@melan_qoutes_: ම්ම්! ❤️‍🩹' #melanquotes #fypシ゚ #viralvideo #foryoupage #whatsappstatus

𝓣𝓱𝓮_𝓜𝓲𝓷𝓾𝓾 .🀄️
𝓣𝓱𝓮_𝓜𝓲𝓷𝓾𝓾 .🀄️
Open In TikTok:
Region: LK
Thursday 02 October 2025 14:30:32 GMT
76100
13364
257
572

Music

Download

Comments

m.d79591
M ❤️💐 :
එයාගෙ වැරදි හදා ගනියි කියලා තාමත් බලන් ඉන්නවා🙂💔
2025-10-03 01:17:39
12
nishu___508
𝗡 💋 :
ආයේ එන්නෑ එක විශ්වාසයි 🙂💔
2025-10-02 17:13:51
21
savii064
Savi :
විහින් නැතිකරගෙන ආයේ හොයන්න එපා හම්බෙන්නේ නෑ 😊
2025-10-07 11:32:05
0
thirthapinsara0
Pinsara❤️ :
ඔව්... කෙනෙක් හිටියා එයාට හම්බුන ආදරෙ කෙනෙක්ට බොහොම කලාතුරකින් හම්බුන ආදරයක් උනා එක විදිහකින් ඒ වගේ ආදරෙ තිබුනෙ කතාවල නැත්තම් කතා පොත්වල විතරයි..ඒත් එයා නොඑන්නම ගියා ගොඩක් දුරට..☺️හ්ම්ම්....මං දරාගත්ත වේදනාව☺️...දරාගෙන මනුස්සයෙක් විදිහට ජීවත් වෙන කවුරුත් නැතුව ඇති..මොකද මට හම්බුනේ නැ ඒ තරම් දෙයක් වෙන්නෙ නැතුව වත් යහපත් මනසකින් ජීවත් වෙන කවුරුත්...☺
2025-10-05 11:50:37
1
dinelka8
🎀 :
බලන් ඉන්නවට වඩා හිත හදාගන්න බලන්න මම කියනවට🙂
2025-10-05 09:41:25
0
kithmini.tharunay
Abi& kitu :
Ani akki oya aya balann inna epa man gan hoyala mahasi wannat epa mokada mat oni kana mat labuna mat eya vitari oni ane sori akki 😔💗
2025-10-07 14:53:30
0
nawanjana3456
🫀🌍💐 :
කොච්චර බලන් හිටියත් වැඩක් නෑ තව ටික දවසින් වෙන කෙනෙකුගේ වෙනවා🙂💔
2025-10-05 16:58:42
0
kavee_qt6
𝗞 𝗔 𝗩 𝗘 𝗘 _ 𝗤 𝗧 | ❗️" :
ආයේ එන්නෑ ඒත් මන් මාරම ආදරේයි එයාට !🙂💔
2025-10-03 02:25:14
7
tharuka992
T🪐🐆 :
තාමත් බලන් ඉන්නවා එක msg එකක් එනකන් 🥹
2025-10-07 10:09:09
0
nuwan_dini
Nuwandini 🤍 :
ඒත් ආය නම් එපා...💐💗
2025-10-07 07:05:37
0
ms____lizaa
Ms. Lizaa 💸 :
එත් ආයෙ එන්නෙ නැ 💔
2025-10-02 15:44:38
19
chamuditha806
~Chamuditha~ :
Mm
2025-10-07 15:56:00
0
123malshaamandi
🤎Amandi_weerasingh 🤎 :
@dimuthu_maduranga 🥺😔ane me welawe mn laga hitiyanam oya
2025-10-05 00:08:35
0
isuru_damsara
ISY 🥷🩸 :
No one can replace her.!! 🙂❤️‍🩹
2025-10-03 04:35:02
4
nethugirl776
Nethu girl 💖💗 :
ow pana 🥺❤
2025-10-05 12:52:00
0
dili_wicky
dilini tharaka :
හිත එයා එනකල් කොච්චර බලන් හිටියත්... එයාව ආයේ එපා 🙂❤️‍🩹
2025-10-04 12:52:02
0
kushi_gril39
𝙆_🦋❤️💐" :
ආයෙ එයා එනවනම් 🙂🥺💔
2025-10-04 16:50:39
0
ramanayaka2004
🙂 :
babe☺
2025-10-03 15:16:47
1
achaladilrukshi95
Cluud " 📜🤎 ! . :
Fcttt " 🥹💔 ! .
2025-10-02 15:17:24
3
vishminirasha9
𝑉𝑖𝑠𝐻𝑚𝑖 𝐷𝑒 𝑆𝑖𝑙𝑣𝐴✨ :
eya kmthi venne nh kavadawth...eth mn bln inno...Adare krpu kenek mathaka krna ehema lesiyen ba🥺
2025-10-05 07:47:22
0
neha28268
NEHA :
එයා ආයේ එන්නේ නම් නෑ... ඒක එයාම කිව්වා... ඒත් අයිතියක් නැතුවම මගේ අන්තිම හුස්ම වෙනකම් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා,පණටත් වඩා ආදරේ කරනවා... එච්චරයි 🙂☺️❤️‍🩹
2025-10-04 06:48:23
1
dinuja_sathsara
Dinuja_sathsara. :
Ow💔
2025-10-03 04:54:39
0
lasanthakulaseka2
🤍 kaushi 🖤 :
එයා ආයේ එන්නේ නෑ නෙමේ මන් ආයේ එන්නේ නෑ ඒත් මන් ....... 🙂❤️‍🩹🕊
2025-10-05 01:52:03
0
oshi0259
Oshi🦋💗 :
@V🙂🥀❤️‍🩹
2025-10-03 16:29:06
0
pearly_015
Pearly🎀 :
කොහේ හිටියත් එයා සතුටින්නම් මට ඒ ඇති 🙂❤‍🩹
2025-10-03 07:30:02
0
To see more videos from user @melan_qoutes_, please go to the Tikwm homepage.

Other Videos


About