Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@diegoandresjaimes: #paratii #kickcolombia #piedecuesta #elguudi #bucaramanga
ElGuudi
Open In TikTok:
Region: CO
Friday 03 October 2025 20:22:26 GMT
3628
68
0
5
Music
Download
No Watermark .mp4 (
3.28MB
)
No Watermark(HD) .mp4 (
3.28MB
)
Watermark .mp4 (
3.34MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @diegoandresjaimes, please go to the Tikwm homepage.
Other Videos
#marocaine🇲🇦 #t #100k
🥀#onthel #fyp #danapelajar #bmxmodifikasi #bmx #onthelspeedsidoarjo #onthelspeedsurabaya #onthelspeedprobolingo
Asphalt Crack Filler‼️ Best In The Biz • #DIY #fyp #fypage #fypシ゚viral #fyppppppppppppppppppppppp #asphalt #tiktok #tiktokshop
ඔබ මනුෂ්‍යයෙක් වෙලා මේ ලෝකෙට ආවේ ඇයි ? කියන කරුණ මනාව තේරුම් ගන්න. ඇත්තටම අපි මේ ලෝකෙට ආවේ ඇයි මේ කර කර ඉන්න ඒවා කරන්නද නෑ. ඒ එකකටවත් නෙවෙයි මෙහෙ ආවෙ. අපි මෙහෙ ඇවිත් ඉන්නේ මදි වුණු පින් සම්පූර්ණ කරගන්න. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමඟ මහ පාරේ වඩින අතරතුර පාර හරහා ගමන් කරන කූඹි රැළක් දිහා බලාගෙන සිනාවක් පහළ කළා. එවිට භික්ෂුන් වහන්සේලා " ඇයි ස්වාමීනි සිනා පහළ කළේ? යනුවෙන් විමසූ විට උන්වහන්සේ දුන්නේ මෙවැනි පිළිතුරක් "මෙම කූඹි රැළ අතරේ සක්විති රජ නොවුණු කෙනෙක් නෑ." '' කල්‍යාණංවා පාපකංවා තස්ස දයාදෝ භවිස්සාමී '' යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළ පරිදි මගේම දායාදය වූ කර්මය, කුසල් අකුසල් තමයි මට ගෙනියන්න වෙන්නේ. අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගණනක් සුවපත් කර ගන්න මෙලොවින් අපට ගෙනියන්න තියෙන්නෙ කුසල්. ඒ කුසල් හම්බ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒවා හම්බ කරන්න පුළුවන් මෙලොවදීයි. ඒක අමාරු දෙයක් නෙවෙයි. එහෙම නම් දිව්‍ය තල වල සැප විඳින්නත් ඔබ හිතන තරම් අමාරු නෑ. නිකන් මෙහෙම හිතන්න දානය ගැන. දක්ඛිණ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දානය ගැන බොහෝ කරුණු දේශනා කළා. නිවන් මගේ පළමු පියවර දානය ලෙසයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා බොහෝ කරුණු ළඟ දානය මුල්තැන ගන්නවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස දාන, සතර සංග්‍රහ වස්තු මේ වගේ බොහෝ දේවල් වල මුලින් තියෙන්න දානය. දක්ඛිණ විභංග සූත්‍රයේ පෞද්ගලික දාන දාහතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහි අවසාන කාරණාව වන්නේ තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නම අනාගත ජීවිත සීයක බඩගිනි වේදනා නිවෙන බවයි. දුස්සීලයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත දාහක බඩගිනි වේදනා