@__shayy____: හෙටත් මේ ලෙසම අපි ආදරේ විය යුතුය …෴ 🤍💫 #foryou #fyp #foryoupage #sltiktok

shehani
shehani
Open In TikTok:
Region: LK
Friday 26 September 2025 08:38:44 GMT
777575
95032
2336
10499

Music

Download

Comments

isurusworld
ISURU🇦🇺🇱🇰 :
දැක්කම අමුතු දුකක් ආවා. පුදුම ආදරයක් ඒක. මටත් බිරිදටත් මියනා තුරුම මෙසේම ආදරෙන් අවසානය තෙක් ඉන්න ලැබේවා කියලයි හිතෙන්නෙ ! ආදරණීය හැමෝමත්.
2025-09-26 14:51:13
1177
akivinod
V I N O D :
ආච්චිටයි ,සීයටයි තව ආයුෂ ලැබෙන්න ඕනේ මේ වගේ ආදරෙන් ඉන්න .මෙහෙම අය අද නැහැ. අපිට ලැබෙන්නෙත් නැහැ .
2025-09-26 15:52:05
400
ravidu.lakshan
Ravidu lakshan :
Eka welawakata hithenawa bn mehema inna eka hodai kiyalath dan nam
2025-11-15 01:38:11
0
mohimadrimzan
💕🥰💕 :
mama ada dawase delapu lassanama video eka🥰🥰🥰
2025-10-13 11:33:20
0
hansiehh
H 🌷💗>" :
හෙටත් මේ ලෙසම අපි ආදරේ විය යුතුය !! ❤️‍🩹💐
2025-10-19 15:09:51
4
gayangaming94
GAYAN GAMING ™ :
කාටත් පොදු දෙයක් . මේ තමයි සැබැ ආදරේ😢❤
2025-09-29 03:11:21
3
hellothxkokll
Five zero 🇦🇺 :
Me oyage kauda
2025-09-28 11:44:26
3
user7032845577079
★¸🇱🇰🄿🅁🄸🅈🄰🇱🇰•.★ :
දීපූ පොරොන්දු මියෙනතුරා අත් නොහැර රැකගත් බැඳීම් 🌹🙏
2025-09-26 14:49:02
166
www.noah055
www.noah055 :
Anee🥹💗
2025-11-10 14:16:32
1
clementmpaul
Clement's Notebook 📚 :
ආදරය මැරෙන්නේ නැහැ.....නැවත හමුවන තුරු බලාගෙන ඉන්නවා.....❤️❤️❤️❤️❤
2025-09-30 17:28:16
3
ashiseresh
Ashiseresh :
දෙන්නටම නිරෝගී සුව දිිර්ඝායුෂ ලැබේවා ...!
2025-09-26 17:20:03
7
tharutharuu21
D U F F Y”💋🙈 :
දීපු පොරොන්දු අවසානය තෙක්ම රැකපු මිනිස්සු 🙂❤
2025-09-29 14:01:08
5
shenugirling
shenugirling :
ඒක දැක්කම හිතට ගොඩක් ලොකු දුකක් දැනුනා...😭❤️👀
2025-09-28 08:27:33
5
shesan....boy
🦋⃟⃟ ͥ ͣ ͫ S2k ฿Boy🖤࿐ :
දුන්න පොරෙන්දු ඒ විදියටම රුකපු කට්ටිය❤
2025-09-26 16:48:21
3
disnah91
😘❤Disna❤️😘 :
බුදු සරණයි 🙏🙏🙏
2025-09-27 13:08:21
2
yumi_girl119
🌻┋යුමි 🕊️ :
එකට පපුව පිච්චිලා ගියා🥺
2025-09-26 20:07:27
80
m_a_l_s_h_a
Malsha99 :
දැක්කත් පපුව පිච්චෙන මතක😔
2025-09-27 14:27:12
7
hasunpriyanath
Hasun Priyanath 🇱🇰🇦🇪 :
I wish my wife could live as long as possible. If she were to leave this world before me, I would somehow endure that pain. But I know she could never bear it if I were gone first. That’s why I want to live on, and if one of us must go first, let it be me who carries that sorrow, not her 🖤
2025-09-27 03:57:48
3
nisala123a
Nisaladiya Ekanayaka :
මට මේක දැක්කම ඇත්තටම හිතුනෙ පුදුමාකාර සතුටක්, දුකක් නෙමේ. ඒ මිනිස්සු ජීවිතේ අවසාන වෙනකන්ම මානසික නිදහසෙන් ඉදලා තියනවා, wife ට husdben ඉදලා husdben ට wife ඉදලා , වෙන මොනාද ඕනෙ එකම සැනසීම ඉද්දි.
2025-09-27 08:52:00
3
sewwandimaddhuma
🥀🇱🇰🇨🇾MPසෙව්වන්දි🇮🇹🥀 :
දැන් ඉන්න අය ආදරේ ගැන මොනාද දන්නෙ 🥹🥹
2025-09-26 19:56:43
3
jessy.xeditz
J❄️SSY EDITZ🔥 :
දීපු පොරොන්දු ඒ විදියම රැක්ක මිනිස්සු හරිම අඩුයි 🥺❤️‍🩹
2025-09-27 16:19:24
4
modhini2
💙Salee Modhini🧿 :
මේක බලනකොට මට මාර දුකයි,,මගේ අච්චි Heart attack එකක් ඇවිල්ලා නැති උනා සියත් ඒ වෙදනාවෙන් ලෙඩ වෙලා නැති උනා එ දෙන්නාගෙ සසර එකටම නිම කලා🥺♥️🙏
2025-09-28 03:37:05
12
lakshan9990
Lakaa9999..ེ.😊🤍👤💐 :
Lassanata inna athi issara 😊
2025-09-27 03:39:55
2
__v_____2
3.16:°. ᥫ᭡፝֟💋 :
ඇඩුනා දෙයියනෙ පපුවටත් මොකද්ද උනා🥺❤️හැමොටම මෙහෙම අදරයක් ලැබෙන්න ඔනෙ
2025-09-26 15:53:09
62
nisansalarathnaya0
Nishu 🌸💫 :
Anee 🥺🥺🥰
2025-09-27 07:56:40
3
To see more videos from user @__shayy____, please go to the Tikwm homepage.

Other Videos


About