Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mrcrush56: සමහර වැරදි නිසා ..නැති කරගත්ත දේවල් අනන්තයි ..💔😩#crushbbh #viral #😘❤️ #crushbbh #viral @Saduwa😩💕
Mr crush ❤️🙅♂️
Open In TikTok:
Region: LK
Friday 26 September 2025 18:24:39 GMT
201810
16887
348
461
Music
Download
No Watermark .mp4 (
1.03MB
)
No Watermark(HD) .mp4 (
1.03MB
)
Watermark .mp4 (
1.83MB
)
Music .mp3
Comments
piyuuu_ 1M🥂🤍 :
මිනිස්සු වැරදි කලෙ.හිතමා මිසක් නොහිතා නෙවෙයි 🙂
2025-09-27 09:04:23
69
kalhara_28 :
හෝමොන වැඩිවෙන පලියට ආදරෙ කියන වචනෙ කෙනෙක්ට කියන්න එපා🙂
2025-09-28 04:52:51
15
Niru🌸💫🦋 :
සමහර මිනිස්සු ඉන්නවා කරන්නේ වරදක් කියලා දැන දැන අනිත් කෙනා සමාව දුන්නට පස්සෙත් ඒ වරදම කරලා තමන්ට වටිනමදේ නැති කර ගන්න... 🥺
2025-09-27 11:10:41
50
H A S H I ♥️🌸💫 :
දෙයක් නැති වෙන්නේ හොදම දේවල් ලැබෙන්න වෙන්න පුලුවන් 😊
2025-09-27 14:59:58
12
May Thu tai 26 :
E වචන hari bara wadi හිතට ❤️❤️❤
2025-09-29 08:07:37
3
life :
පසුතැවෙන එකට වඩා හොදයි ආයෙත් ඒ වැරදි නොකර ඉන්න එක සහ ඔයාගෙන් වෙච්ච වැරදි වලට ඒ අයගෙන් සමාව ගන්න එක ...එතකොට හිතට සැනසීමක් ලැබෙයි ටිකක් හරි ..
2025-09-28 05:02:12
5
🇱🇰podi ❤️batti ❤️kuwet🇰🇼 :
වැරදි නැති කිසිම මනුස්සයෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ බුදුසරණයි 🙏🙏😢😢
2025-10-07 18:23:11
1
Nethuu :
ඇයි මිනිසුන් ට හිතන්න බැරි තමන් කරන්න යන වැඩේ හොදයි ද නරකද කියලා හිතන්න....🙂 හැබැයි තමන් කරපු වැරැද්ද බාර ගෙන ඉස්සරහට හොද දේවල් කරනවනම්...... අන්න Respect මිනිස්ස😊
2025-09-28 04:26:20
5
ʀ ᴏ ᴍ ᴀ 🍄💗 :
මිනිස්සු ඕනතරම් හිතින් අඬනවා මූණෙ හිනාවක් විතරක් තියාගෙන 😊❤️🩹
2025-09-27 19:31:14
7
💝Bole💝 :
වෙච්ච වැරදි හදන්න බැහැ තමයී ඒත් ඒ වැරදි ආයේ නොවෙන්න වග බලා ගන්න ඕනෙ 😊🤛🔥
2025-09-28 02:22:09
3
Chuti Doni :
Hmm man magaheragatte mage jivitheta lebunu hodama dewal 😔😔
2025-09-27 02:40:41
4
🇱🇰🇱🇰asanga🇦🇪🇦🇪 :
වැරදුන තැන දන්නවානම් එතනින් පටන් අරන් ලස්සනට ජීවත් වෙන්න 🥰🥰🥰
2025-09-30 11:40:03
2
D ❤️ W :
වෙච්ච දේවල් වෙලා ඉවරයි. එ දේවල් හිතන්න එපා, සමහර විට ඔයට එ දේවල් නැති උනේ ඊට වඩා හොද දේවල් ලැබෙන්න වෙන්න ඇති. දැන් වැරදි නොකර ජිවත් වෙන්න
2025-09-28 06:09:01
2
Yashu_Semasinghe :
හිතලා වැරදි නොකලට තාම පසුතැවුනට ඒ දේවල් හන්දා විදෙව්ව අනිත් හිතට මොන වගේ දෙයක් දැනෙන්න ඇත්ද? සමහරවිට ඒ කෙනා තවමත් ඒ වැරැද්දට විදවනවා ඇති 🌼
2025-09-27 15:16:32
4
CrezY LovE :
ගිය දේ ගියා ජිවිතෙ හදාගෙන ඉස්සරහට යන්න..*කොච්චර වැරදුනත් හොඳ ගතිගුණ අත්හරින්න එපා හොඳ මිනිස්සුන්ට කවදාහරිම සතුටු වෙන්න දවසක් එනවා ! 🤍🌻✨*
2025-10-01 06:07:18
1
vikum dilshan :
ආයේ වැරැද්දක් නොකර ජිවත් වෙන තරමටම ජිවිතය වෙන්ස් වෙලා. ❤👍
2025-09-27 06:59:15
1
Neth Nim :
nathi unu dewal gana pasuthawenna epa..hithata barak aye ewa hadaganna ussahakaranna..jivithe jayaganna budusaranai 🙏❤️💙💜💚
2025-09-26 22:57:07
1
priyanka :
🥰👍 හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න 🥰🥰 බුදු සරණයි !
2025-09-27 09:13:33
4
Sashika Himaruwan :
Apita aiti neti dewal vitarai ape jivitha walin ain wenne .... duk wenna epa❤
2025-09-27 12:50:06
1
itz suja _🇱🇰🦍 :
hugak thiyenva 🥺
2025-09-27 12:04:43
1
මේදාරි :
දැන් ජිවිතේ පටන්ගන්න ලස්සනට 👍 බුදුසරණයි ඔයාට
2025-09-27 05:51:49
1
Dilshi Girl ❤️ :
ඔයා🥺❤
2025-09-28 03:50:27
1
Amali :
pau😔
2025-09-27 12:34:03
1
🥀♥️Vampire boy♥️🥀 :
Hithana epaa brother
2025-09-27 14:25:41
1
✿︎.⁂.~𝓓𝓲𝓷𝓾 ♡︎𝓣~.⁂.✿︎ :
මාත් 🥺
2025-09-27 11:25:01
1
To see more videos from user @mrcrush56, please go to the Tikwm homepage.
Other Videos
#reddit
pocongnya mana pocongnya😭😭#sptrakori_ #alifalubis #xyzbca #fyp #CapCut
DROP YOUR FIRE 🔥 (x100) IN THE COMMENTS SECTION !!! 🌍✝️
Zapping TV, parte 1 📺
#foryoupage #arianagrande #socialhouse
Freedom funded by Forex 💸💰📉 Beauty, Brains and Big Bag💼 🔥😉👸❤️ #Forexonvacation #FlyForexQueen #BagSecured
About
Robot
Legal
Privacy Policy