@page_bambino1: ඔයත් තුන්වෙනියෙක්ද ආදර කතාවක🙂💔 #CapCut #twomillionauditions #fyppppppppppppppppppppppp #tiktoksrilanka🇱🇰 #foryoupageofficiall❤️❤️tiktok #viralreelsシ #viralreelsシ

Bambino 🦋
Bambino 🦋
Open In TikTok:
Region: LK
Saturday 27 September 2025 09:35:44 GMT
208012
22394
362
1495

Music

Download

Comments

hashara...s
Hashara 🍀 :
දෙන්නෙක් අතර 3 වෙනියෙක් වෙන්න එපා 💔
2025-09-28 00:14:04
123
herathmanike13
💝Bole💝 :
ඉතින් මම අහන්නෙ කිසිම දෙයක් නොකියා මගේ ජීවිතේට ආපු එයද වැරදි හැමදේම දැන ගත්තට පස්සෙ අත් හරින්න බැරිව ඉන්න මමද වැරදි 🥺❤️🩹 අනේ ඒත් ඒ අතරට යන්නේ නැහැ මම කවදාවත් මොකද එතනත් ඉන්නේ මම වගේම කෙල්ලෙක් එයත් එයාගෙ අසරණ කමකට මට ලං වෙන්න ඇති 🥺❤️🩹 නොලැබුණත් ආදරෙයි හැමදාමත් 🥹❤️🩹
2025-09-28 01:07:39
73
_shelyy_official
S H E L Y Y 🦋 ✍️ :
තූන් වෙනියෙක් නෙමේ මම කීවෙනියද කියලා මටවත් හිතාගන්න බෑ 🥺💔
2025-10-17 12:52:28
0
34pansilu
Pazi ⚝ :
බලං යද්දි මං තමා තුන්වෙනියා වෙලා තියෙන්නෙ 🙂💔
2025-09-28 02:08:54
21
wadan...rastha_
WADAN RASTHA 💗🫦🫣 :
තුන් වෙනියා උනත් උතුරන්න ආදරේ මන් ගව තිබුනා 💗🥺..
2025-09-28 08:06:36
0
sasi_42_
サシカ🎐' :
anthimata eyge ex bf una mn ex una🙂❤️‍🩹
2025-09-29 16:37:06
0
akshasayu
Aksha sayu🥺❤️‍🩹 :
dennek atharata තුන්වෙනියා ennama epa😔💔
2025-10-13 15:46:05
0
_sandu_97
𝗦𝗮𝗻𝗱𝘂 | சந்து | 산두 🦋 :
දන්නෙම නැතුව එයාගේ කතාවේ තුන්වෙනියා මම වෙලා....🥺💔
2025-09-30 16:15:56
0
nawindika_imali
♥️𝐍_𝐚_𝐰_𝐢💫💗🧸 :
Danne ne eth man hithanawa eya mage vitharai kiyala 🙂❤
2025-10-16 11:42:40
0
anu165655
Anu 🍭 :
මං තාම අපි අදරේන් හිටපු හැම මොහතකට ආදරෙයී 😊❤️‍🩹
2025-09-28 10:39:36
0
ravindu_praboth
🐼🍃...P A N D A...🍃🐼 :
මගේ නොවුන හින්දා දරා කදුලු හන්ගා මගේ ජිවිතේ ගෙවනවා...🥺🫂✨
2025-09-28 12:11:02
0
avii_xvii
𝐀𝐕𝐈𝐒𝐇𝐊𝐀 🧩! :
ඔයාලගෙ අතරට එන්නෑ දැනගෙන හිටියනම් කවදාවත් 🙂❤️‍🩹.
2025-09-28 03:49:21
11
sadew_quotes
SADEW❕ :
දවසක මටත් ඕකමයි වෙන්නෙ කියලා දැනුනාම🤍🕊
2025-09-28 14:31:17
5
kotaboy01
VisHwa🇯🇵🤍 :
නැහැ එහෙම වෙන්නෙ නැහැ 🥹
2025-09-28 13:04:01
0
kavindu_dinul
𝐃𝐢𝐧𝐮𝐳 🦂 :
මගේ ආදර කතාවට 3වෙනියා ආවා දැන් එයා එක්ක මටත් වඩා සතුටින් 😊
2025-10-12 04:48:43
0
sahasna936
sahasna :
ඔයා වෙනස් වෙලා අදට අවුරුද්දක් දැන්නම් මතකවත් නැතුව ඇති
2025-09-29 11:33:45
0
_ganeth_nanayakkara_
Ganeth💸_ :
තුන් වෙනියා කර ගත්තා මාව එයා 💔
2025-09-28 18:40:14
10
luckyyquote
𝙇𝙪𝙘𝙠𝙮𝙮^🫧 :
කවම දාවකමවත් 3වෙනියෙක් වෙන්ඩ එපා.. එකෙන් වෙන්නෙ ආදරේන් ඉන්න එක් කෙනෙක් තනිවෙනවා 💔🙂 ලස්සන ආදර කාතා නැතිවෙනවා
2025-09-28 17:40:19
2
studyvlog1234.0
Study vlog :
ඔබගේ සතුට වෙනුවෙන් මා දුන් නිහඬ සමුගැනීම ප්‍රේමය යැයි කියමි...🥰
2025-09-28 08:07:55
5
dulaa0185
✝️😗"Dulaa"🏍️🫶 :
කොච්චර ආදරේ දුන්නත් වෙනස් වෙන කෙනා වෙනස් වෙනව ඒකයි ඇත්ත..😊
2025-09-28 13:52:11
0
artistrock
⚡🧡🖤🅰🅁𝕥i̳ʂt҈ 🖤🧡⚡ :
ආදරෙයි.... හැමදාම ඔයාගේන් ඇතට වෙලා ඉදගෙන ඔයාගේ සතුට බලන් ඉන්නවා...❤️🥺
2025-09-28 05:10:48
4
.sudu00
🇱🇰 𝑩𝑶𝑶𝑴 💥 :
එහෙම වේන්න එපා කියලා ප්‍රර්තනා කරනවා 🥹🙏
2025-10-04 20:50:17
0
shana____6
@Shena!>>❗🙂👤 :
අනිවාරෙන් හැමදාම සතුටින් ඉන්න ඕනේ 🥺❤️‍🩹✊
2025-09-29 22:40:15
0
sandamali.kodithu0
Sandu Kodithuwakku :
ඒ වේදනාව විදින මම ජීවිතේ කවදාවත් කාටවත් ඒම වෙන්න නම් එපා🥺💔
2025-09-28 15:24:22
0
_breese_npk_
_breese_npk_ :
එයා මාව තුන්වෙනිය කර ගත්තා 😌🙂
2025-10-04 12:42:21
0
To see more videos from user @page_bambino1, please go to the Tikwm homepage.

Other Videos


About