@anonymous_lover98: එක හිතකට ඇබ්බැහි උනාම මොන දේ උනත් දාලා යන්නෙ නෑ ! ❤️‍🩹🥀 #TrueLove #emotional #viral #foryoupage

ĄNONYMOUS LØVĘR
ĄNONYMOUS LØVĘR
Open In TikTok:
Region: LK
Friday 03 October 2025 13:27:57 GMT
115008
17057
709
1531

Music

Download

Comments

_s...fdo
𝑺𝒂𝒎𝒆𝒆𝒓𝒂 𝒇"𝒅𝒐 :
මෙවුවා දකින්න විතරක් පින් කරපු අපේ ඇස් 🥺
2025-10-04 08:24:13
187
amila534
Amila Fernando :
අවංක පිරිමියා ආදරය කලේ පුද්ගලයා මිසක් ඇගේ කෑලි වලට නෙමේ👌❤ අද සමාජයේ කොච්චර නැහැ කිව්වත් ඔහොම කොල්ලෝ එකෙක්,දෙන්නෙක් හරි ඉන්නවා මට ශුවර්❤
2025-10-04 04:59:11
82
arn5550
user075425 :
thani kade apita 😒😒
2025-10-11 08:22:35
0
sanju32086162
@__sanju_official _ :
අද දවසේ දැක්ක ලස්සනම ආදරයක්♥️🥺
2025-10-05 05:29:23
122
shatharasingha
👉හිතුවක්කාර පිස්සා❤️ 🇱🇰🇴🇲 :
ලැබෙන දෙයින් උරුම ජිවිතෙ ගැන ලස්සනට හිතන සුන්දර මිනිස්සු..❤️💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞❤
2025-10-10 11:15:24
0
nadeekarathnayaka
nadee🥰 :
respect
2025-10-11 04:52:21
0
lachme1983
Lachme1983 :
මේවගේ කැපකිරීමක් කරන්න කාටවත් බෑ ඒකට හහොද අවංක හිතක් තියෙන්න ඕනේ සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි 🌹🌹🌹
2025-10-03 20:11:08
16
naadi648
naadi :
ඇත්තටම ඇඩුනා.ඒ කෙල්ල කොච්චර පිං කරලද අඩුපාඩු මැද්දෙ ලස්සන ආදරයක් විදින්න.කෙල්ලෙක්ට මොනාත් ඕනි නෑ අවංක ආදරයක් ලැබෙනව නම්.😌 ඒ කොල්ලට ඉන්න ඇති ලස්සනම හදවත් තියෙන යාලුවො ආදරනීය දෙමාපියන්.ඒකයි ඒ කොල්ල නිදහසේ එයාගෙ ආදරේ ලග නතර වුනේ.සුදූට වැඩියෙන්ම මාව අතාරින්න කියන්නෙ එයාගෙ යාලුවො .එයා යාලුවන්ට හොරෙන් මට ආදරේ කරන්නෙත් 🥹
2025-10-05 04:33:21
3
achinthamadushan12
🇱🇰💯🔇අචින්ත මදුෂාන් සමරසිංහ :
අනිවාර්යයෙන් මොන අඩුපාඩු තිබ්බත් හිතට දැනුනු එයාව විතරමයි 💙
2025-10-07 02:27:29
0
niro_1996
CHATHU🪬 :
ane 😍 e adre ❤️🥰
2025-10-08 02:03:54
0
chandaninilmini85
pears ❤️ :
respect Dr👏🤟
2025-10-05 13:23:27
0
ireshachandani4
🇱🇰🇱🇰이레샤 찬다니🇰🇼🇰🇷 :
අනේ. එයාලා හැමදාම සතුටින් තියන්න දෙවියනේ...
2025-10-05 18:33:31
0
taniya.hewage
taniya hewage :
එහෙම ආදරයක් දකින්න තරම් පිං කරල තියනවට සතුටුයි,ඒත් සසරේ ආය කිසිම ආත්මෙක කිසිම අඩුපාඩුවක් නැතුව තවත් ලස්සනට ඒ ආදරේ හමුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව🙏🙏🙏❤️❤️❤
2025-10-04 13:19:52
14
zilmysweet
🦅🤘🎤𝐙𝖎𝖑ꪑꪗ❤️𝓢᭙𝖊𝖊𝓽🤘🦅 :
True love still there 👌🙏💯
2025-10-05 12:23:36
0
xxxxxlasiya
lasiya :
E kollata budu bava ath venna oni 💗🥺
2025-10-05 17:36:16
0
apachi2127
apachi2127 :
God bless you guys and be happy forever 🥰🥰🥰🥰👍👍👍👍👍
2025-10-06 10:18:15
0
sewwandi615
☸️🇰🇼 💲harshi💲 🇱🇰☸️ :
ඒක ඇත්ත.... මේක තම සැබෑ ආදරේ කියන්නෙ.... i like this video ❤️❤️so i am happy ❤️❤️❤
2025-10-05 19:14:25
0
suresh33669900
suresh :
aniwaren ❤❤🥰
2025-10-06 12:41:18
0
yashodamadusankas
🖤@YASH..."🖤 :
එහෙම ආදරයක් ලබන්න පිං කරන්න ඔනෙ...🥰🤗❤️....🥺
2025-10-09 13:51:50
0
sadu.sadu018
Sadhu sadhu❤️😘 :
බුදු සරනයි ඔයාටලට..🙏❤💐එහෙම ආදරයක් ලබන්නත් පින තියෙන්නෝනි..🙏💐❤
2025-10-05 21:08:09
0
_________.ashen
🪬 A_S_H 🧿 :
ඔහොම කැපකිරීම් කරන්නේ ආදරේ කරන්නේ කොල්ලෝ විතරයි ❤🫂
2025-10-04 15:30:13
7
amanimeshi
amanimeshi❤ :
මෙහම ආදරයක් දකින්නත්❤
2025-10-06 09:54:01
0
methu_gk
ish❤️ :
aneee🥺❤
2025-10-06 05:27:53
0
sadew20204
රොෂෙල් :
ලස්සන ආදරයක් හැමදාම සතුටින් ඉන්න ඕනේ ❤️❤️❤
2025-10-05 19:57:12
0
priyankawasu
Priyanka Wasu :
ane menika 🥰 🥰🥰🥰🥰🥰
2025-10-04 07:26:05
1
To see more videos from user @anonymous_lover98, please go to the Tikwm homepage.

Other Videos


About