@shamindaranshan: UAE වල ජොබ් සීසන් එක මේ වෙද්දි පටන් අරන් තියෙන්නේ. HR Admin Accounting Sales Marketing Operations Logistics Construction Front Office වගේම හොටෙල් සහ බේකරි අංශවල රැකියා රැසක් තියෙනවා. Job ඕන අය ඩුබායි ඇවිත් Job Vacancies හොයලා Apply කරලා Interview ගිහින් Select වෙන්න ඕනා. මම කාවවත් ජොබ් වලට ගෙන්න ගන්නේ හෝ මම හරහා අන කිසිම කෙනෙකුට මම ජොබ් සොයාදීමක් සිදු කරන්නේ නෑ. Job එකක් හොයාගන්න ඕන මගපෙන්වීම මම මාස දෙකම ලබාදෙනවා. #fyp #fypシ #srilanka #dubai #dubaisrilanka🇦🇪🇱🇰 
        
        
             
            Shaminda Ranshan
         
        
        
            
Region: AE
            Saturday 27 September 2025 15:16:28 GMT
        
        
                            
                    
        
        
            
Music
        
        
        
            
Download
        
        
        
            
Comments
        
        
                                                
                        
                            
                            
                                
                                    
Prem                                        : 
                                    teaching jobs... English ?
                                
                                2025-10-19 11:23:41
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
raski                                        : 
                                    hi what is the scope for 66yrs old lady for teaching ?
                                
                                2025-10-20 11:10:02
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
Rishu 😊❤️🩹💐💋                                        : 
                                    visa ohen gahanawada
                                
                                2025-10-23 11:03:11
                             
                         
                         0
                     
                                    
                        
                            
                            
                                
                                    
thanuja12265                                        : 
                                    මට පුතාට විස්ස එකක් දාගන්න කීයක් වෙනවද
                                
                                2025-09-27 15:50:05
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
rajithap1991                                        : 
                                    hotel veconcy thiyanwada aiye 09 years experience thiyanwa
                                
                                2025-10-20 18:40:37
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
Royal Boy                                        : 
                                    u have vacancies
                                
                                2025-10-06 15:13:48
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
RACHI                                        : 
                                    මම දැන් ඩුබායි වල work කරනව, මම වෙන ජොබ් එකක් හොයනව එකට පැකේජ් එකක් තියෙනවද
                                
                                2025-09-28 14:36:29
                             
                         
                         2
                     
                                    
                        
                            
                            
                                
                                    
Ravindi Warnakulasooriya                                        : 
                                    How much do you charge ? How to send you a CV ?
                                
                                2025-09-28 07:24:13
                             
                         
                         2
                     
                                    
                        
                            
                            
                                
                                    
Dilan Lakshitha                                        : 
                                    Job monad thinne aiye job
                                
                                2025-10-19 10:15:20
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
🧿미히🧿                                        : 
                                    details danaganna contact number ekak dennako??
                                
                                2025-10-10 05:12:29
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
CHETHIYA  JAYASURIYA                                        : 
                                    ane puluwan nm mata udaw karanna puluwan nm
                                
                                2025-10-18 20:24:15
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
Bashitha Madushan                                        : 
                                    Barista Field ake jobs monhari tynwd?
                                
                                2025-09-29 04:28:54
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
MixjinLounge By Manji🍸☕                                        : 
                                    ayye probation period eken passe company ekata pay karnne natuwa apita wena job ekkata gihakida
                                
                                2025-09-30 18:28:01
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
Nazani💫                                        : 
                                    Any available teaching vacancies?
                                
                                2025-09-28 07:09:44
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
mohamedfaizal6171                                        : 
                                    kindergarten assistant teacher vacancy thiyenawada?
                                
                                2025-10-11 17:27:27
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
🇱🇰 Dammika                                        : 
                                    මට එන්න ඔනේ ජනවාරි මට උදවු කරන්න පුලුවන්ද
                                
                                2025-09-28 14:19:29
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
🇱🇰 🇨🇦 Krish                                        : 
                                    මගෙ විසා ලබන මාසෙ 1 ඉවරයි ඒත් මට තව 10ක් විතර ඉන්න වෙනවා..විසා කැනසල් කරලා ඉන්න ඕනිද
                                
                                2025-09-28 01:12:43
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
Mali sandu                                        : 
                                    samanyen company cleaning wage giyama padi kiyak wage ganna puluwanada.
                                
                                2025-09-29 04:04:58
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
🇦🇪🇱🇰සුදු මහත්තයා🇦🇪🇱🇰                                        : 
                                    බය නැතුව එන්න පුලුවන් එකම විස්වාසය කෙනා මේ සර් තමා. තැන්ක්ස් you sir. wife wa ගෙන්න ගන්න උදව් කරාට . හොයලා බලලා ජොබ් එකක් හොයලා දුන්නාට thanks you sir. ඩුබයි එන්න ඉන්න අය බය නැතුව එන්න. ජයවේවා sir❤
                                
                                2025-09-28 01:34:21
                             
                         
                         9
                     
                                    
                        
                            
                            
                                
                                    
Shamika                                        : 
                                    අවුරුදු 54 කෙනෙක්ට vacancy තියේද
                                
                                2025-10-05 10:08:12
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
NimanTha WeerakooN                                        : 
                                    Super 🤝
                                
                                2025-09-28 09:15:51
                             
                         
                         2
                     
                                    
                        
                            
                            
                                
                                    
suba                                        : 
                                    stores manager තියනවද
                                
                                2025-10-05 12:20:24
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
💀kosala.....?💀                                        : 
                                    aiye oyawa kohomada conthak karaganne aiye
                                
                                2025-10-15 10:01:09
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
elitelanguage                                        : 
                                    Are there any teaching vacancies ?
                                
                                2025-09-29 09:24:17
                             
                         
                         1
                     
                                    
                        
                            
                            
                                
                                    
PRIYAN AND ESHIE ❤️                                        : 
                                    I’d like to apply
                                
                                2025-10-08 15:19:36
                             
                         
                         1
                     
                                     
        
            To see more videos from user @shamindaranshan, please go to the Tikwm
            homepage.