@blossom_in_heaven: එදායින් පස්සේ මං ඔයා හොඳින්ද කියලා ඇහුවේ නෑ ! ඔයා සතුටින් ඉන්නවද .. ඔයාගෙ හිත කරදරින්ද .. ඔයා දවල්ට කෑවේ මොනවද .. ඔයා ආස විදිහට ජීවිතේ ගෙවෙනවද කියලා මට අහන්න බැරි උනා .. ඒත් අදටත් මං හිතන්නෙවත් නැති සමහර වෙලාවට මට ඔයාව මතක් වෙනවා ! ඔයාටත් එහෙම ඇති ! ජීවිතේ හරි පුදුමයි .. කාලයක් අපි ළඟම ගැවසුනු මිනිස්සු තවත් කාලෙක අපෙන් හුඟක් දුරට යනවා. ඒ අඩුව පුරවන්න ඒ ඒ කාලවල තව තව මිනිස්සු අපේ ජීවිතේට ළං වෙනවා ! ඒත් ආයේත් ඒ දේම වෙනවා !! එහෙම කොයිමහරි කාලෙක මගෙ ජීවිතේට මතකයක් උනාට ඔයාට ස්තූතියි ! එක මොහොතකට හරි මට ජීවත් වෙන්න උදව්වක් උනාට !! 🥀🌸 - උපුටාගැනීමකි #neeramovie2025 #yasasmadagedara #trendingsong #tiktok #fyyyyyyyyyyyyyyyy

B L O S S O M
B L O S S O M
Open In TikTok:
Region: LK
Tuesday 30 September 2025 17:12:25 GMT
9142
465
5
27

Music

Download

Comments

wolf_music25
Wolf Girl :
caption plz
2025-10-04 01:57:21
0
sachinidilhars
Sachini Dilhara :
2025-10-01 09:53:35
1
tharindusaranga1
Tharu :
❤️❤️❤
2025-09-30 17:15:32
1
To see more videos from user @blossom_in_heaven, please go to the Tikwm homepage.

Other Videos


About