදව් කරනවා මිසක් හාමුදුරුවෝ නේ🥺♥️
2025-09-08 08:22:52
40
user8849848771321
Nadee :
🙏🙏🙏🙏 එක ඇත්ත අපේ ස්වාමීන් වහන්සේ🙏🙏🙏🙏
2025-10-22 03:43:33
0
damika549
Dammika Rathnayaka :
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
2025-10-20 10:54:59
0
muthumalage.ariya
💖💖💝සුදු මැනික💖💖💖 :
හැමොටම හරියන්න ඔනා කටවත් වරදින්න හොද නැ 💖
2025-09-24 06:19:00
0
dyvoeo71ya9c
❤️❤️ නිලන්ති ❤️❤️ :
අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ අද අපි මෙහෙම හිටියට ඊලග තප්පරේ අපිට මොනවා වෙයිද දන්නේ නැ🙏🙏🙏.
2025-09-06 20:24:26
3
dilhara.nethuki
𝘯𝘦𝘵𝘩𝘶𝘬𝘪.🩷✌️🇰🇼 :
ඇත්තටම මම එහෙම කරලා තියනවා ..එත් දැන් එහෙම මානසිකත්වයක් නෑ ..මට වැරදුනත් තව මනුස්සයෙක්ට වරදිනකම් බලන් ඉන් නෑ.
2025-09-12 13:07:14
2
dilpoornima
Dilky ✨ :
මමත් ඉස්සර හිනා වුනා.මට වැරිදි කරපු අයට.ඒත් නැහැ අයිත් මම එහෙම කාටවත් කරන්නේ 🙏
2025-09-06 07:16:01
15
priyangawanegarat
Priyanga Wanegarathn :
අනුර අනිත් උන්ට හිනාවෙනවා පෙන්නේ නැද්ද අපේ හාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ වගේ දේශපාලන ය කතා නේකර හිටියේ ත් අපේ හාමුදුරුවන්ට හැම දමා ආදරෙතියෙයි
2025-09-07 12:07:42
1
janakii689
janakii :
ඵක ඇත්ත. ඔබවහන්සේ බන ඇත්ත ටම ගොඩක්ම වටිනවා.
2025-09-26 09:45:10
0
donidoni3650
Doni Doni :
ඒවා අපේ සමහර මිනිසුන්ට නොතේරෙන එකනේ හාමුදුරැවනේ පුදුමේ🙏🙏🙏
2025-09-06 06:47:10
4
dipikakumari418
arosh induwara :
බුදු වෙවා ඔබ වහන්සෙ
2025-09-13 02:21:21
0
ashoka1188
ashoka :
බුදුසරණයි 💐🙏🙏🙏
2025-10-22 02:03:04
0
hasini.kausalya
®…_Tkdm_…®☠️☠️ :
ඒත් අපිට වරදිනකම් බලන් ඉන්නේ හාමුදුරුවනේ මිනිස්සු හිනාවෙන්න.😔
2025-09-08 12:45:55
7
nimmi_love_anju
❤sudu bole 2❤ :
අනිවාර්යයෙන් 🥺
2025-09-21 13:22:33
0
lakmal.lakmal85
Lakmal Lakmal :
🙏🙏🙏 ඔබ වහන්සෙට මෙ කරන උතුම් දර්මය අවබොදයට ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏
2025-09-06 00:15:10
3
chathu8654
chathu🥰 :
අපේ මිනිස්සුන්ට ඒක නොතේරෙන එකනේ අපේ හමුරුදුරුවනේ පුදුමේ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-09-08 02:59:02
5
renukarenuka94035
🍃☞ 𝘼αԋιɳʂαƙαʋι ɾҽɳυ ☪ツ✍️ :
සාදු සාදු 🙏🙏සාදු .තෙරුවන් සරණයි
2025-09-29 10:07:56
0
ruwan0740
🇱🇰Ruwan Poland 🇮🇩 :
අනිවාර්යයෙන් අපෙ හාමුදුරුවනේ අනුන්ගේ දුක බලලා කවදාවත් හිනාවෙන්න හොද නැහැ
2025-09-06 18:09:22
1
_hash.thanu_
@_Hash thanu_ :
සාදු සාදු සාදු🙏🙏🙏
2025-09-08 14:39:36
3
.k._._5
kavi boy 🥀🥀 💓 😩 :
sadu saduuuu saduuu saa namobudday 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-03 09:49:29
0
nethu.nethu333
nethu.nethu :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2025-09-08 07:51:12
6
chamilakumari797
SS Shadow :
එහෙමයි අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු
2025-09-08 01:38:23
3
user4900790032997
user4900790032997 :
බුදුසරණයි 🙏🙏🙏🙏🌷🌷🌷
2025-10-20 01:45:45
0
dimidissanayaka
dimi :
👍ow
2025-09-13 10:27:12
0
To see more videos from user @maxprasanna7, please go to the Tikwm homepage.

Other Videos


About