@_thriwanshi_silva: 😢🇯🇵දරාගන්නේ කෝමද ඔයා පවුලේ බාලයා වෙලා මෙච්චර ඉක්මනින් අපිව දාලා වෙන රටකට යයි කියලා😭❤️‍🩹මමයි ඔයායි විතරයි අන්තිම අවුරුදු 3 නේ ගෙදර අම්මායි තාත්තායි එක්ක හිටියේ මට බැරි උනා අන්තිම දවස් ටිකේ ඔයා ලගට වෙලා ඔයාගේ හුරතල් බල බල ඉන්න😞පාන්දරට බඩගිනි උනහම කාමරේට ඇවිල්ලා කන්න මොනවහරි හදලා දෙන්න කියද්දි නිදිමත පැත්තකින් තියලා මන් ඔයාගේ බඩ පුරවන්නේ මල්ලි🥺තාත්තාට හොරෙන් කොහෙහරි ගියහම තාත්තා ගෙදර ආවාද නැද්ද කියලා ඔත්තු බලලා ඔයාට කියලා ඔයාව කොච්චරනම් බේරලා ඇත්ද?🙏ඔයාගේ කටු චූටි අක්කා විදියට මමයි කන්නේ ඔයා ඒක දන්නවා❤️‍🩹මගේ ජීවිතේ මගේ කරුමෙකට මට සංවේදී හිතක් දීලා තියෙන්නේ මොකද මට දරාගන්න අමාරුයි ඔයාලා මගෙන් දුරස්වෙලා ඉද්දි😩❕ඔයාට වරදින්නේ නෑ මල්ලි ඔයා අනිවාර්යයෙන් දිනලා එන්න ඕනේ ඔයාට පුළුවන් චූටි අක්කා ඔයා එක්ක හැමදාම ඉන්නවා😔💞යන්නෙපා කියලා කෑ ගහලා කියන්න තරම් වේදනායි දරාගන්න අමාරුයි ඒත් ඉවසන් ඉන්න වෙනවා මන් ආදරෙයි ඔයාට ඉක්මනින් එන්න අපිව බලන්න😍💘#viral #video #1millionaudition #viralvideo #කුරුණෑගල☚_අපි🌎☞❤liks #thriwanshisilva✨ #පුංචියි_දුවයි❤ #fyppppppppppppppppppppppp #💞

_𝟑ᴡᴀɴsʜɪ_🎈🧸
_𝟑ᴡᴀɴsʜɪ_🎈🧸
Open In TikTok:
Region: LK
Friday 03 October 2025 12:41:10 GMT
686234
67324
901
985

