@maneshafernando: බුදු අම්බෝ🫣🫠 #fyp #tiktok #trending #music #funny

Mane Girl🎏 ( මනා)
Mane Girl🎏 ( මනා)
Open In TikTok:
Region: PL
Saturday 04 October 2025 06:17:56 GMT
1643112
120462
2603
3513

Music

Download

Comments

gay017830
chaa :
හැමදේම විහිළුවට ගන්න එපා ඔහොම වෙද්දී එපා වෙනවා 😒🙁
2025-10-04 14:59:51
616
rashicreatios
Rashi creations :
මේ යන විදිහට කිසිම විඩියෝ එකක් කරන්න හම්බෙන්නේ නෑ අප්පා 😢😢😂
2025-10-04 07:09:34
2830
maleeseww
Maleee :
ඔයාගේ වීඩියෝ හොදයි අක්කි ඒත් අනේ මිනිස්සුන්ගේ හැගීම්නෙ ඒ.
2025-10-04 12:18:12
198
jayanthi3461
Jayanthi 🌹🌹🥀🇱🇰🇸🇦🇱🇰 :
විකාරයක් උනත් ඒ වගේ ඒවා ලස්සනයි නෙද 👍👍❤😅😅😅😅😅😅
2025-10-04 06:42:47
1906
thisu603
🌸Dihini~Thisari🌸 :
මට ඇඩෙන්නේ අක්කේ ඔයාගේ විඩියෝ බලල හිනා ගිහිල්ලා😂
2025-10-04 09:48:15
626
sithula21
🌚𝑛𝑒𝑡ℎ𝑚𝑖💋👅👀 :
කෙල්ලෙක් නැති හැම කොල්ලටම ආදරෙයි🥰🥰
2025-10-22 02:24:43
6
thiliboy02
thiliboy02 :
කට ඇරන් අඩද්දී තමා මරුම 😄
2025-10-04 06:53:26
459
itzme.shihazz_
Shihara Fernando " :
මාත් කරන්න හිටියෙ 😭දැන් කරන්නෙ නෑ ලැජ්ජයි 😂😂
2025-10-05 11:28:49
72
shni5298
SH 🅰️NI✝️ :
ඉතිං මේකෙ වරදක් නැහැනේ..වැරදියට බැලුවොත් වැරදී..හරියට බැලුවොත් වරදක් පේන්නේ නැහැ..එයා ඇත්ත දේ පෙන්නලා දෙන්නේ 👍👍👍❤️♥
2025-10-04 15:46:47
102
amyshy_
Ushy :
පව් බං ඕවනං joke එකට ගන්න එපා
2025-10-04 10:43:09
54
tashi2710
Tashi :
Trend එක නිසා මොකුත් කියන්නත් බැ 😒👍
2025-10-04 06:21:37
260
linuka_rathnayake
Linuka Rathnayake🔥 :
Athal haby 😅
2025-10-09 12:23:36
1
user7481051271459
user7481051271459 :
දෙන එක දෙනවා ආයෙ ඇඩෙන්නම.🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
2025-10-04 06:36:09
587
ghosttoast567
GhostToast :
My pov ; there is nothing to laugh about, it's their emotions 💁🏻‍♀
2025-10-05 07:43:03
4
bakenpacknev
Shachi :
ඒ surprise එකත් ඉවරයි 😆😆😆 අක්කේ ඔයා නම්
2025-10-14 08:09:44
6
nethuua
nethuuA :
lajjai appa 😂😂😂
2025-10-04 06:23:12
16
kaushalyawijerath
Kaushalya sirimanna :
eka maru😁
2025-10-04 07:10:16
1
nadeefrenandonade
ꪮ𝘴ꫝꪊꪊ 🦢 :
ඉන්න දියන්කො බන් 😂💔
2025-10-04 07:12:50
99
user3235605309367
🌎 :
මං හරිආසයි
2025-10-04 10:50:31
3
lanka6710
lanka :
වීඩොයෝ හොදයි ආසාවෙන් බලනව.🥰🥰
2025-10-04 14:22:42
1
pasiweerasinghe
Pasindu Weerasinghe :
ඕයි ඕයි🤣🤣
2025-10-04 13:32:20
1
sherunii
Sherunii🌸 :
ඒක නෙවෙයි ඇත්තටම දන්නෙම නැද්ද ඉතිං 😂😂😂
2025-10-04 06:53:52
31
rash6758
rashi 🥀🥰 :
ඔහොම අඩල ඊලග දවසෙම අක්ක ආයේ ගෙදර ආවම 😁😁😁😁😁 අපරාදෙ මම ඇඩුවෙ😁
2025-10-04 16:41:48
4
hello.angle2
❤️ Hello-Angle-❤️❤️ :
සුමති සම්මාන ලැබෙන්න ඔිනි මේවට...අම්මෝ🥰🥺😂😂
2025-10-04 09:24:58
83
nayana.gunathilak77
Nayana Gunathilake (Dila) :
මාර ආතල් දෙන්නේ... 😂😂😂
2025-10-05 04:27:33
1
To see more videos from user @maneshafernando, please go to the Tikwm homepage.

Other Videos


About