@anjanahelaruwan1: බෝහෝ අය කතා කරන්න බයවන මාතෘකාවක් ඇය අපිට පෙන්වලා දුන්නේ සැබෑ සැබැ නායකත්වය කියන්නේ කතා කරන්න බැරි අය වෙනුවෙන් කතා කිරීමයි කියලා වෝහාරා දුව නායකත්වය සහ වර්ධන සහතික ලබා ගැනීම ගැන ඔයාට සුබ පැතුම්!ඔයා දැනටමත් නායිකාවක්,සමාජය වෙනස් කරන්නියකි තවත් ගැහැණු ළමයින්ට ධෙර්යෙන් නැගිසිට්න්නට ආශ්වාදයක් දෙන හඩක් ඒ හඩ හරිම ලස්සනයි !! 🌸∨口卄丹尺丹-𝔸 𝕧𝕠𝕚𝕔𝕖 𝕠𝕗 𝕔𝕠𝕦𝕣𝕒𝕘𝕖 🆂🅾🅼🅴 🅲🅷🅸🅻🅳🆁🅴🅽 🆂🅷🅸🅽 🆆🅸🆃🅷 🆃🅰🅻🅴🅽🆃

🇱🇰𝔸ℕ𝕁𝔸ℕ𝔸 ℍ𝔼𝕃𝔸ℝ𝕌𝕎𝔸ℕ
🇱🇰𝔸ℕ𝕁𝔸ℕ𝔸 ℍ𝔼𝕃𝔸ℝ𝕌𝕎𝔸ℕ
Open In TikTok:
Region: LK
Sunday 28 September 2025 10:04:55 GMT
349541
17834
922
2138

Music

Download

Comments

nilnsthu
🇱🇰 ♥️🌹 සුදු 🌹♥️ 🇱🇰 :
සමස්ත ගෑනු ලමයි වෙනුවෙන් කල මේ කතාව අගය කරනවා පුතේ🙏♥️♥️♥️බුදු සරනයි🙏
2025-09-28 14:59:11
348
sandra96477
Sandra :
නියමයි පුතෙ අද බලපු ලස්සන ම වීඩියෝව
2025-09-28 15:38:50
93
lahiru.tharusha.l
Lahiru Tharusha Lakmal :
නියමයි 💯.. ගවුම නෙමෙයි මරු වෙන්න ඔනේ මිනිස්සු හිතන විදියයි මරු වෙන්න ඔනේ...ඒක හදන්න වෙන්නේත් පාසල් අඨ්‍යායාපන ක්‍රමයෙන් ම තමයි..
2025-09-29 15:36:11
86
kaushalyapathum3
🖤𝚂𝚄𝙳𝙳𝙰🖤 :
ඇත්තටම මේ වගේ දේවල් ටික් ටොක් එකේ යනවානම් ඇත්තටම සමාජෙට මාර දැනුමක් respect කෙල්ලේ🫡
2025-09-29 14:42:04
26
lakshan8497
Lakshan Fernando... ❤️ :
ඔය නිර්භීත කම හැම කෙල්ලෙක්ටම තිබ්බනම් මේ සමාජෙ ඔය තත්වේ ගොඩක් වෙනස් කරන්න පුළුවන්... 💯
2025-09-29 04:25:19
39
user9324340878616
nethsarani🥰 :
අක්කි ඔයාට ගෑණු ලමයි වෙනුවෙන් "RESPECT"🥺
2025-09-29 12:17:47
62
sanjeewani363
It 'z me🥺❤️ :
Respect
2025-11-11 05:39:38
1
user46031410701438
chandra :
ලස්සන අගේ කරල යුතු කතාවක් මැනිකේ ඇදුමේ පාටේ වෙනසක් කරන එක ගැන තීරනයක් ගන්න ජනපති තුමනි ගොඩාක් පිං දුවට දීර්ගායුවේවා සුබ
2025-10-19 10:10:40
7
laxmantirimanne
Laxman Tirimanne :
අපි රටේ මේ වේලාවේ ඉන්නේ අගමැතිනිය කාන්තාවන් ඇයට පුළුවන් මේ වෙනුවෙන් පාරලීමේන්තුවේ කතා කරන්නන මම අත් ඉල්ලා සිටිනවා මේ වෙනුවෙන් ඇත්තටම සාධාරණයක් ඉටුවිය යුතුමයි කියා
2025-09-29 12:41:55
51
sanduu5284
Sanduu :
මිනිස්සු කමෙන්ට් වල කියලා තියෙනවා හිතන විදිහයි වෙනස් කරන්න ඕනෙ කියලා. ඒත් ඇත්තම කතාව නන් අපේරටේ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න මාර අමාරුයි. ක්‍රමේ වෙනස්කරොත් ඇරෙන්න හිතන විදිහ වෙනස්කරන්නෙ නෑ අපේ මිනිස්සු
2025-10-23 04:56:57
4
prasadi577
prasadi577 :
respect menika 🙏❤️❤️❤
2025-09-29 06:04:03
5
kushi1996.02.14
🇱🇰𝑲𝒖𝒔𝒉𝒊 & 𝑲𝒂𝒏𝒊 🦜 :
නියම කතාව🙏🙏
2025-09-29 07:48:28
6
jagath080
jagath :
අනිවාර්යයෙන්ම් මෙක මිනිස්සුන්ගේ හිතන විදියයි වෙනස් වෙන්ඩ ඔනේ
2025-10-09 06:38:12
11
lakshi2022
🇱🇰Lakshi 🇲🇾 :
super
2025-10-22 16:14:55
2
priyashansandeepa9
🐼⃤𝐁𝐋𝐔𝐄•𝐄𝐘𝐄➒➒🇱🇰☆═━┈ :
wow 🤗
2025-09-29 03:03:40
5
nadipa.sanjiwani
sanjeewani :
budu saranai
2025-11-08 21:01:20
1
sandaruwan19945
thilina sandaruwan1994 🇰🇷 😊 :
ඇත්ත කතාව දුව 💕
2025-09-29 12:17:22
6
irunish
Iru :
confidence next level♥
2025-09-29 05:29:04
5
anukids7
p_r_i_n_c_e_s_s 🇮🇱 🇮🇱 ❤️ :
god bless you puthe🙏❤
2025-10-19 20:24:06
3
wasanthidahanayak8
🇱🇰අමිමාගේ පන පොඩිදු🌹🌹🇱🇰 :
ලස්සනම ලස්සනයි.කතාව
2025-09-28 17:07:12
25
subodhini57
subodhini :
👍👍👍👍👍ඇත්ත දුවේ ඔයාගෙ කතාව
2025-09-28 17:57:14
5
samara.dilrukshi
samara dilrukshi :
මීට කලින් කවදාවත් අහපු නැති කතාවක්
2025-09-29 12:48:45
18
chandrani.malkant
Chandrani Malkanthi :
අගමැති තුමිය දකිත්වා
2025-09-29 11:12:04
8
anil6621
කුමා :
💓💓💓💓💓💓💓💓💓💓 තෙරුවන් සරණයි පුතේ 💓💓💓💓💓💓💓💓
2025-09-29 06:04:47
8
chamilaabesingha1
❤️❤️chamila ❤️❤️❤️ :
very good ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰❤️🥰❤️❤️❤️❤️❤
2025-09-28 19:00:22
7
To see more videos from user @anjanahelaruwan1, please go to the Tikwm homepage.

Other Videos


About