@cintiaputri86_: cool lyrics of the song "Jenny"

CINTIA
CINTIA
Open In TikTok:
Region: ID
Friday 26 September 2025 22:42:23 GMT
2829
703
30
13

Music

Download

Comments

da.mi44
DA Mi :
mantap betull
2025-11-06 13:29:57
0
purwo72
purwo :
keren
2025-09-30 18:13:42
1
putra.matondang63
Putra Matondang :
Dharma Putra Matondang suka wanita seperti video ini 🥰🥰🥰🤝👍😉😉😉🤝🥰
2025-09-28 16:18:50
1
suwarto.siang
just for you R,,,, :
bukan basa basi
2025-10-07 15:19:42
1
suwarto.siang
just for you R,,,, :
🥰 apa jawab nya berani thxs
2025-10-08 05:47:07
1
suwarto.siang
just for you R,,,, :
bukan kata2 kepastian AQ tunggu di warung mocin sidoarjo
2025-10-06 05:17:11
1
sandytiktok.com27
🤘sandy :
by,Sandy.
2025-09-27 05:17:14
1
cherlisya9
Cherlisya :
🥰🥰🥰🥰
2025-09-29 09:24:02
1
sala.tiga00
KUSNADI :
💐🌼💞😅🥀
2025-09-26 23:10:04
2
rayyanka058
rayyanka :
🥰🥰🥰
2025-09-26 22:50:35
1
linaangg1270
Lina anggareni :
🥰
2025-10-01 13:52:50
1
putra.matondang63
Putra Matondang :
🥰
2025-09-28 16:45:26
1
putra.matondang63
Putra Matondang :
😉
2025-09-28 16:45:16
1
putra.matondang63
Putra Matondang :
👍
2025-09-28 16:45:15
1
putra.matondang63
Putra Matondang :
🥰
2025-09-28 16:45:13
1
worolipursari
woro :
🥰🥰🥰👍👍
2025-09-28 16:27:11
1
putra.matondang63
Putra Matondang :
👍
2025-09-28 16:19:04
1
putra.matondang63
Putra Matondang :
😉
2025-09-28 16:19:03
1
putra.matondang63
Putra Matondang :
🥰
2025-09-28 16:19:01
1
putra.matondang63
Putra Matondang :
😉😉😉😉🥰🥰🥰🥰🥰
2025-09-27 18:23:18
1
ableh_keren
ableh_keren :
🥰🥰🥰🥰🥰
2025-09-27 09:03:56
1
ujang.725
Ujang 72 :
🥰🥰🥰🥰🥰🥰
2025-09-27 01:56:10
1
kironmalang
Kiron Malang :
🥰🥰🥰🥰
2025-09-27 00:56:33
1
enamul.hussein8
Enamul Hussein :
😂
2025-10-10 04:14:25
0
To see more videos from user @cintiaputri86_, please go to the Tikwm homepage.

Other Videos

ගොඩක් දෙනෙක් ආදරේ කියන දේ Text Massage එකකට සිමා කරන් ඉන්න මේ කාලේ 💞 වචන වෙනුවට ක්‍රියාවෙන් පෙන්නන ආදරේ හරිම අඩුවෙන් තමා අපිට පේන්න තියෙන්නේ 🥹🗝️ 

