@drstonefiveelements: If you can hold steady here, you can hold steady anywhere.

DrStone
DrStone
Open In TikTok:
Region: US
Sunday 05 October 2025 17:41:18 GMT
516
30
0
5

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @drstonefiveelements, please go to the Tikwm homepage.

Other Videos


"ඔයාට ඉන්න පුළුවන් උපරිම වෙලාව එයත් එක්ක ඉඳලත්, තවත් එයත් එක්ක ඉන්න ඕන කියලා හිතෙනවා නම් එයාව බඳින්න"....! අද මම හවස්වරුවේ ටිකක් වැඩිපුර ඇවිදින්න කල්පනා කළා. එහෙම හිතලා මම රේස්කෝස් ඉඳලා නෙලුම් පොකුණ පැත්තට පයින් ම ආවා. එහෙම එනකොට මම දැක්කා පාර අයිනේ ලස්සන ජෝඩුවක් කතා කර කර ඉන්නවා. හැබැයි මට ඒකෙ කිසිම විශේෂත්වයක් දැනුණේ නෑ. ඒක බොහෝම සාමාන්‍ය දෙයක්. හැබැයි එකවරම මං දැක්කා ඒ පිරිමි ළමයා යන්න කියලා හැරිලා, මං ගමන් කරමින් හිටපු දිශාවටම අඩි කීපයක් ගිහිල්ලා ආපහු එනවා. එතකොටම මම ඒ දෙන්නව පහු කරමින් හිටියේ. ගැහැණු ළමයා "දැන් යන්නකො. ඔයාට පරක්කු වෙනවනේ" කියලා කිව්වා. ඒකෙන් කියවන්නෙ කලින් සිදුවුණ දෙයක් නැවත වුණා කියන එක. අර පිරිමි ළමයා ගැහැණු ළමයගේ ඔලුව අතගාලා ආපහු යන්න හැරුණා. ටික දුරක් ගිහිල්ලා හැරෙන තැන දී , හැරිලත් ආපහු එබිලා ගැහැණු ළමයා දිහා බැලුවා. එයාට යන්න හිතක් නෑ. මට මතක් වුණා මට දවසක් කෙනෙක් කිව්ව දෙයක්, "ඔයාට ඉන්න පුළුවන් උපරිම වෙලාව එයත් එක්ක ඉඳලත්, තවත් එයත් එක්ක ඉන්න ඕන කියලා හිතෙනවා නම් එයාව බඳින්න" (බඳින්න කියන එක මම ගන්නෙ එකට ජීවත් වීම කියන අර්ථයෙන්) මිනිස්සු ආදරේ කරන්න ඕන. ආදරේ විඳින්න ඕන....! Copied #fy #fypシ゚ #viraltiktok #viraltiktok

About