@dopa_12: එයාට පේන්න repost කරන්න ❤️‍🩹#like #foryoupage #viral #trending

𝗗  𝗢  𝗣  𝗔
𝗗 𝗢 𝗣 𝗔
Open In TikTok:
Region: LK
Saturday 20 September 2025 03:55:08 GMT
253352
33890
533
1825

Music

Download

Comments

sanju32086162
@__sanju_official _ :
එකහ් නම් respect ❤🥺 ඇත්තක් සර්
2025-09-20 14:03:29
184
sankalana223
⛓️ ` Minura ´ ⛓️ :
හැම එකටම සිරා කරපු මම 🤒
2025-09-22 15:25:35
21
sadun6727
SADUN :
එම කියන්න බෑ 😌 මම කෙල්ලෙක් නිසා විනාස වෙන්න ගියා හැබැයි කෙල්ලෙක්ම මාව එකෙන් බේර ගත්තා 🥹💗 දැන් මම ඒ කෙල්ලට මගේ පන වගේ ආදරේ කරනවා 💗🫀🥹
2025-09-21 14:55:16
74
kaihawk2
shen [bajiya] :
ඒකත් ඒක පාර්ශවික එකක් 😌❤️‍🩹
2025-09-30 14:34:30
7
anju6642
ANJU ❤️❤️ :
අපි ආදරේ කරනවා ඒත් එයා මගෙන් කලින් කෙනාව හොයනවා 🙂😒
2025-09-22 03:48:28
4
slup.mobile.car.hub
🖤ﮩ٨ـﮩﮩ٨ـBad_Boyﮩ٨ـﮩﮩ٨ـ🖤 :
එක ඇත්ත. 2 නි ආදරේ තමයි තාමත් එයාට ආදරේයි ආය නම් love එපා
2025-10-17 00:57:36
2
user878642707376
user878642707376 :
කොල්ලෙක් සිරා කරන්නේ එක පාරයි කිව්වහම හිතන්න එපා අනිත් ඒවා ජෝක් එකට කරනවා කියලා..ඒත් උන්ට එක කෙල්ලක්ව බොක්කටම වදිනවා..ඒකයි මේ කියන්නේ..ඒ බොක්කට වදින කෙල්ල ජීවිතේටම හ්ම්බෙන්නේ බොහෝදුරට එක පාරයි..ඒ මතක එක්ක සමහරවිට කොල්ලෝ හම්බෙන කෙනා එක්ක ආදරෙන් ඉන්න පුලුවන් ..ඒත් අර තරම් ආදරෙ නැතුව athi.. කොල්ලෝ විතරක් නෙමේ..කෙල්ලොත් ඉන්නවා මේ වගෙ.. ❤️❤
2025-09-26 04:54:42
3
mazi_12
𝐌 🍄 :
Ow...eya magen kalin eyawa hewwa🙂
2025-09-20 16:28:40
51
hasi_bandara
<3 🤍 :
Sanju Akkeee youre luckiest girll everrrrrr😘
2025-09-21 13:50:01
4
uvindusenrath
Uvindu Senrath :
mata ee adaree natheee unaaa 💔💔
2025-10-16 12:23:18
1
asiri_max
D shadow 😈🖐️💔 :
හම්බුන හැම කෙල්ලටම සිරා කරන උනුත් ඇති............. 🫴🫶
2025-09-20 19:51:21
7
shen.samarasingha4
SHEN SAMARASINGHA 💀🫀 :
eka boruvak 😇
2025-09-22 07:11:49
7
pasiya_official26
PASI__BOY 🔥〽️💨 :
එකකට සිරා කරා එයා මාව දාල ගියා ඒත් කවදාවත් කෙල්ලෙක්ට ආතල් එකට ආදරේ කරන්නේ නෑ 😊❤️‍🩹
2025-09-20 13:38:17
38
penda.zz7
𝐇𝐈𝐂𝐇𝐂𝐇𝐈 🦅 :
6සිරා කරලා 7 වෙනි එකටත් සිරා lv කරන මම 😪🤍
2025-10-13 05:10:20
0
k__samu
Samu :
සිරා කියන්නෙ මන් නම් මන් කි පාරක් කරලා තියෙද 😩💔
2025-09-28 02:51:57
0
naviyaa_official
𒊹︎.𝑁.𝐴.𝑉.𝐸.𝐸.𝑁.𒊹︎ :
අවන්කම හිතට වදින එකක් තියන්වා 🥰
2025-09-20 09:42:20
9
_hash69
Dk🇮🇹🕷️™️🪽 :
යන කෙනා හෙතුවක් හදාගෙන හරී යනවා
2025-09-20 13:50:09
3
_chamika_d.c.p
DC BOY ✨️ :
ඔව්..මගෙ හිතට දැනිලා ආදරෙ කලේ දෙවනි ආදරේට.එත් එයා දැන් මන් ලග නැ...අවුරුදු දෙකක් උනා තවත් උදේ හවස මතක් වෙනවා..😊
2025-09-22 03:36:04
1
kawiya_2004_06
Kawiya :
true 🙂💔
2025-10-18 18:37:18
0
kalumalli40
kalu_malli😌 :
කොල්ලෙක් කොහොමත් ජිවිතෙටම එක පාරයි සිරා කරන්නේ🥺💔😣
2025-09-21 19:19:21
3
chathurad8
< •𝓴𝓶 ,, 𝐝𝐢𝐥𝐬𝐡𝐚𝐧 :
අවුරුදු දෙකයි තාම ඒක තැන මන් මට මෙක නතර කරන්න බැනේ වෙලාවකට පිස්සු වගේ
2025-10-05 17:13:22
0
shama200031
✨𝐒𝐡𝐚 -𝐌𝐚💫🇰🇼👀🤌 :
ඇයි කොල්ලෝ විතරක්. කෙල්ලොත් එහෙම තාම ජිවිත කාලෙටම හදවතට දැනෙන්නේ එකම එක ආදරයක් විතරයි 🥺♥
2025-09-25 14:28:24
1
nalaka.pradeep02
Nalaka Pradeep :
ම්න් දෙපරයි හැබයි බ්‍රෙකප් වෙලා අදට මාස 9යි තමත් තනියෙන් 🥺💔
2025-09-21 14:32:59
1
_mr_dilshan
MR_DILSHAN :
🙂 ආයේ යාලු වෙන්න බැ මොකද අනිවාර්යයෙන්ම එහෙම දෙයක් උනොත් එ කෙල්ල ඇත්තටම පව්. මොකද මන් කලින් කෙනාව හොයන්න පුළුවන්. ඒක නිසා මෙහෙම හොඳයී ❤
2025-09-21 03:07:52
5
dile__office__1
E_X_SEGGYA.. 💫🤍 :
💐🥰sirma kathwa
2025-09-20 14:26:15
1
To see more videos from user @dopa_12, please go to the Tikwm homepage.

Other Videos


About