@wolflluna:

🌖WOLF🌒
🌖WOLF🌒
Open In TikTok:
Region: KZ
Friday 19 September 2025 20:04:33 GMT
60757
5661
627
304

Music

Download

Comments

anacorreia695
Ana correia :
lindo❤❤❤
2025-10-17 13:41:14
4
karina_aqifa
karina :
how are you
2025-09-21 04:06:30
0
tess_massey
Tess :
Hey you💕💕💕💕🤟🤟🤟🤟🤟
2025-11-26 21:00:34
0
user2542819901149
user70590823709 :
Це як виклик: дивись мені в очі😁
2025-10-18 12:29:15
2
usernwwrhqcj32
G :
Добрый вечер Хорошего вечера вам прекрасного настроения хороших выходных 👍👌🤗
2025-09-19 20:38:39
8
why48097
why :
hai
2025-11-25 01:43:00
0
www.tiktok.comchristel11
Christel :
ciao Wolf,tt bene?
2025-10-18 21:04:30
0
evik_790
evik_790 :
dangerously exciting 😈😈😈
2025-09-19 20:10:59
2
jolanta.wielgat
Jolanta Wielgat :
ładny jesztesz
2025-09-21 02:31:18
5
lorirhodes64
lorirhodes64 :
Good Evening my dear Wolf looking very nice!..hope you had a great day!..have a blessed night sleep well take care!🖤❤️🔥🥰💯🙏✨️🫶💋🌹
2025-09-20 01:20:01
1
viper_2.o
Viper2.0 :
True gentleman 👏 👌 🔥🔥🔥🔥
2025-09-20 10:10:14
3
vikistroy
♡ViktORoVnA_V.S.♡ :
❤️🤭де ви такі беретеся,держіть мене семеро
2025-09-25 12:28:18
1
dawnt16
Dawn :
Ooow your eyes 🔥
2025-09-20 21:54:34
1
any152324
✨️💎Blueeyes 💎✨️ :
good evening Wolf 🥰🥰🥰
2025-09-30 15:23:01
1
mariblle6519
Maria :
boa tarde moço🌹
2025-09-19 20:32:34
1
jdjrj.jejejjr
وردي جوري :
@دوني::🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤💐💐🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🌷
2025-09-19 20:32:10
3
ps.sutton
Pammie :
You look so good. Wolf. wow.
2025-09-19 23:22:16
1
sadovskaua
💕Юлия💕 :
✨✨✨✨✨ 🌖🐺🌒 ✨✨✨✨✨ Настоящий профессионализм чувствуется в каждой детали. Очень стильный и харизматичный образ. Взгляд, улыбка глазами и лёгкое подмигивание создают невероятную атмосферу доверия и позитива. WOLF умеет передать эмоции так искренне и красиво, что видео смотрится на одном дыхании.
2025-09-19 22:46:25
5
cissymosley
cissy :
Love that wink 🔥🔥🔥🔥❤❤❤
2025-10-14 13:44:20
0
theresataylor606
theresataylor606 :
DAMN
2025-10-24 22:48:31
0
evinha4645
Evinha :
ohh my baby
2025-10-05 04:04:34
0
xjhjucjeiuyfyebjr7ry3y
Brian Hernándezcnhjgjgpgo :
Bnmlo😍😍😍😍😍
2025-10-01 23:26:04
1
To see more videos from user @wolflluna, please go to the Tikwm homepage.

