@dil____0: ආදරයක් තුළින් කෙනෙකුට ලැබෙන්න ඕනි සැනසීමක්... ඔළුව නිරවුල් කරන හැඟීමක්... රැකියාවෙදි, එදිනෙදා ජීවිතේදි, ඉගෙනීමේ වැඩ කටයුතු වලදි, ඕනෙ තරම් ප්‍රශ්න නිතරම මිනිස්සුන්ට ලැබෙනවා. අන්න ඒ නිසයි, ඒ ප්‍රශ්න ගොඩට එකතු වෙන තවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව, ආදරයකින් මනුස්සයෙක්ගේ ජීවිතයකට සැනසීමක් ලැබිය යුත්තේ... සමහරවිට කෙනෙක්ගේ ජීවිතේ ඇතුළේ තියෙන එකම සැනසීමත් ආදරේ වෙන්න පුළුවන්. ජීවිතේ ඉතිරි හැමදේම අවුල් ජාලයක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා, තමන්ගේ ආදරණීයන්ට සැනසීමක් දැනෙන විදියට ආදරේ කරන්න... ආදරේ කියන්නේ ජීවත් වෙන්න ආසා හිතෙන හේතුවක් මිසක්, කෙනෙක්ට ජීවිතේ එපා කරවන හේතුවක් විය යුතු නැහැ......! 💐💕 @Shanudrie #neera
Dil🌀🪬
Region: LK
Sunday 05 October 2025 04:23:36 GMT
Music
Download
Comments
Gihan Sonic 😈 :
Good
2025-10-05 04:40:16
1
To see more videos from user @dil____0, please go to the Tikwm
homepage.