@fm_abhi: කොහොම දරාගන්නද දරුවෝ මං !! #fmabhi #abhivoice #abhifm #abhivoice2025 #talkwithabhi

~ ABHI | අභී | अभि ~
~ ABHI | අභී | अभि ~
Open In TikTok:
Region: LK
Saturday 04 October 2025 14:10:01 GMT
280995
30369
567
1860

Music

Download

Comments

s_n_j_a_y_a
s_n_j_a_y_a 😂 :
ඒකත් උනා බං😔.. මං මාව දරා ගත්තේ මාත් එක්ක පුදුම ගේමක් දීලා🥺. කිව්වට මොකද බං දැනුත් ඇඩේනවා😢. පිරිමි අපිට අඩන්න බෑනේ බං 😔. ඒ කදුලු ඇස් වල ගල් කරන්න වෙනවා 😟
2025-10-05 06:02:31
32
sanju32086162
@__sanju_official _ :
අපි ලග නැත්තත් ඉන්න කෙනා එක්ක හරි සතුට්න් ඇති නේ🙏
2025-10-04 16:11:06
45
yashi_2000
Yashigirl :
ඒකත් උනා අයියේ.. 🥺 එතනින් එහාට තව මොනාද... එයාට එයාගෙ සතුට හොයාගන්න දීලා මං පැත්තකට උනා 🙂💔
2025-10-23 15:10:57
1
nethu8555
❤️___nethu____❤️ :
ප්‍රාර්ථනා කරන්න කලින් මම ඇස් දෙකෙන් දැක්කා 🥹🥹💔
2025-10-04 15:07:23
10
magemanika90
*✷»̶͓͓̽̽➳̶🖤DarkShadow✷⃝🖤◎⃝»̽ :
එයාව වෙන කෙනෙක් එක්ක දකින්න එපා කියලා කොච්චර කීවත් ඒක වෙන්නේ නෑ මොකද එයා බැඳලා ඉන්නේ මගේ හොඳම යාළුවා වෙනකොට මොකක්ද දෙයියනේ මං කරන්නේ,කොච්චර හිත හදාගන්න හැදුවත් මෙයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින එක,එහෙනම් මම ආයෙමත් මැරිලා ඉපදෙන්න ඕනි.ඒත් මං එයාට එදා වාගෙම අදත් ගොඩාක් ආදරෙයි. දුරින් ඉඳන් හරි එයා සතුටින් ඉන්නවා බලන් ඉන්නවා🥺💗💗
2025-10-08 03:51:03
0
nelum031
kavi_dagakari_😼💗 :
එයා කොමත් දුරයි🥺❤
2025-10-22 18:03:11
1
shayamalishayamal51
Dilu 🌹 :
එහෙම වෙන්න දෙන්න එපා .බුදු සාදු මම බලන් ඉන්නෙ එයා මගෙ වෙන දවස එනකල්.🙏❤
2025-10-04 14:47:19
5
justic.for.mylife
𓄂ᴳᵒᵈ꙳𝑺𝑵𝑰𝑷𝑬𝑹𓀎𝒍𝒊𝒐𝒏 :
මල්ලි උස්සන්නද විඩියො එක
2025-10-22 18:20:58
0
lina.l2400
@lina.l240 :
හ්ම් 🙏🙏🙏🙏🙏
2025-10-05 02:17:22
0
mrhowsad
mrhowsad :
Nice mama meka video ekakata use Kara
2025-10-07 02:58:32
0
man.mehemai.hamadamath
⍣✯𝕾𝔥𝔞𝔫𝔲*•.¸♡ශානු⍣✯ :
ඒ දවසට එයාලා දිහා බලන්න හිතේ හයිය තිබ්බොත් ඒ හොඳටම ඇති🙏
2025-10-05 03:35:23
0
s_h_a_s_h_i40
shashi 🪬🕊 :
Ehem hambuna 🙂💯
2025-10-09 01:12:30
0
nuwe97
🧿🐼🌸🍦🇱🇰 :
වෙන කෙනෙක් ලග හරි සතුටින් නම් එච්චරයී...
2025-10-05 14:24:39
0
era.with
🇱🇰❤️Era with පැංචි ❤️🇰🇼 :
ඇත්තටම අභි. මං පපුව පැලිලා මැරෙයි දැක්කොත් ❤️‍🩹🥺එරා ❤️‍🩹🌍
2025-10-05 15:51:54
0
sada.sada123420
🌹🌹සදා සදා❤️❤️ :
මගෙත් පැතුම ඒකමයි දැක්කොත් දරාගන්න බැරිවෙයි😥😥😥😥😥
2025-10-05 10:33:03
1
disanayakanadi
🧿 N a d i y a 🪬🖤 :
Habai e dine wadi aathaka nha mn hithanne 😔💔
2025-10-22 15:58:59
0
pramo.harzz
Pramo harzz:||🧸💓✨°ᥫ᭡” :
මන් දැකලා ඉවරයි 🥺
2025-10-05 01:57:43
0
aseladilsha
😇😇දිල්ශාන්🫣🫣 :
මට එහෙම කියන්න කෙනෙක් හිටියෙත් නැ ඉදලත් නැ..ඉස්සරහාටත් නැ
2025-10-08 15:21:15
0
hansaja.basnayaka
Hansaja basnayaka :
අවුරුදකට කලින් නවත්තන දවසේ මම එයාට කිවේ ඒක. වෙන කෙනෙක් ගාවට ගියාට කමක් නැ හැබැයි මට හම්බෙන්න එපා කියල 🥹 අවුරදකට පස්සේ හම්බුනා hby මම හිතුවේ කලෙත් එකක් හැමදේම වෙනස් වෙයි කියලා නැ එහෙම වෙලා නැ. මගේ තැන වෙන් කෙනෙක් ඉද්දි හිතුන දේ අදත් හිතගන්න බැ. ජිවිතේ hby කවදා හ‍රි අපිට එකට මුන දෙන්න වෙනවා 🥹
2025-10-08 06:15:57
0
geetha9564
Geetha :
මම නම් අපි දැන් හුඟාක් කල් ඒ ගැන හිතලා අයනම් මගේ මූණටවත් හම්බෙන්න එපා කියලා එහෙම අය 😢😢😢😢😢😢
2025-10-07 11:42:21
0
dilru._6
DILRU < °_° >😎🫶❤️ :
කවදාවත් එපා ☺️❤️‍🩹
2025-10-05 14:59:26
0
sudu_mahaththaya121
Mර්.ස්ටේටස්_official✍ :
ඒ හැමදේමත් දරාගෙන ඉවරයි බං😥
2025-10-06 10:23:29
0
user7jykbei2ue
😘 chaturaniraapaakshhage 😘 :
සත්තකිම්ම 💔
2025-10-16 08:51:29
0
user1137142480012
මහී :
එහෙම වෙන්න එපා කියලා පතපු හැමෝටම අන්තිමට එහෙම වෙලා 💔
2025-10-06 17:37:40
1
user8160244540087
Doni 💜d ❤❤ :
මම ඉල්ලාන්නෙත් එකම තමා 😥 එහෙම දෙයක් වෙන්න එපා කියලා 😥
2025-10-07 02:08:44
0
To see more videos from user @fm_abhi, please go to the Tikwm homepage.

Other Videos


About