Music

Download

Comments

__t_h_a_r_u__2
☁️_𝚃 ԋ α ɾ υ_☁️ :
මගේ මල්ලි ගෙදර ඉදලත් මේක බලද්දි මට කදුලු ඇවිත් ❤️‍🩹🥺
2025-10-03 19:15:51
566
me_nu_ka_
Me_n_u_Ka_ :
දැණුන ආසම වචන ටික "අම්මව බලා ගන්න ඈ"🙂💗
2025-10-03 18:35:40
753
sanju_dananjaya
Sanju Dananjaya :
හීන වෙනුවෙන් තමන් ආදරේ කරන අයගෙන් ඈතට ඉගිලිලා යන හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම හරියන්න ඕන උතුරන්නම දවසක ❤
2025-10-05 06:25:04
0
sadini.123
sadi>3💗 :
සල්ලි නිසා මිනිස්සු කොච්චර අසරණ වෙනවද🙂
2025-10-05 11:19:24
0
sandamalijeewanth0
SANDU 💗☘️ :
" අම්මව බලාගන්ඩ ඈ " 🥺
2025-11-25 09:01:27
1
meesha.girl
M_E_E_Z_H_A 🍭🕊🫶🥀 :
මේක බලල අවසාන වෙද්දි මටත් නොදැනිම ඇස් වල කදුලු 🥺💓
2025-10-04 02:36:07
144
dinuka_7
𝐃𝐢𝐧𝐮𝐤𝐚  :
රටකට යන්න චන්ස් තියෙනකොටත් අදටත් මන් ලන්කවෙ ඉන්නේ අම්මා නිසා එ වෙදනව හරි අමරුයි එයව දලා යන්න තත්තවත් හිටියනම් මිට වඩා වෙනස් වෙන්න තිබ්බා
2025-10-04 02:54:13
23
yasengomes
moon__ light 0601 :
මේ දැන් මල්ලිට ගහලා කමරෙන් එලෙව්වා විතරයි ❤️‍🩹🫂
2025-10-06 08:56:35
1
kavinda__official11
가윈드🇰🇷✨💖 :
කිසිම දෙකට දුකක් අවේ නැ අම්මට බෙහෙත් ටික බිලා අම්මාව බලා ගන්න කිව්ව එකට 🥺💗 parissamin 💗
2025-10-04 02:18:43
1
sachithri_perera
Sachi 🍃 :
ඔක්කොමත් හරි 'අම්මව බලාගන්න ඈ' කියපු එක 🥺♥
2025-10-03 17:49:29
299
shenuakarsha2
Shenu akarsha :
කී පාරක් බැලුවද මංදා🥺❤
2025-11-25 13:50:47
0
chathu_liyanage4
චතුර 🫣 :
කවුද කියල දන්නේ නෑ ඔයාගෙ දෙවනි අම්මගෙ ආදරේ පට්ට. පරිස්සමට ගිහින් වරෙන් මිත්‍රයා ✈️❤
2025-10-04 08:51:05
37
devls_99
Mr__Dew🇯🇵 :
තව දවස් 6කින් මාත් ඔහොම යනෝ කියලා මතක් උනාම 🥺🥺🥺🥺🥺
2025-10-03 13:32:13
97
ishani_____official
៚🧚✰දෝණී✰🧚៚ :
අම්මව බලා ගන්න ඈ🥹
2025-10-04 21:12:21
1
sanuu2199
S__🥺💖🥀 :
සහෝදරයෝ කව්රුත් නැති උනත් කදුලු ආවා
2025-11-05 05:15:49
1
_mayu_24_
___.my_diary.___ :
Akke download dennko meka 🥺🫶
2025-11-14 19:27:01
0
itzzz_bhanuka
サンガーバヌカ..🥷🏼❤️‍🩹 :
Nodannwa unath jaya wewa saho❤️‍🩹
2025-10-04 09:17:57
1
.madu122
< Madu12 💗🐼✨️ :
ekanam tikak balanna amarui eth adana gaman kochchara baluwada mathaka na mama mage akkitai aiyatai mage panatath wada adarei 🥰🥰🥰
2025-10-04 15:16:58
1
anu22641
,🇱🇰 අනුත්තරා 🌹🌹 :
ජිවිතේ හීන වෙනුවෙන් රටකට යන හැමොටම සියලු දෙයන්ගෙ පිහිටයි🙏🙏🙏
2025-11-23 14:30:47
1
dushi_s
Dushi :
'අම්මව බලා ගන්න ඈ'🥹🧿 දියුනු ලස්සන රටකට යන්න හැමෝම ආසයි. ඒත් එහෙම ගිහිං පවුලෙන් ඈත් වෙලා ඉන්න හැම මොහොතක්ම දරාගන්න අමාරුයි. 🥺
2025-10-03 18:01:27
102
xrishal
xrishal :
Adoo eketanam matath aduna🥺
2025-11-14 04:20:21
1
useruma20
Ůmå🐝❤️ :
අම්මාව බලාගන්න කියපු විදිහ🥺❤️‍🩹
2025-10-04 04:49:10
14
__ama__2021
𝑨𝒎𝒂𝒏𝒅𝒂 🇦🇺🇱🇰 :
Adenawane 🥺
2025-10-04 04:32:58
1
To see more videos from user @_thriwanshi_silva, please go to the Tikwm homepage.

Other Videos


About