@shehani.randika: #නිවන්_සුව_ලැබේවා_චිරාන්🥺මල්ලි😔 (ඇල්ෆා පුතා)🥺#නිම්නාදි_බස්💙🥺💙 #සිහින_මන්දාකිණි #තුවාල_සිදු_සැමට_ඉක්මන්_සුව🙏🏻💐🙏🏻 #අනතුරෙන්_මිය_ගිය_සැමට_නිවන්_සුව🙏🏻🥺🥺🥺😔🤍🏳️🏳️🏳️🏳️🏳️

♦♥༒ ☬☬   පිංකි   ☬☬༒♤♠♣♞♝♚♦♥🚌
♦♥༒ ☬☬ පිංකි ☬☬༒♤♠♣♞♝♚♦♥🚌
Open In TikTok:
Region: LK
Friday 05 September 2025 17:31:01 GMT
216455
17388
742
202

Music

Download

Comments

chamarawanigasinghe
☺️ chamarawanigasinghe ☺️ :
ඩයිවර් මහත්තයා වැරදි නැ බස් එක වැරදි නැ යන්න වේලාව ආවාම යන්නම ඔනී🥺
2025-09-06 03:44:10
167
user6006786175162
asekala :
හැමෝම බනින්නේ ඒ කොල්ලාගෙ පෙනුම දැකලා කිසිම රියදුරෙක් මිනිස්සුන් මරන්න එක්කන් යන්නේ නෑ පුලුවන් තරම් උත්සහා කරන්න ඇති එ ජිවිත ටික බේර ගන්න 🥹💝
2025-09-06 08:51:41
48
nim51555
'Nim-🌙🕊️: :
නිවන් සුව ලැබේවා
2025-09-06 19:06:17
1
montero__club__lk_
sahiru akash❤🖤 :
එ කෙල්ලට කොම ඇද්ද
2025-09-06 03:17:53
28
1111__liya
Liya :
වෙලාව ආවාම කාටත් යන්න වෙනව. ඒ කොහොමද කොයි වෙලෙද කියලා කවුරුවත් දන්නේ නෑ ඒකයි ඇත්ත..පවු මිනිස්සු මේ මල්ලිට බැන්නට එයාගෙත් වරදක් නෑනේ.මේක වෙන්න තිබ්බේ මෙහෙම වෙන්න ඇති.සසරේ ඉපදෙන කිසි ආත්මෙක මෙහෙම නොවේවා..🙏🙏🙏🙏🙏
2025-09-06 05:55:26
22
manikepiyasinghe
manike :
අනේ දැකල වත් නැති කතාකරලවත් නැති උනාට මාරම දුකයි.😭😭😭 නිවන්සුව ලැබේවා. 🙏
2025-09-06 11:37:04
1
shadiiiresha
shadiiiresha :
සතුටින් ගිය ගමන ගෙදරට එන්න බලාපොරොත්තු දාහක් සතුටින් ගිය ගමනේ සතුට සමරන්න ආව ඒ නැති වුන අහිංසක ජිවිත වලටත් කිසිම ආත්මෙක මේ වාගේ ආකල් මරණ වලට ගොදුරු නොවේවා 🥹🙏..නිවන් සුවය ලැබේවා 🙏
2025-09-06 04:04:07
7
priyantha.priyant080
🇨🇦 PRIYANTHA 🍁 :
Ane Malaya 💕🥰
2025-09-06 10:35:07
1
____dulee
'' 𝓓𝓾𝓵𝓮𝓮 '' 🖤 :
හැමෝගෙම කර්මය අනුව තමා .දකිද්දි වේදනාවයි මේ වගෙ දේවල්.කී දෙනෙක්ට තමන්ගෙ අය නැති උනාද.🥺 සසරෙ කරපු පවක් වෙන්නැති....
2025-09-06 06:05:52
2
user1754072508250
nish💖🌹 :
පවූ ඒ මල්ලී. මිනිස්සු කතා කීවට එයත් යන්නම ගිහින්නෙ😔 නිවන්සුව ලැබේවා🙏
2025-09-06 05:20:48
12
inokakumariwijethunga
𝐈𝐧𝐨𝐤𝐚 𝐤𝐮𝐦𝐚𝐫𝐢 :
වීසා එකයි ටිකක් එකයි ආවම යන්නම වෙනවා අනිවාර්යයෙන්ම අපි කාටවත් පොවේ ඒක තමයි ඇත්ත කතාව නිවන් සුව ලැබේවා මිය ගිය සියලු දෙනාටම අනෙක් අයට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණ දුක❤️සතුට❤️ආදරය i හැමදාමත් ...❤🙏❤
