Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@miniya_quotes2: ඔයා දුකින් ඉන්නවනම් මේක අහලා හිත නිවා ගන්න 🤍 යශෝධරා කවි 🥺🤍 #miniya_quotes #foryou #foryoupage #virel #yashodarakavi
<| 𝐌𝐈𝐍𝐈𝐘𝐀 🌸
Open In TikTok:
Region: LK
Friday 19 September 2025 03:57:23 GMT
240392
33833
777
784
Music
Download
No Watermark .mp4 (
2.43MB
)
No Watermark(HD) .mp4 (
2.43MB
)
Watermark .mp4 (
4.06MB
)
Music .mp3
Comments
••DANU_OFFICIAL••다누 :
අනේ මට එයාව නැති කරන්න එපා බුදු සාධූ🥺🥺
2025-09-26 00:02:45
45
Snafy 💀" :
නැ නවතන්නෙ ඔබ යන මග කිසි විටික 🙂💗🌏"
2025-10-11 05:56:08
0
piyuuu_ 1M🥂🤍 :
මෙ දාලා තිය්‍ර්න සින්දුව නිසා බලපු අය කො 😫🖤
2025-09-19 17:22:40
206
Lotus Beauty Product PVT LTD :
දන්නා නමුත් හැර යන බව යම් දිනෙක..🙏♥ නෑ නවතන්නේ ඔබ යනමග කිසිවිටක ! 🥺❤
2025-09-19 16:32:47
110
𝓤 👀💐 :
දන්නා නමුත් හැර යන බව ♥️🥺
2025-10-10 17:27:20
0
< pαnchí 🧸🍭🧚' :
අනේ එයාව මගෙන් ඇත් කරන්න එපා බුදු සාදු 🥺😭🙏
2025-09-25 05:36:36
12
Nameeshavishini :
දන්නා නමුත් හැරයන බව යම් දිනක නෑ නවතන්නේ ඔබ යන මග කිසිවිටක..... 🥺🥺❤
2025-09-21 04:50:01
39
Asen Randita :
දන්නා නමුත් හැර යන බව යම් දිනෙක😔🥺
2025-09-19 13:32:59
72
Kavi :
අද උදෙම දැකපු නිසා අද දවස හොදින් තියෙ 🥺
2025-09-25 01:56:58
45
Hashini✨ :
මගේ ලෝකෙම වුන එයා නොහිතපු වෙලාවක නොහිතපු විදියට සදහටම මේ ජිවිතයෙන් යන්න ගියා.එදා ඉදන් මං නිතරම යශෝධරා කවි අහලා හිත හදාගෙන දරාගන්නවා. 🙂
2025-10-04 09:56:40
3
shen❤️ :
මෙක අහද්දි මට ගොඩක් ඇඩුනා මන් ඒ හිතට කොච්චර ආදරෙ කරන්න ඇති ද 😔😔 මගෙ චුටි අන්තිමට මව තනි කරලා ගියා කමක් නැ සුදු ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න එයාත් එක්ක මගෙ ජිවිතේ ට දැන් ගොඩක් මහන්සියි 😔😔😔💔
2025-09-19 19:02:07
6
sno_bea_28 :
පින්බර දිනෙක මම අම්මා කෙනෙක් උන❤️🩹🙏
2025-09-20 11:38:51
29
MendisNp :
අනිවාර්යයෙන්ම නිවෙනවා
2025-10-01 04:56:42
4
CHATHU 🧿🪬 :
ඒක ඇහුව්වම මාර සැනසීමක් දැනෙන්නෙ 🙂❤
2025-09-21 06:16:35
16
Dilsara pawan :
ඕක ආයෙ පෙන්නන්නෙ නැතිවෙයිද
2025-10-10 14:44:36
1
__𝑳 𝑨|𝑹 𝑨__🦕♥️ :
බුදු සරණයි❤
2025-09-19 15:47:22
0
Isu uththara 🦋🤍🔐 ! :
මේක අහන හැම වෙලාවෙම අමුතු දුකක් එක්ක ඇස් වලට කඳුළු එනවා 🥺❤️🩹
2025-09-26 17:40:17
5
R A N A ♥ 🐨 :
ඇත්තටම මේක පුදුමයක් 🙂♥
