@oshvi19: එයා මට ආදරෙයි කියලා කියන හැම වෙලාවකම මගේ උත්තරේ " මට තවත් විදවන්න බෑ. Affair එකක් පටන් ගන්න දැන් කිසිම interest එකක් නෑ. මං හැමදාටම තනියම ඉදී. ඔයා මං ගැන hopes තියා ගන්න එපා." උනේ මේක. එත් ඒ කිසිම දේකට බැරි උනා එයා මට ආදරේ කරන එකයි මට ආදරේ කියන එකයි නවත්තන්න. මාත් කොච්චරටම දුශ්ටද කියනවා නම් එයා මට එයාගේ හිතේ මං ගැන තියන ආදරේ තරම කියන හැම වෙලාවකම එක එක විදියට මගේ උත්තරේ වෙනස් කර කර කියලා හිත රිද්දෙවුවා. ලඟ තිබ්බම කිසි වටිනාකමක් නැහැලුනේ...ඒත් දවසක එයා ආයේ නොඑන්නම යනවයි කිවුවම මගේ හිත ඇතුළෙන් මහා දුකක් එක්ක තරහක් මෝරද්දි තමයි මට තේරුනේ. ඔව්! මං එයාගේ හිතත් එක්ක යාළු කමටත් එහා ඒත් ආදරේට මෙහා තැනක නැවතිලා. මට මෙච්චරක් කියලා පෙන්නන්න බැරි තරම් ආදරේ කරන ඒ හිතට පෙරළා ආදරේ කරන්න බැරි කාලෙකට කලින් මං පොඩි එකෙකුට වගේ ආදරේ කරපු අමුනුස්ස ගති ඇති මනුස්සයෙක්ගේ අඳුරු මතක වල බලපෑම නිසා. මගේ පෙර ආත්මෙක කරපු පවු නිසා. තියෙන අගේ තේරිලත් මෙහෙවු මිනිස්සු මගහැරෙන එක හරිම අපරාදයක්. ඒක මහ විනාසයක්. #Oshvi #Fyp

O🫀
O🫀
Open In TikTok:
Region: LK
Saturday 06 September 2025 18:29:53 GMT
44029
3713
131
238

Music

Download

Comments

chamuditha__0mal
Chamiya__|06:13|🥺🌻 :
හරියටම එයා වගේ 🙂❤️‍🩹.මම තරම් එයාට ආදරේ කරන කෙනෙක් නෑ.මොකද එයා මට බැ කියලා මූනටම කියලා ගියත් මම එයාට ආදරෙයි.ඒත් මම දන්නවා.එයා මට එහෙම කරන්නෙ නෑ 🙂❤️‍
2025-09-29 11:46:26
14
sanulimalinsa6
S_A_N_U 🩷🌹🐣 :
me magee kathawa💔🥺mata panatath wada adare karapu kenek hitiya.mn e adareta kisi watinakamak Dunne na.eya Dan Laga nathiunama thamai ee adare watinakama therenne.🥺💔
2025-11-05 18:21:15
0
anuwaaaaaaaa
anu ❤️🙃 :
මේක එයා දකිනවනං 🙂
2025-11-03 10:48:34
1
photo_hub_
𝗣𝗛𝗢𝗧𝗢 𝗛𝗨𝗕 💌💨 :
Same Story But The Other Side 🥹
2025-10-13 17:20:53
2
kawii328
kawii :
oka matath una awulak na mn hodin 🥺❤
2025-10-27 14:09:13
1
nirmal_chathuranga
𝐂h𝐀𝐓h𝐔 🫀 :
අද යාලු කමත් නැ 🙂
2025-09-28 10:20:52
2
hemalnisedasna
Seda :
ආදරේ එපා කරපු මිනිස්සු නිසා ගැලපෙන මිනිස්සු miss වුනා 🥺🥀
2025-09-19 09:35:52
8
chuty934
chuty 🕊 :
Caption plz
2025-10-13 05:56:28
1
offx__kevin
Keviii💋 :
😭🫶🏻end
2025-09-17 16:27:41
1
theekshana.kumara2
Theekshana Kumara :
හරියටම මගේ ආදර කතාවමයි ... ආයෙ ඒකෙ වචන දෙකක් නෑ .. අදටත් බැදීම යාළුකමට එහා ආදරයට මෙහා එකක් 🥺🫂
2025-10-02 12:14:43
5
mr.kanna_di
mr.kannadi ❤️‍🩹 :
අපෝ ආදරේ එපා 😊
2025-09-18 12:50:20
6
nethmisithumini
🖤_SiThU_🖤 :
🥺 අනෙහ්
2025-09-16 05:50:34
1
shadow2008817g1
SHADOW FIGHTER 🤺⚔️🛡️ :
ඒක අතර මැද තනි උනාම යන එනමක් නැති ආදරෙ යාලුකම හිගා කන්න වෙනවා 😓ඒකෙමුත් වැඩිපුර හම්බෙන්නෙ මාරූ කාසි උන සල්ලි 😓
2025-10-11 04:24:53
1
janiya_423
janiya_423 :
කමක් නෑ මං ආදරෙයිනෙ 💖
2025-10-13 02:05:48
1
arasagnag
............ :
E meke caption eka dannko
2025-09-07 05:28:52
1
namudu0
N_A_M_U_U_🍃✨️ :
yeah 🥺
2025-09-30 15:16:08
2
ama_yah14
❤️‍🩹👀🧚 :
මිනිස්සු කාලයක් යද්දී වෙනස් වෙනවා🥺🥀
2025-09-18 16:06:29
6
tharuu785
𝓣𝓱𝓪𝓻𝓾𝓾✨🐼📍 :
mge adre kwdm hri eyt thery🙂❤️‍🩹
2025-09-09 11:10:22
13
nethuu129166
𝓐𝓴𝓮𝓷𝔂𝓪266 :
ඇත්ත
2025-09-07 05:38:34
1
ama_iddamalgoda
" 𝐀𝐦𝐚𝐚!🍓🤍 :
Ai mn meka dkke.. 🙂
2025-10-07 16:33:43
5
nonim.herath
~"𝒩𝑜𝓃𝒾𝓂🦕 :
Time pass🤌
2025-10-16 15:26:32
3
gima_51
𝐆 𝗶 𝗺 𝗮 🥤📍 :
වේදනා කාරි පද පෙළක් හරි අපූරුවට හිතට වැදුනා 😫💔❗
2025-09-19 05:52:24
8
k.sithma1
ꜱ"🫀 :
@Omkieee 🎀✨️ 🙂💔👍
2025-10-28 01:25:43
1
sithuuu_3
sithuu :
@𝘼✨🫀❤️ 😔💔
2025-09-27 03:08:15
2
apzee8
Apzee💋🫶 :
@Thimira sandakalum 🙂💔 loku pvk geniynne mn
2025-10-02 10:16:22
2
To see more videos from user @oshvi19, please go to the Tikwm homepage.

Other Videos


About