2025-09-06 04:09:08
5
nethmiamasha142
💮🇱🇰Nethmi🇸🇦💮 :
පපුව පිච්චිලා යනවා,,තරුන ජිවිත කොච්චර නම් අකාලේ විනාස වෙලා යනවද...නිවන් සුව ලැබෙවා සහොදරයා ,,,කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවෙවා
2025-09-06 03:44:47
11
sadamini076
☬🇱🇰༒Sanjana Sanjana ༒☬🇸🇦 :
අනේ දෙවියනේ නිවන් සුව ඔයාට ආයේ කිසිම බාවයක මේවගේ දෙයක් නොවේවා 🥺🥺🥺
2025-09-05 23:40:14
15
samudrankeppetiya
samudrankeppetiya :
නිවන්සුව ලැබේවා!! සන්සාරයේ කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොවේවා!!
2025-09-06 04:09:11
14
ramaniramani3935
Ramani Ramani :
මේ සියලුදෙනාම එකට එක්ව සංසාරේ කල දෙයකි රියදුරු මහතාටද දො පැවරිම ාහාද දෙයක් නොවෙි කර්මය ආකල කුමක් කරමිද සියලුදෙනාටම නිවන්සුවම ලැබෙිවා
2025-09-06 08:21:49
4
nirmalsranathunga
Embrass By Nirmal S Ranathunga :
නිවන් සුව කොල්ලෝ... මොනා කිවිවත් උබ ගියේත් එයාලව පරිස්සමේන් අයේ එක්කන් එන්න හිතාගන මිසක්...ඔහොම වෙයි කියලා හිතුවේ නෑනේ....නැවත් අත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා.....
2025-09-06 08:39:29
5
_nirosha_001
Nirosha :
පවි දෙවියනේ එ දරැවා අපිටත් පුතාලා ඉන්නවා කොහොම ඉවසන්නද නිවන් සුව ලැබෙිවා පුතේ
2025-09-06 09:27:26
6
nethuuakarshaaaaaa
nethuu nethuu❤❤️❤️❤️ :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
2025-09-07 02:30:00
1
sudu2660
sudu rosa💖🫶💖 :
මේවා දකිද්දී පපුව පිච්චිලා යනවා අනේ🥹🥹 නිවන්සුව මල්ලියා 🙏🙏🙏🙏🙏🌹
2025-09-06 03:10:59
5
loveandlove261
Krishan 💙👉💜 :
so sad rest and peace bro 🙏🏻🙏🏻🙏🏻🙏🏻
2025-09-06 20:16:53
1
gamgegamge
gamgegamge :
niwansuwa labewa🙏🙏
2025-09-06 11:25:16
1
hadulinita
HA Thinuli :
අනේ දෙයියනේ මතු ආත්මෙක මෙවන් අකල් මරණයක් නොවේවා
2025-09-06 03:15:57
3
dhanu5811784463558
ධනූ❤😘 :
🥺🥺🥺නිවන් සුව ලැබේවා අයියේ
2025-09-06 02:48:49
3
nayana1984
🌹Nayomi🌹🌹🌹🌹🌹🌹 :
mara වේදනාවක් anawa mewa dakkama නිවන් ලැබේවා malliya🙏🙏🙏🙏🙏🙏🙏
2025-09-06 10:52:41
1
lakmaldakumpitiya4
#lakmal_dakumpitiya_official :
rip 😥 පව්
2025-09-06 11:10:54
1
To see more videos from user @shehani.randika, please go to the Tikwm homepage.

Other Videos


About