@pagngnasiri_thero1: මේ ලෝකේ කෙළෙහි ගුණය දන්න මිනිස්සු හරි දුර්ලභයි..🥺❤️🙏 @Rev Kathnoruwe Siridhamma #කත්නෝරුවේ_සිරිධම්ම_ස්වාමීන්_වහන්සේ #තෙරුවන්_සරණයි #දර්මයදානයක්මවේවා✨🎉💫🌼 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏

Pagngnasiri thero
Pagngnasiri thero
Open In TikTok:
Region: LK
Monday 29 September 2025 03:33:58 GMT
995823
119545
1431
4325

Music

Download

Comments

sandakalum.karuna1
Sandakalum Karunarathne :
මට හිතෙනව හැම දෙනාම බුදු දහම වැලද ගන්න කාලය වැඩි ඈතක නෙවේ..මොකද මේ phone එකෙන් උඩට පල්ලෙයාට ගිය තරුණ අපි නතර වෙලා බන පදයක් අහන්න දෙපාරක් හිතන්නෙ නෑ 💐
2025-10-24 19:20:10
51
chanu_boy_official2
C h a n u | Boy 🤍🧸 :
බුදුසසුන බැබලේවා🥺
2025-10-01 08:12:33
640
charith_0007
𝘾𝙝𝙖𝙧𝙞𝙩𝙝 ✞︎" :
හාමුදුරුවෝ කියන බන අපේ කොල්ලොන්ගේ හිත් වලට දැනෙන්න කියනවා💗🥺
2025-10-02 16:39:36
213
malika11.srilanka
malika11.srilanka :
සෝම හාමුදුරුවන් ගෙන් පස්සේ නැවතත් තරුණ පරපුර බුදු දහමට ගොඩක් නැඹුරු වෙලා ,හදවතට දැනෙන විදිහට බන කියන ඔබ වහන්සේට දිර්ඝායුෂ වේවා
2025-10-08 11:54:10
28
ctshan____
CT shan 🦅💋 :
මටම පුදුමයි මං දැන් බණ අහන එක ගැන ❤
2025-10-03 14:33:49
65
mr_tharidu7
jonti🙂🤍 :
මටත් පුදුමයි දැන් බණ අහන ඒක ගැන🥺🙏☸
2025-11-01 05:09:21
2
nadeeshasanjiwani1
🦋🌺නදි... 🌺🦋🇱🇰❤🇦🇪 :
eka atta🙏🙏🙏🙏🙏
2025-11-01 14:12:33
1
user8555322852153
රේණු :
හිතෙන හිතේ ප්‍රශ්න නිවෙනවා අපි හාමුදුරුවන්ගේ කටහඬ ඇහුවොත් තෙරුවන් සරණයි බුදු සරණයි 🙏🙏🙏🙏
2025-10-26 16:56:17
4
nipun.madusanka68
Nipun madusanka :
🙏🙏🙏Sadu
2025-11-01 07:42:58
1
eshuuu_qotes
𝓔𝓼𝓱𝓾𝓾 🧸🤍💫" :
Mn bana ahnna kemthi nh eth me hamuduro nisa ahnna asayi 💆
2025-10-18 08:19:27
21
user7480004569046
ශිරාණි :
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
2025-11-01 06:45:55
1
mr_chthu1
Mr.chathu 🖤✍ :
හිතන දේ වෙන්නෙත් නැ වෙන දේ හිතා ගන්නත් බෑ . 🥺 එයා මාව දාලා ගිහිම් අදට මාස දෙකයි 🤍
2025-10-30 16:41:56
2
havaboy5
කලූ මල්ලි 🧛🏿‍♂️!” :
🙂 ඇත්තටම මේක හොද වැඩක් හැමදාම දැන් බන පදයක් අහන්නම හිතෙනවා ඒක හිතා ගන්න අමාරුයි ඒත් මේ කරන දෙයින් මගේ හිත මාරම සන්සුන් 🤍🙏🏻
2025-10-29 02:59:36
3
pavishkaboy
Pavishka Boy :
කියන කතාව සහතික ඇත්ත ඉතින් කරනකම් විතරයි හැමකෙනාටම 😊
2025-10-03 16:45:38
15
buddikasampath70
buddhika sampatha :
good
2025-10-22 11:52:03
1
sunita.sunita654
Sunita Sunita :
කරිය කරගන්නකමි විතරයි රැවටිල්ල එක අැත්ත 😭😭 අ.ෙප් හාමු දුරැවනි සාදු 🙏සාදු🙏සාදු🙏 ෙතරැවන් සරණයි🙏🙏🙏
2025-09-30 12:20:34
35
niroshan.maduwant1
Niroshan Maduwantha :
කොල්ලො බණ අහන්න පටන් අරන් 🙏🙏🙏
2025-10-06 08:42:36
37
dinu.girl764
Dinu Girl ❤️ :
බණ අහන්න ආස හිතෙනව.🙏🙏
2025-10-27 14:05:20
5
amila534
Amila Fernando :
මේ ලොකේ වටිනම දේ දුන්නත් මුල අමතක කරන්න එපා බන්👌❤
2025-10-01 15:56:49
47
samithamadumantha
SD fashion house :
ඔබ වහන්සේව අපේ ගමකට වඩම්මන්න ඇත්නම්....
2025-10-31 15:02:16
1
mayurapathumdanajaya29
𝙈𝘼𝙔𝙐𝙍𝘼 𝙋𝘼𝙏𝙃𝙐𝙈 :
🙏❤️බුදුසරනයි 🙏❤
2025-10-27 04:26:18
3
anuh749
😽✨️__° PATHUU°__✨️😽 :
ඒත් අපිටම තමා හැමදාම වරදින්නෙ🥺
2025-10-25 16:05:02
2
pabalu440
pabalu☘ :
කාර්ය කරගන්න තුරු කාගෙත් රැවටිල්ල...
2025-10-06 09:31:36
7
senubaba1232
🌺🌺 manjula 🌺🌺🌺 :
eka aththa hamuduruwane hodama yaluwo kiyala kauruth ne 🙏🙏🙏🙏
2025-10-31 02:07:39
1
kaduluthamajivithe
🙏nimmi 🙏 :
🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-26 05:19:05
1
To see more videos from user @pagngnasiri_thero1, please go to the Tikwm homepage.

Other Videos


About