@mrcrush56: බොරැවට බලාපොරොත්තු දෙන එක පවක් ..💔😣#crushbbh #viral #😘❤️ @Saduwa😩💕

Mr crush ❤️🙅‍♂️
Mr crush ❤️🙅‍♂️
Open In TikTok:
Region: LK
Sunday 05 October 2025 05:10:50 GMT
215234
23495
400
1088

Music

Download

Comments

menik361
👀➺7.30❀🫀🇸🇦 :
ටයිම් පාස් කරන්න එන උන්ට අපේ වේදනාව ගැන ගානක් නෑ🫩
2025-10-06 08:38:09
93
dewinda.dhanushka
Dewinda Ramanayake :
ආදරේ කියලා දෙයක් නැහැ බ්‍රෝ
2025-10-06 11:16:28
24
lakshithmuthu
shanu28 :
මිනිස්සුන්ට ඇත්තට ආදරේ හම්බුනානන් කොහෙද මේ commets box එක ඇතුලෙ මෙච්ච්ර වේදනාවල් පිරුණු මිනිස්සු.
2025-10-10 10:39:57
0
mr.dhothu
Supun🫡 :
සිරාවටම ඇත්ත කතාවක්..💔 මට මේදේම උනා🙇‍♂
2025-10-05 11:36:09
10
n.i.m.a56
N i m a :
ආදරේ කියලා දෙයක් මේ ලොකේ නෑ🥺
2025-10-06 11:10:23
9
chamogirl000
CHAMO ᥫ᭡"💐🤍🪄✍️ :
දැනෙන්නෙ නැහැ එයාගේන් පස්සෙ කාවවත් මට 🥺💐 එක තෙරෙන්නෙ නැහැ මේ කොල්ලන්ට කොච්චර කිවුවත් 🥺🤍
2025-10-05 15:10:03
24
shanan__dabrera
Charu Jr 🇦🇪 :
ජීවිතේ ගොඩ දාගෙන ඉස්සරහට එද්දි ගොඩක් අයට ආදරය මිස් වෙලා ❤️‍🩹 පවුලට බරක් නොවී කට්ටක් කන හැමෝට ම හම්බ වෙන්න ඕනා, අතරමග දාලා යන්නේ නැති ආදරයක් 💯
2025-10-07 13:18:38
4
noti.girl95
ROSHI🧿💸💋🎧 :
හිතක් පපුවක් නැති උන්ට ආදරේ කරාම ව්දවන්න වෙනවා 💔
2025-10-06 14:56:31
3
nethu_girl76
Umeda Nethumini :
ඇත්ත🥺
2025-10-10 05:29:44
0
rukshifernando496
rukshi fdo03 :
Ai aiye ehema jeewitha ekka minissu sellan karanne
2025-10-06 02:59:57
1
shehan_official2001
꧁💙༒𓆩Shehan_Official𓆪༒💙꧂🌝 :
සිරා බන් එකනේ 24ක් වෙලත් අපි තනිකඩ 💔🌝
2025-10-07 17:12:44
2
user1098289609371
❤️සුදු ❤️දොණි❤️ :
අදරේ කියලා දෙයක් නැ අදරේ නමින් රවට්ටන එක තමයි කරන්නේ 🥺
2025-10-08 04:15:36
0
hiru52772
hiru..🧚‍♀️🫰🌹 :
ආදරේ ලස්සනයි ආදරේට ආදරේ කරන කෙනෙක් හම්බුනහම. ඒත් එහෙම මිනිස්සු හම්බෙන්නේ කලාතුරකින් 🙂❤️‍🩹
2025-10-08 18:44:47
0
dilan_live_
𝐃 𝐈 𝐋 𝐀͢"🇳🇿𓆗⃧͟🪽 :
ආයෙ ඔබ මට හිමි වේ නම් ආත්මයෙන් ඔබ අදහන් නම්...!!!!
2025-10-08 15:35:41
0
malidu_vishmitha
MA_LI_DU_ :
aniva ban balapotottu dila dila apita den e balaporottu ekka givath venna sahena amarui ban 🥺
2025-10-08 18:09:59
0
tasha__75
Tasha 🤍 :
හැම වටිනාකමක් ම හම්බුන මුල් කාලෙ විතරයි 💔🙂
2025-10-05 10:35:10
3
roshanirajapaksh4
R.s Rajapakshe :
අාදරේ කියලා හොයන්නෙ සල්ලි යි දෙපල යි@නම් එ අාදරේ නෙවෙයි
2025-10-07 03:24:27
0
75kandy
nature 💚🥰💚🍀❤️🌿🥰💚 :
ඇත්ත කතාව.අද කාලේ නම් ආදරේ කියන දේ සෙල්ලමක්.ගොඩක් අය මිනිස්සුන්ගේ හැඟීම් සමග සෙල්ලම් කරනවා ආයේ ඒ කෙනාට ජීවිතේ හොයාගන්න බැරි වෙන බැරි වෙන තරමටම.
2025-10-07 13:54:43
0
danush2906
🇮🇹 තරු..Rashain danush🇮🇹❤️ :
අනිවාර්යයෙන්ම 🥺🥺.. ආදරය කියන්නේ වචනයක් විතරක් නෙවේ. ඒ හැගීම ට හිතක් , ජීවිතයක් ජීවත් කරන්නත් ඒ ජීවිතේ සදහටම එක තැන නතර කරන්නත් පුලුවන්...🥺🥺. හ්ම්ම්..
2025-10-05 09:31:19
1
sudarshamax
Sudarshamax🇱🇰 :
ආදරේට ආදරේ කරන අය නෑ සහෝ❤️🔥😌🤌
2025-10-07 21:00:36
0
ssssssssssssssss756
🇱🇰dedunu manika 🇧🇭 :
අනිවාර්යයෙන්ම 👍❤
2025-10-10 10:19:49
0
mis_jey_
Mis_Jey :
Totally agree 💯
2025-10-06 09:41:24
0
thaaru025
ThaaRU n Samarasingha :
මිනිස්සු ඇයි මේ තරන් පව් පුරවගන්නෙ...මෙහෙම ඇයි පව් කරන්නම ඇදෙන්නෙ...🙂
2025-10-05 15:10:00
0
sheyy_fd
__𝐒𝐡𝐞𝐲𝐲 __🎀 :
Aniwaren 💔
2025-10-05 12:24:39
0
_kavee_32
_S_👽🌺🦋🇱🇰🌈 :
අනිවරෙන් කටට එන වචන වලින් බොරු පොරොන්දු දිලා මගින් බහින් නැටුව 😖❤️‍🩹
2025-10-05 06:03:27
22
To see more videos from user @mrcrush56, please go to the Tikwm homepage.

Other Videos


About