ගොඩක් දෙනෙක් ආදරේ කියන දේ Text Massage එකකට සිමා කරන් ඉන්න මේ කාලේ 💞 වචන වෙනුවට ක්‍රියාවෙන් පෙන්නන ආදරේ හරිම අඩුවෙන් තමා අපිට පේන්න තියෙන්නේ 🥹🗝️ 
" එයා ඇත්තටම මට ආදරෙයිද " කියලා හිතලා තියනවානම් , මේ patterns එයාගෙන් අදුරගන්න පුලුවන්ද බලන්න. එයාත් මේ වගේනම් , ඔයා ගොඩක් ගැඹුරු ආදරේකට උරුමකම් කියන වාසනාවන්ත කෙනෙක් ❤️ 1️⃣ ඇය ඉල්ලීමකින් තොරව ඔබව පෝශණය කරනවා ගැහැණියක් ආදරය කරද්දී , එයා ඇතුලාන්තයෙන් වෙනස් වෙනවා. පිරිමියා වෙනුවෙන් නිහඩ භාරකාරියක් වෙනවා. මේ දේවල් වලට වැද වැටිලා ආදරේ හිගාකන්නවත්, ඔයාව demand කරන්නවත් ඕනී නෑ. තමන් ආදරේ කරන කෙනා දිනනවා දකින එක තරම් වෙන කිසිම දෙයක් ගැහැණියක් බලාපොරොත්තු වෙන්නේ නෑ 🏆 ඔයා මහන්සි කියන්නත් කලින්, එයා ඔයා වෙනුවෙන් කෝපී එකක් හදන් එනවා☕ ඔයා වැඩකට නෑ කියලා හිතන පොඩි දේවලුත් නෑර එයා අහන් ඉන්නවා. ඔයා වෙනුවෙන් රස කෑම හදනවා. ඔයාගේ නැගීම , එයාගෙත් ජයග්‍රහණයක් වෙනවා. නිකන්ම ජීවිතේට ආව කෙනෙක් වෙනුවෙන් ගැහැනියක් මේ වගේ කැපවෙන්නේ නෑ. තමන්ගේ පිරිමියා කියන හැගීම ඇය තදින්ම හිතට ගන්නවා. ❤️ 2️⃣ ලග නැති උනත් ඇය ඔබව ආරක්ෂා කරනවා. මේක ගොඩක් වැදගත් proof එකක්. එයා ඔයාට කියන දේවල් වලට වඩා, ඔයා නැති තැන ඔයා වෙනුවෙන් කතා කරනවානම්, ඔයාව ආරක්ෂා කරනවානම්, ආදරේ පෙන්නන බය නැත්නම්, ඔයා ගොඩක් වාසනාවන්තයි ✨ 
Does she shut down gossip?
Does she stop her friends from clowning on you? ඇත්තටම ආදරේ කරන ගැහැනියක් හරියට ඔයා වෙනුවෙන් හදපු කඩුවක් වගේ. කවදාවත් යාලුවො එක්ක එකතු වෙලා ඔයාට හිනා වෙන්නෙවත්, ඔයාගේ reputation එක නැතිවන තැන නිහඩව බලන් ඉන්නෙවත් නෑ. 💞🗡️ මේ loyalty එක ඔයාට නිකන්ම ගැහැනියකගෙන් හම්බෙන්නේ නෑ. 3️⃣ ඇය සම්බන්ධතාවය පටන්ගන්න කලින් ච්ත්තවේගියව වෙනස් වෙනවා ඔයා හිතන්නේ සම්බන්ධය පටන්ගත්ත දවසේ ඉදන් එයාට ඔයා විශේශ කෙනෙක් වෙනවා කියලානම්, ඒක වැරදියි 🥰 ගැහැණියක් කියන්නේ හැගීම් වලදි ගොඩක් සංවේදි කෙනෙක්. ඒක සම්බන්ධය පටන්ගන්න කලින් ඉදන්ම ඔයාට පේනන තියෙනවා 💌 අනික් පිරිමි අය එක්ක පමන ඉක්මවා chat කරන එක එයා අඩු කරනවා, drama ඇතිවෙන්න පුලුවන් ආරාධනා එයා ප්‍රතික්ෂේප කරනවා. මොකද දැනටමත් හදවතින් එයා ඔයාට ලංවෙලා ඉවරයි. එයා තමන් එක්කම ඒ වෙනුවෙන් boundaries දාගන්නවා. ඔයාට බලන් නොහිටියාත් එයා ඔයාට respect කරනවා. That’s the difference between like and love. When she starts treating the relationship like it’s sacred—without being asked—you’ve got something real 💞 4️⃣ ඇය ඇගේ ලෝකය අහිමි නොකරන් ඔබේ ලෝකයට අනුගතවෙනවා. time-pass කරන්න ආදරේ කරන කෙනෙක් වෙනස් වෙන්නේ මෙතනදි 🌸 ගැහැණියක් ඔයාට ඇත්තටම ආදරේ කරද්දී, හිතාමතා ඔයාව හිර කරන්නවත්, පාලනය කරන්නවත්, ඔයාගේ අරමුණු, ආශාවල් වලින් ඔයාව එලියට ඇදගන්නවත් හදන්නේ නෑ. එයා ඔයත් එක්කම ගමන් කරන විදිහ ඉගෙනගන්නවා 💞 වැඩ කරන අතරේ පැය දෙක තුනක් text කරන්න බැරිඋනා කියලා එයා ඔයා එක්ක තරහා ගන්නේ නෑ. ඔයා දියුණු වෙන්න කරන උත්සාහයට එයා respect කරනවා. ඔයාගේ rhythm එක එයා තේරුම්ගන්නවා 💌 She doesn’t disappear into your world. She becomes the melody to your beat. 🎶 5️⃣ ඔයාගේ අදුරු පැති දැකලත් තවදුරටත් ඔයාට ආදරේ කරනවා ඕනිම කෙනෙක්ට හොද ගති වලට ආදරේ කරන්න පුලුවන්. Charm එක, ලස්සන, සල්ලී, බලාපොරොත්තු , ජීවිතේ ලස්සන මතක. ඒත් අපි හැමෝම 100% පරිපුර්ණ මිනිස්සු නෙවේනේ 🥹💞 ඔයා වැටෙන තැනදි ඔයාව දාලා යන්නේ නැතුව තවත් වැඩියෙන් ඔයාට ආදරේ කරන්න මේ වගේ ගැහැණියකට පුලුවන්. ඔයාට සල්ලී නැති උනාම , ඔයාට ඔයාවවත් විශ්වාස නැති වෙලාවට 🍀 මේ වගේ කෙනෙක් ඔයාව කලින්ටත් වඩා විශ්වාස කරනවා. ඔයාට නැගිටින්න අත දෙනවා. ජීවිතේ ආයේ හරිගස්සන ඔයා වෙනුවෙන් කැපවෙනවා She doesn’t just love you in spite of your flaws. She loves you through them. මේ විදිහේ ආදරයක් ගොඩක් කලාතුරකින් හම්බවෙන්නේ. ඉතින් මේ වගේ ගැහැණියක් එක්ක සෙල්ලම් කරන්න හිතන්නවත් එපා 🌷 එයාත් මේ වගේ කෙනෙක්නම් මේකට Mention කරලා ඔයාගේ ජීවිතේට ආව එකට ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා 😍💞 ආදරේ කරන ඔයාලා හැමෝම ගොඩක් සතුටින්, ආදරෙන් ඉන්න 💐 ~ Wish ( Thilanka Wishwamali ) Wishspace.lk #Love #loveyou #Relationship #couple #girlfriend

About