@group_of_difference: 🥺🥺🥺🥺🥺 ⭕️හඩකැවීම - @DSL voice 🍃GD™🍃 ⭕️@GD Madhusanka Boo @Thusitha ✨GD✨ @ASVIN_GD ___ @santhosh GD @Naveen navi -GD GANG 😎 @SWEET_SMILER_GD.

GD GANG
GD GANG
Open In TikTok:
Region: LK
Friday 03 October 2025 16:24:54 GMT
263965
42629
1909
834

Music

Download

Comments

silenffx
silent ffx 🥷 :
කවුද බන් මෙවගේ script ලියන්නේ මේවා බලද්දී ඇඩෙනවනේ 😓💗
2025-10-04 13:15:45
294
kalpa__19y_
_19_Y💤🖤 :
දැන් කීයද 🥺🥺
2025-10-03 16:33:04
334
imesh.dilanka2
Imesh Dilanka :
Aduna oii eka hart ekatam waduna 😔
2025-10-11 06:43:11
0
ashan_offcial
Ashan♾ :
ඔය කියන බස් එක පෙරලුන වෙලාවේ අපේ බස් එක ඔතනින් වැලිමඩ යන ගමන් ඉදියේ...පාන්දර 4.45වගේ ඇති එක ගෑනු කෙනෙක් පාරට ඇවිත් අපි යන බස් එක ඉස්සරහට පැන්නා "අනේ අපේ බස් එක පෙරලුනා පොඩි ලමයිනුත් ඉන්නවා බේරගන්නකෝ"කියාගෙන..අපි එවලෙම පහලට පුලුවම් විදිහට ගිහින් පුලුවන් විදිහට බේර ගත්තා🥺..මට ජීවිතේම එපා උනා ඒ කට්ටිය දැකලා🥺.....ඒ අතර එක කොල්ලෙක් ඉදියා එයාගේ පෝන් එක රින් වෙනවා සමහරවිට අම්මා වෙන්නත් ඇති හැබැයි කොල්ලා ඒ වෙනකොට ලෝකෙන් යන්න ගිහින්🥺🥺..මට ඒක තාමත් සැරින් සැරේම මතක් වෙනවා..
2025-10-05 06:22:44
19
queen_piu_bole
👀🩶(._PIUMI.👀🩶☠️ :
අඩෝ ඇගත් එක්ක හිරිවැටුනා😒❤ මෙ තරම් හිතට වදින විඩියෝ❤😒
2025-10-10 19:51:35
0
_rashii_2k_
راشيك أكرم :
ඒ ලියුම කියවනකොට අම්මා ලග නැති අඩුව දැනුනා 🥺❤
2025-10-03 16:40:28
127
dasugirl55
Dasu Girl 🧸🤍'' :
" මගෙ අම්මත් මං ලග හිටියනම් 😭🫀"
2025-10-04 00:14:32
89
himath_a_silva
Himath Abhilasha 🇱🇰 :
කොහොමද ඕයී ඔච්චර Sensitive video හදන්නේ 💔🙂
2025-10-03 17:12:12
277
kavi_wijerathna
kavi_wijerathna :
අඩෝ උබලාගෙ විඩියො බලද්දි ඇඩෙනවා බන් 🥺
2025-10-04 03:17:17
214
dila_boy_63
dila boy_63😈❤️ :
මට ඇඩුනා ඕයි අම්මෝ මරු කොල්ලො සුපිරි වැඩක් 🥺♥
2025-10-07 04:53:24
4
__ishi.__babh.__
🌈⭐𝓲𝘴ꫝꪊ ᥇ꪖ᥇ꫝ🌼🤪 🇰🇼 :
දෙයියනේ... මට නම් හිතාගන්න බැරි උණා... හැමදාම ඇස් තෙමනවා ඔයාලගෙ විඩියො
2025-10-03 21:10:34
102
shenugirl1010
🧿𝑆ℎ𝑒𝑛𝑢||-ᥫᩣ"_🤍🥀 :
ඔයාලාගේ වීඩියො බලලා හැමදාම අඩනවා 🥺
2025-10-04 11:24:39
4
mr_nahman
• محمد_نحمان - 🍒🕊️• :
බලන්න කලින් ලයික් දැමෙන වීඩියෝ ❤️🩹🥺
2025-10-04 13:40:03
61
sahansudira2
ShanSudara :
ඒ පොඩි කොල්ලගෙ ඇක්ටින් 😳, Mun thama bn real naluwo
2025-10-04 11:23:23
13
nethuz_sadha
Nethuz😻 :
මේක බලලා ඇයි මට ඇඩෙන්නෙ ජිවිතේ ගේමක් ගහන්න දගලන කොල්ලොන්ට උතුරන්න හරියන්න ඔන 🥺❤
2025-10-03 16:57:08
29
mrs.h.a.d.o.w.ff
GAMING SHAVIE 💥 :
Ado ekah 🙂
2025-10-05 03:21:50
26
heashan_sasith
Heashan 🦋💞✨ :
ඒ ලියුම කියවනකොට අම්මා ලග නැති අඩුව දැනුනා 🥺💔
2025-10-05 08:45:14
26
dulangana35
choko--girl--2🍫😊🫶❤️ :
iye ra mn baladdi 21🙂 Dan bladdi 8900
2025-10-04 03:58:36
9
nathee__h
nAtHeE 💋💀 :
කවදවත් අඩපු නැති මන් ඔයලෙ කන්ටෙන්ග් එකකට කදුලක් අව..🤍🥹🫀
2025-10-03 17:22:44
34
pola_official_20
POLA 🏞〽️ :
ඇඟත් හිරිවැටිලා ගියා.🥺 සුපිරිම content එකක් 😫
2025-10-05 10:40:16
9
dilacrz1
𝕯𝖎𝖑𝖆𝖓 🇷🇴🇱🇰 :
නලුවෝ පරාදයි බන් මේ වීඩියෝ වලට...සුපිරි සුපිරි
2025-10-03 16:39:00
44
bhagyadilsara2124
ᏰᏂᏗ𝕘ℽã𝒟īɭຮãŕà2124 :
එපා එපා අන්තිම ටික. ඇඩෙනවානේ🥺
2025-10-04 02:40:20
31
anjali14069
" K❕ 🪐 :
අනෙ විඩියො එක ඉවර වෙද්දි ඇස් දෙකෙ කදුලු වැටෙනව් මටත් නොදැනිම 🥺❤️‍🩹
2025-10-09 02:00:06
2
shadow_live_1
S H A D O W L I V E :
එකටනම් පපුව පිච්චිලා ගියා 🥺
2025-10-04 18:29:01
2
sudeeraumayanga37
🏁SUDEERA UMAYANGA 🏁 :
අදටත් අම්මා කියන්නේ ජිවිතේ.🥺🥺 අම්මා කියන්නෙ අදුරෙත් මැකුනේ නැති හෙවනැල්ල.....❤❤
2025-10-04 04:42:01
23
To see more videos from user @group_of_difference, please go to the Tikwm homepage.

Other Videos


About