@t_h_a_r_u_456: #කන්නොරුවේ_සිරිධම්ම_හාමුදුරුවෝ #නමෝබුද්ධාය #බුදුරජාණන්වහන්සේට_මාගේ_නමස්කාරය_වේවා🙏🙏🙏 #viral #fry

T H A R U
T H A R U
Open In TikTok:
Region: LK
Sunday 14 September 2025 13:08:14 GMT
328786
41308
1146
513

Music

Download

Comments

sanju32086162
@__sanju_official _ :
මේ හාමුදුරුවෝ ගේ බණ නිසා ගොඩක්ම ජිවිතේ හදගත්තා🙏🥺
2025-09-15 08:42:36
610
pnp2311
Polorist :
ජනප්‍රිය වෙන්න හරි ආස බව පේනවා. බලමු මොකෝ වෙන්නේ කියලා ඉස්සරහට
2025-09-15 07:03:56
36
anu121q
anu anu 65029719 :
sadu sadu sadu 🙏🙏🙏
2025-10-24 15:21:06
0
speed4343
GOD SPEED :
මම බුද්ධාගමේ නෙමේ ඒ මම මේ හාමුදුරුවන්ගේ බණ අහනවා ❤
2025-09-15 08:32:38
244
sirlanka38
❤️🇱🇰විශ්ව🇱🇰❤️ :
මට මේ ස්වාමීන් වහන්සේගේ නම්බර් එක හොයලා දෙන්න පුලුවන් ද ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
2025-09-15 02:32:01
66
pawan_office
ᴹᴿ°᭄Ƥαωαη✯࿐.. :
එක් බෝදි සත්ව ආත්මයක් වෙන්න පුලුවන් මේ 🙏❤
2025-09-15 07:08:25
78
..kaushi.beby
කෞශී බේබී😍❤️.kaushi beby❤️😍 :
හැබැයි දෙයක් කියන්නම ඕනේ මේ වගේ තරුණ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් රැක ගන්න ඕනේ ගෑනු අයගෙන්. මොකද k, සුජිවා කියන බැල්ලි මේ වගේ තරුණ හාමුදුරුවෝ කෙනෙක් තමා විනාශ කරේ. කොල්ලනේ... ගැහැනු අය පැත්තක තියලා සාධූ කාර දුන්නා නම් ඇතී. මේ වගේ ලගට ගන්න එපා. මොකද වට්නා හිම් නමක් උනත් රහත් වෙලා නෑ. මේ ලෝකේ කවදාකවත් හිතන දේ වෙන්නේ නෑ...වෙන දේ හිතාගන්නත් බෑ.🙏❤
2025-09-16 04:21:06
54
nilupulivithanage
upuli vithanage :
මේ ස්වාමින්වහන්ස වැඩවසන්නෙ කොහේ විහාරයෙද..🙏
2025-09-15 08:20:27
10
po_deeofficially
PO_DEE officially 01 :
අම්බලන්ගොඩ ද මන්දා මේ
2025-09-15 07:07:38
2
__danu__99
BJD_DaNu✨️🚀🤍 :
අපේ පන්සලේ හමුදුරුවො 💗
2025-09-24 11:18:00
1
binulbometh3
Teddy boy 💗 :
අද එන්න♥
2025-09-28 03:30:54
0
amila.max52
Amila Max❤️❤️❤️💥💥💥💘💘 :
මැත කලේ ජාතියේ පිනට පහල උන බුදු හිමි නම තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ බුදුන්ටත් එක එක පිඩා අවා ඔබ වහන්සේටත් ඒසේමයි පරිස්සෙමෙන් ඉන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤
2025-09-15 03:55:35
24
tanuja_dissanayake
tanuja dissanayaka :
පිනට පහළ වුන හිමිනමක්❤ 🙏
2025-09-15 08:12:28
46
bole4786
Harshi 💞 :
සම්මා සම්බුදු සරණයි🙏 🙏🙏🙏
2025-09-15 04:46:53
1
bobie_cruzz_1997
bobie_cruzz_1997 :
අපේ generation එකේ ස්වාමීන් වහන්සේ💚
2025-10-12 06:03:45
2
rohiniijayalath
rohini jayalath :
තෙරැවන් සරණයි හාමුදුරැවනේ..මම මැරෙන්න කලින් කවදම හරි මේ හාමුදුරැවන්ගෙ බන අහනවමයි ලන්ගට ගිහින්..එ් තරමටම හිත නිවෙනව ගොඩක්..🙏🙏🙏
2025-09-17 04:46:15
1
charlieshammi
Shammi chinthaka :
සොමහාමුදුරුවො මතක් උනා දවසක් එවී..රැක ගැනීම අපෙ යුතුකමක් ආනාගතයවෙනුවෙන්..
2025-09-17 14:33:32
1
dineshmadusanka008
Dina ^_^  :
අපෙ හාමුදුරුවෝන්ට මගෙ නමස්කාරය 🙏
2025-09-21 17:24:26
1
renuka.algewathag
Renuka Algewathage :
මමත් සොයනවා මෙම ගරුතර ස්වාමින් වහන්සේගේ අංකය 💐💐💐🙏🙏🙏🙏🙏🙏
2025-09-15 08:33:35
1
hiru....0721
Hirun Saniru :
බුදු සරනයි !!! 🙏🙏🙏
2025-09-15 11:29:18
1
renurenu1388
Renu 🌷🌷 :
අනිවාර්යයෙන අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏🙏
2025-09-16 13:11:43
1
nuwannethmal..06
nuwan_nethmal. 🇰🇷❤️🤞 :
සාදු සාදු සාදු 🙏🌼🙏
2025-09-15 04:50:27
1
lalith.priyantha43
Lalith Priyantha :
සාදු සාදු සාදු නමො බුද්ධාය ඕම් නමො රත්නත්‍රයෙ ශ්‍රී බුද්ධ ජය ජය එස්වාහ් තෙරුවන් සරණයි සියලු දෙනාටම ස්තුතියි . මිනිසුන්ගෙ හිතයි සෑදිය යුත්තේ..පංසල් .අහස උසට චෙත්‍ය බුදු පිළිම වහන්සේලා හැදුවත් මිනිසුන්ගෙ හිත් හැදිලා නැත්නම් වැඩක් නෑ වර්තමානයේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ එය හරියටම ඉෂ්ට කරනවා කියලා මෙම මිනිසුන් මූනූ දැක්කාම පෙනෙනවා තෙරුවන් සරණයි සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛින තර වේවා තෙරුවන් සරණයි
2025-09-15 07:57:16
4
user95056295
Sudu araliya💕💕💕💕 :
Sadu sadu sadu🙏🙏🙏🙏 me suwaminwahanse was iddi amuthuma Wasana wak ape ratata lebenawa wage denenwa
2025-09-15 03:42:02
1
buddhi9670
buddhi :
Budusarny🙏
2025-09-15 16:10:48
1
To see more videos from user @t_h_a_r_u_456, please go to the Tikwm homepage.

Other Videos


About