@depth.lk: ආදරේ විතරක් බලාපොරොත්තු උන හැමොටම අන්තිමේට ඉතුරු වුනේ හිත් රිදීමක් සහ කලකිරීමක් වියරයි 😑🥀❤️‍🩹....... #sinhalaquotes #dineshmuthugala #statusvideo #foryou #onemillionaudition

D E P T H  • LK ☦
D E P T H • LK ☦
Open In TikTok:
Region: LK
Monday 22 September 2025 18:10:59 GMT
551631
56607
1294
4844

Music

Download

Comments

sonay8037
ネトゥミ サンジャナ 🇯🇵🇱🇰 :
එතකොට කෙල්ලෙක්ට එම දුකක් දුන්නොත් මොකුත් වෙනැද්ද🙂
2025-09-24 23:57:44
72
lahiruraththnayake1
LAHIRU :
අනිවාර්යයෙන්ම සර් එයා දුන්න වේදනාව තම මගේ හිත ඇතුලේ වීදවනවා එයා ගියේ මගේ හැම සතුටක්ම නැති කරලා 😥🥺💔
2025-10-06 17:44:44
1
travel.pasiya
piyuuu_ 1M🥂🤍 :
මෙ වගෙ තනිවෙලා ඉන්න පිරිමි කොච්චරක් නම් ඇද්ද් 🙂❎....
2025-09-23 05:20:43
308
user8769284012283
නිශාදි ඒකනායක :
ඔව්... පිරිමියෙක් කියන්නෙත් හදවතක් තියෙන කෙනෙක් නේ..
2025-10-06 04:57:08
3
idu990
I_D_U_S_A_R_A_ :
ගොඩක් පිරිමි හිනාවෙලා දරාගත්ත💐😊
2025-09-23 03:16:27
126
massjosephd2
Joseph :
happy teacher's day sir
2025-10-06 01:01:54
4
samindupahan8
𝑺𝑨𝑴𝑰𝑵𝑫𝑼 𝑷𝑨𝑯𝑨𝑵❤️ :
Respect❤
2025-10-06 05:22:15
2
sanju32086162
@__sanju_official _ :
කර්ම විපාක ලැබෙනවා නියතයි♥️💯💔
2025-09-23 12:50:45
142
dark...hart
꧁☬•𝕂𝔸𝕍𝕀𝕊ℍ𝕂𝔸•☬꧂ :
සර් ඔය තාත්තලා ගැන කියපු කතාවක් edit කරල හදල තියෙන්නෙ. 😕
2025-09-24 09:11:15
15
_ishu_boy_2.0
01:30 👻🐰🥀 :
ඇත්තටම මාව එපාද කියල 100 පාරක් විතර අහන්න ඇති මං 🥲💔
2025-09-23 07:31:22
21
user20417379861627
මධුශාන් :
අනේ එහෙමනම් වෙන්න එපා 😥🌠
2025-10-04 09:19:49
2
madu.lk19
madusha Lakshan :
එ විදවිල්ල නම් හතුරෙක්ටවත් දැනෙන්න එප මගෙ අම්මො 🥺🙂
2025-09-24 18:58:01
5
mahinda616
ඔක්සිජන් ❎ අවදානය✅ :
අවදානෙ පොඩ්ඩක් දෙන්නකො 🥺❤
2025-09-23 10:24:44
4
prameil3
† 𝗠𝗔𝗦𝗧𝗘𝗥メ𝗣𝗔𝗚𝗘 † :
💔 කියන්න වචන නෑ දැන් ගොලුවෙලා 😞
2025-09-29 17:27:35
2
uatharindusanjeewa
08:16 🫶😼 :
ආදරේ විතරයි ඉල්ලුවේ 🥺🙂
2025-09-23 06:47:42
3
felt__it__
@ Felt It... :
මට රිදුනටනම් කමක් නෑ 🙂 එයාගේ ජීවිතේට් නම් මුකුත් වෙන්න එපා...💐
2025-09-24 00:11:23
5
doni..272.com
chuti💔❤චූටි :
kellonta ehmai😔
2025-09-23 01:25:43
18
0shenu_boy
𝗖 🫀 :
Original vedio ganne kohomda 😩
2025-10-03 15:39:38
2
ki.yuxi
𝐊𐙚 𝐘𝐔𝐗𐙚 ~ 🦢 :
එතකොට කෙල්ලෙක්ට එම දුකක් දුන්නොත් මොකුත් වෙනැද්ද🙂
2025-09-25 12:38:00
2
chathurika9876
🖤_`•නෙ_ත්_මි•´_🤍 :
ඇත්ත🥺😫😢
2025-10-03 03:18:39
2
mashmarage
Mash Marage 💸 :
I fell it yesterday 😭💔
2025-09-23 08:37:03
3
iduwara_pahan170
iduwara_pahan170 :
වෙනස් වෙන්නෙ නැති හිත් නැ බන් 🥲🍃
2025-09-26 01:07:17
1
m.l__x.x.x
🐼𝕸𝓪𝗗𝓤 𝙒 𝙃®🫀 :
ගොඩක් පිරිමී වේදනව තමන්ම තනියම දරාගන්න හුරු උනා....💔😊
2025-09-30 12:20:25
1
piyu.girl33
@Piyu Girl♥️🪻 :
ethkota kellont nedda ehema🥺
2025-09-28 13:57:25
2
.kavi.du
𝙆 𝙖 𝙫 𝙞 𝙙 𝙪 🍃 :
අනේ කොච්චර ආදරේ දුන්නත් අන්තිමට අහන්න වෙන වචනේ තමා."එයාලගේ ජිවිතෙම හිර කරාලු එපා කරාලු" මාත් එක අහගත්තා 😊අන්තිමට කොල් කරාම මට කිව්වා අය කතා කරන්නවත් හිතෙන්නෙ නෑ කියලා හිනා උනා.🤭 දැන් අවුලක් නෑ.කලින් හිටිය තත්වෙට එන ගමන් අය ආදරේ හොයන්නෙ නෑ.සදහටම ❤️‍🩹🙂
2025-09-23 06:55:38
3
To see more videos from user @depth.lk, please go to the Tikwm homepage.

Other Videos


About