@shaggyqoutes0: ඇයි ගුරුවරු මෙහෙම 😫🤌 #වදන් #සිංහලවදන් #SinhalaQuotes #QuotesSL #සිංහල #FYP #ForYouPage #TikTokSL #ViralSL #TrendingNow #SadVibes #BrokenHeart #MotivationSinhala #RapVibes #AloneButStrong #DeepWordsSL #සත්‍යය_වදන් #fyppppppppppppppppppppp #popularrrrrrrrrrrr #virallllllllllll #Shagyyyyyyyyyyy#

𝐱 𝐒 𝐇 𝐀 𝐆 𝐆 𝐘  🏴‍☠️❗
𝐱 𝐒 𝐇 𝐀 𝐆 𝐆 𝐘 🏴‍☠️❗
Open In TikTok:
Region: LK
Sunday 05 October 2025 14:35:19 GMT
596810
64528
1008
1258

Music

Download

Comments

sanju32086162
@__sanju_official _ :
සමහර ගුරැවරැන් නිසා ඉස්කෝලේ එපා කරෙව්වා💔
2025-10-06 04:59:27
2159
lass0528
Lass :
The principle responsible for this crime
2025-10-07 01:46:01
187
dinu.bbh55
𝟬𝟱 : 𝟭𝟳 🥺🥀 :
mata like krla sapot ekak 🥲
2025-10-08 08:20:12
0
dilshankolla4
Chamika :
කරදරයක් නැත්තන් ලයික් ටිකක් දාගෙන යන්නකෝ
2025-10-06 05:38:36
115
nethu_mi_x
• 𝑁𝑒𝑡ℎ𝑢 💍´´ :
:අපි කෙල්ලෝ නිසා ද මෙහ් හැමදේම අපි කොල්ලෙක් ආශ්‍රය කරත් බඩුවක් ඇයි අපිට ම මේම වෙන්නේ අපි දෙයක් කරොත් වැරැදි මේක මහ තිරිසන් ලෝකයක් අපි වෙනුවෙන් හිටගන්න එකෙක් නෑ තිරිසන්නු තිරිසන්නුම යි 🙂💔 කෙල්ලොන්ට ගරු කරන හැම කොල්ලෙක්ට ම එකෙන් ම respect 🙂💗
2025-10-06 06:43:20
583
kavindu.sasintha
Kavindu sasintha :
මට ඉස්කෝලේ එපා උනා ගුරැවරැ නිසා
2025-10-06 06:57:19
398
nirwan__nk__
Nirwan 🧿 :
Koheda scole okage ammata 🙂
2025-10-07 04:40:20
13
pasindukasun7
❤💀Pasiya💀❤ :
wenusha.mage yaluwekge kella 😔
2025-10-07 23:29:35
14
m.chamathka
M💋onari :
මම ගිය ඉස්කොලෙත් මම tik tok profile එකක් හැදුවා කියලා මුළු ඉස්කොලෙන්ම මාව කොන් කරා අදටත් මම ඔය දේ නිසා ඉස්කොලෙ යන්නෙ නැ අම්මලා මාව වෙන ඉස්කොලෙකට දැම්මත් මට තාමත් ඉස්කොලෙට යන්න බැ මම කවදාවත් නරක පොටො විඩියො දාලා තිබ්බෙ නැ අපෙ ටිච principal ට ගිහින් ඒක කිව්වා මම දන්නැ ඇයි ගුරැවරැ මෙහෙම කියලා 🙂❤️‍🩹
2025-10-07 05:49:24
121
chalanimadu1992
chala (චලා) 🦋🌻🌹 :
මේ සිංදුවේ කතාව නේද
2025-10-07 05:08:18
21
shenkaveen
Kavee 🗿🤍 :
Oyta vada Loku kathavak thibba ethana 🙂
2025-10-07 03:06:51
7
pariii_girly
< 𝑷ꪖ𝐫𝒊𝒊 "🥤 :
සමහර ගුරුවරු නිසා skole පවා එපා උනා 🙂
2025-10-06 10:54:29
181
_rajina_12
𝕽🐼🇯🇵 :
Kothalawala 🥺❤️‍🩹
2025-10-06 23:59:24
21
aimaster1232
𝙰𝙸 𝙼𝙰𝚂𝚃𝙴𝚁 :
කමෙන්ට් බලන්නද අවේ♥
2025-10-06 04:00:40
55
_aloneedition12
𝐊𝐀𝐑𝐌𝐀...™️ॐ :
Original video eka💔
2025-10-06 05:50:43
35
ginurabimsara31
Ginuuuu 💤 :
අපෙ ඉස්කෝලේ උනානම් Principal තියන්නේ නැ 🙂❤‍🩹
2025-10-06 10:16:18
180
ifeelemperor
𝗘 𝗠 𝗣 𝗘 𝗥 𝗢 𝗥 :
මේ 2000 ගනම් වල උන එකක් වෙන්න ඇති
2025-10-06 03:12:16
103
mathisha.imesh
頹|•ᴢᴀᴅᴅʏ࿖.🤍 :
කුරුණෑගල ගැන ඉතින් කතා කරලා වැඩක් නෑනේ 😹
2025-10-07 06:43:29
10
minty_live777
CHE4T XMINTY 💀🔥 :
thamange privacy eka mokatada school ekata . this is why i hate school 😭
2025-10-06 06:13:33
66
bebiya2007
Real hip hop 👑 :
ඇත්තද මෙ Seen එක
2025-10-07 14:46:26
1
sesa_uda
𝐔🪬 :
mattah ehema una mam tik tok eccount ekak hadla panthiye lamyi mista mam baduwak kiyala kiwwa misuth eka piligena principal madam ge office ekt ekan giya eda ape ammat banna vidiyt ape ammge as dekn kadulu awa mata eda kiyapu dewal walata mata office eke hodtma aduna mam baduwak neme mata marenna tharm awa pidnayk mam edyin passe school eken as una mam wena private scl ekakt dan ynwa eke mam dan sathutin innwa mata e kale mage jiwithe epa wela inne🙂
2025-10-06 06:55:47
41
nayani24anuththara
Nayani Herath :
ඒ කෙල්ලට කොහොම දැනෙන්න ඇත්ද 🥺
2025-10-06 05:40:02
399
podda7960
podda 🥵😈👹 :
මේවා අහද්දි තමා මට 😡
2025-10-06 05:32:23
339
arosha372
Army girl 💜 :
Kawuda dan na principal
2025-10-07 05:57:35
2
lakshanmihiranga34
Lakshan Mihiranga :
koheda school eka
2025-10-06 07:21:46
4
To see more videos from user @shaggyqoutes0, please go to the Tikwm homepage.

Other Videos


About