@upulkumaradisanay: ☸️🙏🙏🙏🙏☸️ වී ඇටයක් රෝපණය කළ විට එයින් ගොයම් ගසක් පහළ වේ. වී ඇටය ක්‍රමයෙන් දිරා අභාවයට පැමිණෙයි. එහෙත් අනාගතයෙහි වී ඇට ඇති වීමට හේතුවන එක්තරා ශක්ති විශේෂයක් වී ඇටයේ පරම්පරාව වූ ගොයම් ගස හා සම්බන්ධ වී ඉතිරි වී පවතී. ගොයම් ගසේ ඇට හට ගන්නා කාලය පැමිණි විට එහි වෙනත් ඇට වර්ගයක් පහළ නොවී වී ඇට ම පහළ වෙන්නේ ගොයම් ගස හා බැඳී පළමු රෝපණය කළ බීජයෙන් ඉතිරි වී තිබුණු ඒ ශක්ති විශේෂය නිසයි. ගොයම් ගසේ හටගන්නා ඒ ඇට රෝපනය කළ වී ඇටයේ ඵලයෝයි. ඒ වගේම කුශල අකුශල ජවන චිත්තයක් පහළ වූ විට එය නිරුද්ධ වූ පසු ඒ චිත්ත පරම්පරාව හා සම්බන්ධ වී අනාගතයේ ඵල හෙවත් විපාක සිත් ඇති කිරීමේ ශක්තියක් ඉතිරි වේ.... එය සදාතනික ධර්මතාවයකි.... ☸️🙏🙏🙏🙏☸️ #fyp #තෙරුවන්_සරණයි🙏🌹🌼🌺🙏🙏 #foryou #ti̇ktok #trending
Upul Kumara Disanayaka
Region: LK
Sunday 28 September 2025 02:58:21 GMT
Music
Download
Comments
Chandrika Rathnayaka :
උතුම් තෙරුවණ් සරණයි !!🪷🙏🪷🙏🪷🙏
2025-09-29 16:13:49
1
Chinthaka Dananjaya :
🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
2025-09-28 15:23:53
1
Chandrika Rathnayaka :
2025-09-29 16:13:25
1
sadun :
🌷🌷🌷
2025-09-30 01:47:49
1
Priyantha54 :
🙏🙏🙏🙏🙏🙏🙏
2025-09-29 16:32:40
1
appleuser72427451 :
🙏🙏🙏🙏🙏
2025-09-28 10:31:21
1
#SANTHA💚one🖕siro :
🙏🙏🙏
2025-09-28 08:47:45
1
ඤාණතිලක හිමි :
🙏🙏🙏
2025-09-28 05:07:08
1
shan :
🙏🙏🙏
2025-09-28 05:02:05
1
user21165861271245 :
🙏🙏
2025-09-28 04:07:50
1
Nithu Saluja Wijesekara :
🙏🙏🙏
2025-09-28 03:56:49
1
Amali Kumari :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-09-28 03:37:36
1
Madusha Gunerathna :
🙏🙏🙏🙏
2025-09-28 10:51:09
1
To see more videos from user @upulkumaradisanay, please go to the Tikwm
homepage.