නිවෙනවා. පෘථග්ජන සිල්වතෙකුට දාන වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂ්‍යයක බඩගිනි වේදනා තිබෙනවා. අහසින් ගමන් කරන තවුසෙකුට දාන වේලක් දීමෙන් අනාගත ජීවිත කෝටි ලක්ෂයක බඩගිනි වේදනා නිවෙනවා. තිසරණය තියෙන කෙනෙකුට දාන වේලක් දීමෙන් අනාගත ජීවිත අසංඛ්‍යෙක් බඩගිනි වේදනා නිවෙනවා. තිසරණ යයි පන්සිලුයි දෙකම තියෙනවා නම් අනාගත ජීවිත කීයක්ද කියලා ධර්මයේ සඳහන් වන්නේ නෑ. එය සඳහන් කර නැත්තේ අසංඛ්‍යයට වඩා ලොකු ඉලක්කමක් කතා කරන්න බැරී නිසයි. හිතලා බලන්න දවසේ පැය විසි හතර තුළ ඔබට තමන් වෙනුවෙන් කැප වූ පැය කීයක් තියෙනවාද? මේ මහන්සි වෙන්නේ දරුවන් වෙනුවෙන්, බිරිය, සැමියා, මවුපියන් වෙනුවෙන් නේද ? උදේ පාන්දර බත් එකක් බැඳගෙන ගෙදරින් පිට වෙලා ගිහින් ආපසු ගෙදරට එන්නේ රෑ අට, නවය, දහය විතර වෙලා. ඇඟපත හෝදගෙන තියෙන දෙයක් කාලා මහන්සි නිසා නිදා ගන්නවා. පහුවදාටත් ඒ චක්‍රයමයි. කෝ තමන් වෙනුවෙන් වැය කරන්න වේලාවක්? මගේ ජීවිතයෙන් කෝ මට ඉඩක් වයසට ගිහින් එක්තැන් වෙන්න කලින් තරුණ කාලයේ මේ ප්‍රශ්නය තමන්ගෙන්ම විමසුවා නම් නේද වටින්නේ? අනුන් වෙනුවෙන් සෑහෙන කාලයක් වැය කරන කොට ඔබ වෙනුවෙන් පැය විසි හතරෙන් පැය දෙකක්වත් වෙන් කරන්න. ඒ පැය දෙකෙන් එක පැයක් හොඳට බණ අහන්න. අනෙක් පැය බුද්ධ වන්දනාව කරගන්න. ඒක ඔබේ ජීවිතයට ලොකු සහනයක් වෙයි. පංචශීලයට ගරු කරන්න. ඒක මේ ලෝකෙ රටක්, ජාතියක් හෝ ආගම් වශයෙන් භේදයක් නැතිව හැම දෙනාටම පොදු සර්ව සාධාරණ ශීලයයි. අපේ ජීවිතවල යාම තුනක් තිබෙනවා. ඒ තරුණ, මැදියම් සහ සැඳෑ කාලය වශයෙන්. ඥානවන්තයෝ මේ කාල තුනෙන් එකක හෝ තමන්ව රකිනවා කිව්වට තරුණ වයසේ කෙනෙකුට හිතන්න පුළුවන් ද මම අනිවාර්යයෙන්ම ජීවිතයේ සැඳෑ යාමයේ සිල්ගන්නවා කියලා. කවුද දන්නේ ඔහු සැඳෑ යාමයට යයිද කියලා. ඒ වගේම තරුණ වයසේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්ද මැදිවියේදී සිල් රකිනවා කියලා. කවුද දන්නේ මැදිවිය වෙනකල් ජීවත් වෙයිද කියලා. එහෙම නම් මේ ගමන අද පටන් ගන්න. තමන්ගේ ජීවිතයේ කළ යුත්ත මොකක්ද නොකළ යුත්ත මොකක්ද කියලා මනාව සැලසුම් කරන්න. මේ සිල්වත් ජීවිතය, ගුණවත් ජීවිතය, ප්‍රඥාවෙන් පාවිච්චි කරලා මම මෙහාට ආවේ ඇයි? කියන කාරණාවට සාධාරණයක් ඉෂ්ට කරන්න. මීට වඩා හොඳ තැනකට මරණින් මතු යන්න පුළුවන් කියලා සතුටු විය හැකි විදිහට ජීවිතය පිනෙන් පුරවන්න කටයුතු කරන්න... ___________________________________________ අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරිනි..🙏🙏🙏 @Amila Sadaruwan @Peo Wave Traders @💫dumidu Sampath💫 @රුවන්වැලිසෑය 🙏🙏🪔෴ @🖇️❀Dimple Girl ❀🖇️ @𝒈𝒊𝒉𝒂𝒏𝒔𝒂𝒂𝒌𝒂𝒍𝒂𝒏𝒌𝒂 @Kasun Dissanayaka @බුදු බණ පදයක් @D @Dilshan Maduranga
เอื้อยครับบบ #fyp #leoni #giovannileoni #liverpool #football
About
Robot
Legal
Privacy Policy