@zara_quotes_: 🙂🤍!

11 : 11 🤍
11 : 11 🤍
Open In TikTok:
Region: LK
Saturday 27 September 2025 14:30:15 GMT
304227
28629
1338
3057

Music

Download

Comments

kavii1218
🌻~KaVii~🦋👀 :
තාත්තා හිටියනම් කවදාවත් ආදරයක් හොයන්නෙ නෑ 😔🥺🫀 ඒත් ඒ දෙකම නොලැබුනු මං🙂
2025-10-06 11:07:20
0
vanj.n0ir
@EveX :
ehema Aya dn na...
2025-10-10 07:47:50
1
nethuu_003
D O R ∆_🌬️🩷🌷 :
🥺Ehema pirimi hitiye surangana katha wala withrai🙂💔
2025-10-02 23:47:26
1
surangi0061
surangi :
adarei thaththa ❤❤❤
2025-09-29 03:28:11
1
shameenaqueen
Shameena Queen :
oyawage oyathth onda kenak lebena onne
2025-10-05 15:56:26
1
anyja12345678
anuja tharumuthu :
mata eka denna puluwan kiyala hithenawa 😟
2025-10-02 17:20:26
1
bishmitha.bishmit
Ninna 😚❤️ :
එහෙම පිරිමිහොයන්න එපා එහෙම අය නෑ තාත්තා තාත්තා විතරමයි 😊💗
2025-09-27 19:09:34
108
puma52312
Puma🤍 :
ඒ ආදර දෙකම නොලැබිච්ච ගෑණු ළමයි ඉන්නවා 🥺
2025-09-28 06:16:18
42
sanju32086162
@__sanju_official _ :
එහෙම ආදරේ කරලාත් දුක් විදින කොල්ලො කිදහක් ඇති ද💔😔
2025-09-28 05:42:33
36
ms.cuitee_0
𝐁 💋" :
තාත්තගෙ ආදරේ හොයන්න ගිහිම් තාත්තා වගේම දාලා ගියාම..🙂❤️‍🩹
2025-09-28 03:43:26
20
amashaedirising
🧚 sithu 💗 :
එ දෙකම නොලැබුනු මං හරි පවු කරයි 🥺
2025-09-29 11:25:03
10
end_of_dhanuu
𝙴𝚗𝚍 𝙾𝚏 𝙳𝚑𝚊𝚗𝚞𝚞 🙂🚫" :
ම ගේ කෙල්ලටත් තාත්තා නැහැ ඒත මම එයාට ඒ අඩුපාඩුව දැනෙන්න දෙන්නේ නෑ කවදාවත්. මට පුළුවන් උපරිමෙන්ම එයාට තාත්තෙක් විදියත් කොල්ලා විදියත් ආදරේ දෙනවා හැමදාම 🙂❤️‍🩹
2025-09-28 06:00:37
9
sadee_vithanage
𝚂 𝙰 𝙳 𝙴 𝙴 🧚‍♀️ :
තාත්තගෙ ආදරේ පොඩි කාලේ ඉදම් හම්බෙන්නැතුව ඒ ආදරේත් එයාගෙන් හොයන්න ගිහිම් එයත් බොරු කරාම🙂❤️‍🩹
2025-09-29 01:32:21
9
tharu260815
Tharu 🧚❤️ :
එයාම ඔප්පු කරා එම පිරිමී නෑ කියලා 🥺💔💔
2025-09-28 09:49:59
7
saumyasathsarani2005
♥︎Saumya11:11🤍💐 :
එහෙම පිරිමි හරිම අඩුයි ...හම්බුනොත් වාසනාව තමයි ඉතින් ඒ girlගෙ 🥰❤
2025-09-28 08:31:03
6
muax.2k07
Muaax.#🙂🫶 :
tattaketa wada aadrya deela eyagena hoyla beluwa eth eyata wena aya loku una🙂💔
2025-09-30 10:06:54
4
imasha.dhilhani
i 🍇 :
දෙකම නොලැබුනු මං🙂
2025-09-28 02:05:41
4
dil..97807
🇱🇰 Dil...❤️❤️❤️ 🇱🇰 :
එහෙම පිරිමි අද හොයා ගන්න නැ. තාත්තාව සමාන කරන්න බැ අපිට වෙන පිරිමියෙක්ට...තාත්තා තමයි දුවෙක්ට ඉන්න ලොකුම හයිය..❤❤❤
2025-09-28 03:10:21
3
_sulochana0
🦋😍𝗦𝗘𝗪𝗪𝗔𝗡𝗗𝗜🌻🦋 :
තාත්තාගේ ආදරේ තියෙනවා ආයෙ ඇති වෙන්න ...වෙන කාගෙන්වත් ආදරේ ඉල්ලන් නෑ ...එහෙම තාත්තා කෙනක් ඉන්න නිසා සතුටුයි 😇🫂
2025-09-27 17:56:58
3
sewwandi804
S-E-W-W-A-N-D-I~🖤 :
මටත් ඉන්නවා අම්මා තාත්තා දෙන්නම උන කෙනෙක් ❤️🥺
2025-09-29 05:23:08
3
thilini.thilini44
🇱🇰🇮🇹 💙💫THILINI💫💙 :
තාත්තා දැකලවත් නැති මම 😔😔😔😔
2025-09-29 21:50:40
3
kavi_sm_1
🇰🇷🖤가윈드야 무나신회 🖤🇰🇷 :
තාත්තෙක්ගේ ආදරේ දෙන්න මොන පිරිමියෙක්ටවත් බැහැ ඒක තමයි ඇත්ත ❤
2025-09-28 16:09:14
3
chamaa1020..__
𝑵𝒊𝒎𝒂𝒂 :
තාත්තගේ ආදරේ ඇති🥺🥺
2025-09-27 23:44:43
3
kaushi2343
ᴷᴰᴷㅤKAUSHIᥫ᭡ :
නෑ තාතගේ ආදරේට සමාන ආදරයක් දෙන්න බෑ කාටවත්.....🫂❤
2025-09-28 02:50:51
3
shanayarithu
Ishu♥️🌹🇮🇹 :
මට නොලැබුනු ඒ ආදරේ ඒ සෙනෙහස කවදාවත් මගෙ දුවට දැනෙන්න දෙන්නෙ නෑ ❤
2025-09-27 20:42:40
3
To see more videos from user @zara_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About