@lavathma: Part 12| "අක්කා" 🌎♥️🥺 #foryou #fyp #1millionviews #sister #viral @Lavan Abhishek Official @Neepa Hansini Wimalsiri

lavathma
lavathma
Open In TikTok:
Region: LK
Wednesday 17 September 2025 13:39:23 GMT
577716
56706
1078
1403

Music

Download

Comments

jaanvi8782
jaanvi :
මේක බලන මට විතරද අක්කෙක් නැත්තේ🥺🥺🥺
2025-09-17 13:42:34
184
.noty..sadaruwan
@ noty. sadaruwan :
මගෙ අක්කන් මෙහෙමයි මට මොනව හරි වෙනකොට එයා මගෙ ලගින් ඉන්නව හැමදාම රංඩු වෙනව අපි දෙන්නා එන් මට ඔන වෙලාවෙදි එයා මගෙ ලග ඉන්නව 😳එන් මට දුකයි මොකද කවදහරි එයා මාව දාලා යනව නෙද කියල මටක් වෙනකොට පපුව පිච්චිලා යනව 😳😳
2025-10-26 09:52:42
4
user5471655568206
user5471655568206 :
මට විතරද මේක බලලා ඇඩුනෙ 😔😔🥹🥹🥹🥺🥺🥺
2025-11-23 09:54:02
0
hasan76089
Hashen :
මටත් අනැ අක්කා කෙනෙක් හිටියනං හොදයි
2025-11-22 12:26:42
0
sadr721
No name 😌😌 :
මොකක්ද බන් මෙ කතාව 🙄
2025-09-23 17:59:54
9
rashiya734
Rashi boy :
අක්කා කෙනෙක් මටත් හිටියනම්🥺
2025-10-08 03:12:48
6
user15310216108110
navod mihiranga ❤️ :
mata vithara da adenne ✨️❤️
2025-11-23 03:08:30
0
amilathusepereral
♡♡SENU♡♡SENA♡♡ :
mm💖💖
2025-10-21 09:57:25
2
user9230570147571
Madu ❤️❤️ :
ඒක ගොඩක් වෙලාවට උන්ට දැනුනෙ වදයක් විදිහට . 🥺🥺
2025-09-18 00:27:34
51
shenubaba72
shenu bbh :
කොල්ලෙක්ගෙ ජීවීතේ අම්මාගෙන් පස්සෙ විශ්වාස කරන්න පුලුවන් එකම ගැහැනිය අක්කා ☺️💗
2025-10-05 02:42:15
2
savibavi2
🥰😍𝐒𝐚𝐯𝐢 🤩 𝐁𝐚𝐯𝐢 😍🥰 :
මටත් ඉන්නවා කොච්චර රන්ඩු උනත් කවදාවත් ම එපා වෙන්නැති අක්කා කෙනෙක් 🥺😊💗
2025-09-25 11:52:26
3
dhananjikapukotuw
dhananjikapukotuw :
ANiwaryama maliga dewani amma una akka witsrmai
2025-10-04 15:48:55
3
sethumi.anujana
Sethumi Anujana :
අදරේයි. මගෙ. මල්ලිලාට🥰🥰🥰❤
2025-09-26 04:18:20
2
thasiniranulya
maheshika sewmini :
අනේ
2025-10-07 08:48:59
1
rithum391
Rithum :
මටත අක්කා කෙනක් හිටියා නම්
2025-11-03 05:10:18
2
sameerasadakalum17
Rowan I :
Hi 🥰🥰🥰
2025-10-11 12:08:30
1
___music7
Kusal Sampath :
අක්කා කෙනෙක් ඉදලත් අක්කාගේ ආදරේ නොලැබුන මං .🥺💔
2025-09-19 01:45:35
3
dhanushadilhari
dhanusha dilhari :
ape mallita ehema hithan inne
2025-09-19 02:45:40
2
ashani.ashani6
♢ 𝐈𝐭𝐳 𝐦𝐞 𝐀𝐒𝐇𝐈 𝐁𝐛𝐡♢ :
සින්දුව ගැලපෙන වා මෙකටටම🥺🥰💐
2025-11-03 07:36:20
1
shenu.dissanayaka
👻…~…ShenuDissanayaka...~…👻 :
මටත් මල්ලියෙක් හිටියනම්...😫🫀🫂
2025-11-20 09:04:17
0
podiputha94
pody danu :
hmm
2025-10-21 03:14:59
3
user7624173172398
user7624173172398 :
මේ සින්දුව ඇහෙන හැම වෙලාවෙම හිතට අමුතුම දුකක් දැනෙනවා 🥹❤️🥺 සමහර විට මල්ලිට පණ වගේ ආදරේ නිසා වෙන්න ඇති 🫂❤️
2025-11-08 06:53:30
6
user60163034718
🌷💙සඳා ☺☺ :
මට ඒ බැදීම නැති වුණා මල්ලි හිටියත්
2025-09-27 05:57:01
3
user99113730633588
❤️❤️ Cute Girl 💗💗 :
ආදරෙයි මගේ මල්ලිට හැමදාමත් ❤️❤️🫂🫂
2025-09-23 10:47:25
3
amaya77627
Amaya.. :
ඇගත් හිරි වැටුනා❤
2025-10-25 01:43:12
3
To see more videos from user @lavathma, please go to the Tikwm homepage.

Other Videos


About