@lifelovevibe709: ඇත්තටම මට එයාව මුණගැහුනේ අහම්බයකින්.. මං හිතනවා සංසාර පුරැද්දකට වෙන්න ඇති... . . හැබැයි මේ කතාව ටිකක් වෙනස් කතාවක්... ජීවිතේ මනුස්සයෙක්ට සිද්ධ නොවිය යුතුම අවාසනාවන්තම දෙයක් එයාගේ ජීවිතේට වෙලා තියෙද්දී තමයි මට එයාව හම්බවෙන්නේ... . . මං දන්නේ නෑ කොහොමද දරාගත්තේ කියලා.. හැබැයි එයා නැඟිට්ටා.. ඉතිං මට ඕන එයාව කියවන්න... එයා ලස්සනට ඉන්නවා දකින්න එයාගේ කතා අහන්න.. දවසේ සිද්ධ වෙන හැමදේම මං එක්ක බෙදාගන්නවට... සමහර වෙලාවට තරහත් යනවා.. ඒත් ටික වෙලාවයි... කාටවත් නොකියන කතා කියද්දී මං බලන් හිටියේ ඒ ඇස් දිහාවම විතරයි... මං මේ ආදරයට නමක් දෙන්න දන්නේ නෑ... මං ළඟ නැතිඋනත් මට හැම මොහොතකම දැනෙනවා.. මං එයාව එදා වගෙම අදත් හෙටත් මතුවටත් කියවනවා... පුලුවන් උනොත් ඊළග ආත්මේ වෙලාසනින් අපි දෙන්නම එමු... එතකොට මං හැමදාටම මගේ කරගන්නම්... ආදරෙයි🥀🥀 #nonstalgic💫 #life💙💙 #hearttouching💔 #viral #whatsappstatus
Life
Region: LK
Sunday 05 October 2025 06:49:13 GMT
Music
Download
Comments
W,,,S,,,P :
හ්ම්ම්ම්ම් ❤️❤
2025-10-08 11:49:31
1
🧚 :
මාගෙ කතාව 🥺
2025-10-07 01:12:37
1
🇱🇰krisha🇱🇰 :
ඔව්
2025-10-08 04:45:39
0
Chathu wijesinha :
අවාරෙයේදි එයාව මට හම්බුනේ...එයාගේ ආදරේ තමයි මාව ජීවත් කරන්නේ.එයාට මං නැතුව කොච්චර ඉන්න බැරි උණත් එයාව දැන් වෙන කෙනෙක්ට අයිති වෙන්නයි යන්නේ....කිසිම කෙනෙක් මේ තරම් අසරණ වෙන්න එපා කවදාවත් 🥺
2025-10-19 06:50:37
4
🕊️⃟⃟ 💫SARA✰༻°●⃝💗࿐ᵍⁱʳˡ🇱🇰 :
මගේ කතාවමයි😒🥺😔
2025-10-06 12:27:25
1
🇱🇰Dinesh Music🎤official🇦🇪 :
මගේ පණ ටික මගේ රත්තරන් සුදු මැණිකේ..... ☺️😇😘🤗🥰ආදරෙ මගේ රත්තරන් සුදු හාමිනේට... ☺️😘🤗😇🥰මගේ රත්තරන් වස්තුවේ ඔයාගේ මේ අවන්ක පිරිසිදු ආදරය සන්සාරගත ප්‍රේමයක්මයි💯☝️👌💐🌼🏵️💮🌹❣️😍🥰🤗😘😇☺️🌏💖💞💓💎😍🙏🥰
2025-11-12 23:17:51
1
Niluka Priyangani :
ඇත්ත 🌸
2025-10-08 06:20:03
0
🇱🇰 DISHH 🇦🇪 :
ආවාරෙක ආවත් මන් හිතන්නේ සන්සාරේ පුරැද්දට ඔයා මට මුනගැහේන්න ඇති.....🙏
2025-11-17 13:11:07
0
shani :
අනේ...🥰♥
2025-11-01 05:43:06
0
Nimawijethunga :
මගේ කතාව..😞
2025-10-06 03:22:44
2
~•°🧚♀️Muthu🧚♀️°•~ :
@🇦🇪🖤 🆂🅷🅰🅼🅾🖤🇦🇪
2025-11-17 06:54:57
0
𝗞𝗔𝗦𝗨𝗡_𝗚𝗔𝗠𝗘𝗦 :
@Dil ❤
2025-10-07 00:44:31
1
Trili 🖤 :
@Lucifer ❤
2025-10-14 16:59:30
1
D™°✨🎶.... :
@Sanath Wijenayakaඅපි දෙන්නා 🫂❤
2025-10-06 13:53:45
2
Madhu Bhashini :
@panda_boy971 🥰
2025-10-07 09:36:09
1
🧚ÚÐê§hï🧚 :
♥️🥺
2025-10-06 04:52:19
1
nadeeka :
🥰🥰🥰
2025-10-06 01:08:46
1
Vimasha639 :
❤
2025-10-05 21:25:32
1
seiany :
😂😂😂
2025-10-05 14:28:59
1
𝐌 𝐚 𝐥 𝐞 𝐞 𝐞 ៚♡ :
🥺🥺🥺
2025-11-20 15:24:11
0
⚘⚘🇱🇰malan🇨🇾⚘⚘ :
😂😂😂
2025-11-18 15:25:06
0
shali❤️ :
🥺😔
2025-11-18 14:37:48
0
Sadisa Thathsara :
@SADHU💔SADA hope love 😘
2025-11-17 19:55:39
0
jem perera :
@janakachandana35
2025-11-16 00:30:22
0
To see more videos from user @lifelovevibe709, please go to the Tikwm
homepage.