Other Videos

💐🌷🙏🙏🙏🌷💐 දිනක් භාග්‍යවතුන් වහන්සේ කෙබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය පරිශුද්ධ ද කෙබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය අපරිශුද්ධ ද යන මේ ප්‍ර‍ශ්නය භික්ෂූන්ගෙන් විචාරා භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේට ම එය පහදා වදාරන සේ අයැද සිටි කල්හි මෙසේ වදාළ සේක. ☸️🙏🙏🙏☸️ “මහණෙනි, යම් භික්ෂුවක් ජනයෝ මාගේ ධර්මය අසන්නාහු නම් අසා ධර්මයෙහි පහදින්නාහු නම් පැහැදුණාහු චීවරාදි ප්‍ර‍ත්‍යයන් පුදන්නාහු නම් ඉතා යෙහෙක යන අදහසින් දහම් දෙසා ද එබඳු අදහස් ඇති භික්ෂුවගේ ධර්මදේශනය අපරිශුද්ධ ය. යම්කිසි භික්ෂුවක් ධර්මය තථාගතයන් වහන්සේ විසින් මනා කොට දේශනය කරන ලද්දක්ය, අනුන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් නොව තමා විසින් ම ඥානයෙන් ප්‍ර‍ත්‍යක්ෂ කර ගෙන දත හැකි දෙයක,කල් නො යවා එකෙණෙහි ම ඵල ලැබිය හැකි එකක,සත්‍ය බැවින් හා පාරිශුද්ධ බැවින් එව බලව යි දැක්විය හැකි දෙයක,නුවණැතියන් විසින් වෙන වෙන ම තම තමන්ගේ සිතින් දතයුතු රසවිඳිය යුතු එකක. මාගේ ධර්මය ජනයෝ අසන්නාහු නම් අසා තේරුම් ගන්නාහු නම් තේරුම් ගෙන පිළිවෙත් පුරන්නාහු නම් ඉතා යෙහෙකැ යි ධර්මයාගේ යහපත් බව නිසා මෙරමාහට දහම් දෙසා ද සත්ත්ව කරුණාව නිසා දහම් දෙසා ද මහණෙනි, එබඳු භික්ෂුවකගේ ධර්මදේශනය පරිශුද්ධය.
💐🌷🙏🙏🙏🌷💐 දිනක් භාග්‍යවතුන් වහන්සේ කෙබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය පරිශුද්ධ ද කෙබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය අපරිශුද්ධ ද යන මේ ප්‍ර‍ශ්නය භික්ෂූන්ගෙන් විචාරා භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේට ම එය පහදා වදාරන සේ අයැද සිටි කල්හි මෙසේ වදාළ සේක. ☸️🙏🙏🙏☸️ “මහණෙනි, යම් භික්ෂුවක් ජනයෝ මාගේ ධර්මය අසන්නාහු නම් අසා ධර්මයෙහි පහදින්නාහු නම් පැහැදුණාහු චීවරාදි ප්‍ර‍ත්‍යයන් පුදන්නාහු නම් ඉතා යෙහෙක යන අදහසින් දහම් දෙසා ද එබඳු අදහස් ඇති භික්ෂුවගේ ධර්මදේශනය අපරිශුද්ධ ය. යම්කිසි භික්ෂුවක් ධර්මය තථාගතයන් වහන්සේ විසින් මනා කොට දේශනය කරන ලද්දක්ය, අනුන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් නොව තමා විසින් ම ඥානයෙන් ප්‍ර‍ත්‍යක්ෂ කර ගෙන දත හැකි දෙයක,කල් නො යවා එකෙණෙහි ම ඵල ලැබිය හැකි එකක,සත්‍ය බැවින් හා පාරිශුද්ධ බැවින් එව බලව යි දැක්විය හැකි දෙයක,නුවණැතියන් විසින් වෙන වෙන ම තම තමන්ගේ සිතින් දතයුතු රසවිඳිය යුතු එකක. මාගේ ධර්මය ජනයෝ අසන්නාහු නම් අසා තේරුම් ගන්නාහු නම් තේරුම් ගෙන පිළිවෙත් පුරන්නාහු නම් ඉතා යෙහෙකැ යි ධර්මයාගේ යහපත් බව නිසා මෙරමාහට දහම් දෙසා ද සත්ත්ව කරුණාව නිසා දහම් දෙසා ද මහණෙනි, එබඳු භික්ෂුවකගේ ධර්මදේශනය පරිශුද්ධය." 💐🙏🙏🙏💐 ඒ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදෙනාගේම නමස්කාරය වේවා !!!🌷🙏🙏🙏🌷#fyp #තෙරුවන්_සරණයි🙏🌹🌼🌺🙏🙏 #foryou #ti̇ktok #trending

About