2025-09-21 19:47:58
1
Amila Fernando :
"දන්නා නමුත් හැර යන බව යම් දිනක නැහැ නවතන්නේ ඔබ යන මග කිසි විටක" ඒ වචන ඒ දරාගැනීම කියන්න වචන නැහැ🥺🙏
2025-09-19 14:22:12
3
හෂී🫰❤️ :
මන් මේක හැම වෙලේම වගෙ අහන කෙනෙක් මෙක අහන හැම වෙලවකම මට මගෙ ජිවිතෙ මට උන හැමදේම මතක් වෙනව ,ඇති තරම් අඩනවා ඊටපස්සෙ හිතට පුදුම සැනසීමක් දැනෙනව 🤍😊
2025-09-24 21:38:39
1
PODIYA 💔💋🇦🇪🇱🇰 :
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐💐🌷🌷🌷
2025-09-21 21:40:59
2
dilaksha xxx :
මේකෙ එපිසෝඩ් ටික ඔක්කොම බැලුවා පට්ට ලස්සනයි 🥺🙏🙏🙏
2025-09-21 07:13:38
3
@Shena!>>❗🙂👤 :
ලොකු ලොකු හීන නෑ ලබන ආත්මෙදිවත් පවුල එක්ක සතුටින් ඉන්න තිබ්බොත් ඇති 🥺💗🙏
2025-09-21 00:05:59
3
bunny babe ♥️🤭 :
දනන් නමුත් හැරදා යන බව කිසි දිනෙක නැ නවතන්න ඔබ යන් මග කිසි විටෙක🥺
2025-09-22 14:29:38
3
Chathurangi :
ඇස සද නෙවේ ඇසළ සද හැබැයි 🥲🙏
2025-09-22 12:37:30
4
To see more videos from user @miniya_quotes2, please go to the Tikwm homepage.
Other Videos
🐮 #ranching #fyp #viral #foryoupageofficiall #fylpシviralシ
10%people just find it🫡🫡#fyp #foryou #quiztime
eh sorry
Hope you had a great Monday!!💐💛 #getunreadywithme #nighttimeroutine #fyp #smallcreator #skincare
⚜️ 𝐍𝐎𝐔𝐕𝐄𝐀𝐔 𝐑𝐀𝐍𝐆 𝗱𝗮𝗻𝘀 𝗺𝗼𝗻 𝗲́𝗾𝘂𝗶𝗽𝗲 ! 💃 Elle l’a dit, elle l’a fait ! Avant notre convention sur Paris le 29 novembre 2025 🔥 elle va monter sur scène 🌟 Très fière de toi Nathalie 😍 un exemple pour l’équipe ❤️ Elle l'a fait pour elle mais surtout son fils 🚀 UN MEILLEUR AVENIR ✨ Sortir des fins de mois difficiles et offrir à son enfant une enfance qu'il n'aura pas à survivre mais VIVRE ! NATHALIE est désormais 𝐩𝐚𝐫𝐭𝐞𝐧𝐚𝐢𝐫e 𝐪𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐞𝐞 dans la compagnie !! 😍 🌍 Sa 𝐜𝐚𝐠𝐧𝐨𝐭𝐭𝐞 𝐯𝐨𝐲𝐚𝐠𝐞 est auto-financée à vie 💴 Elle accède à des 𝐩𝐫𝐢𝐦𝐞𝐬 cash et bonus en illimité ♾ 🛫 Des 𝐩𝐫𝐢𝐯𝐢𝐥𝐞𝐠𝐞𝐬 et réductions énormes sur ces réservations! Prochaine étape | 1 star DIRECTOR 🌟 Pour décrocher un revenu mensuel de 300 dollars net ! 📩 Contacte-moi pour avoir le lien d'accès au zoom de présentation d'opportunité ce jeudi 11 mars à 20h. #teamlabase #revenupassif #travel #voyage #mlm
About
Robot
Legal
Privacy Policy