@amesh_shehan: ජීවත් වෙන ටික කාලෙට මොකටද ජාති බේදයක් ! අපි හැමෝම මිනිස්සූ 🥹 #trending #viralvideo #standwithkashmir #fy #sadstory

A M E S H ✨
A M E S H ✨
Open In TikTok:
Region: LK
Monday 06 October 2025 11:36:51 GMT
375677
46173
2330
1234

Music

Download

Comments

mohan.kumara99
இன்று உன் நினைவில் நான். உசுரு :
இது ஒரு விழிப்புணர் காணொளியா இருந்தாலும் எங்கட மனச புண்படுத்திட்டாங்க....., கால காலம் இது சொல்லித்தாண்டா எங்களை வேறுபடுத்து நீங்க....😡😥😔...?
2025-10-06 18:06:24
314
amalotpavam
Malar :
මමත් දෙමල තමා. මන් ඉගෙන ගත්තේ සිංහල. මාත් ඉගෙන ගන්න කාලේ ඉදන්ම දෙමලි කියලා අහගෙන තියෙනවා. ගිඩක් තැන්වල මගේ මුහුනට දෙමලි කියලා තියෙනවා.මට ඒ වෙලාවට හිතෙනවා යාපනේ හරි ඉපදෙන්න තිබුනා කියලා. ගොඩක් තැන්වල එහෙම අහගෙන මන් අසරන වෙලා තියෙනවා.
2025-10-07 03:34:56
37
ruzaik.ahemad
Ruzaik Ahemad :
ado okama manisak tamai bn
2025-10-07 07:49:29
0
pasidubhanukalakshan
BaNuKa🇯🇵🇱🇰 :
tamil kattiyage thiyena manusakama nam samahara sinhala aya lagath na 🥺❤
2025-10-06 19:24:10
96
dilruoffical
දිල්රු :
දෙමළ කියලා එකක් නැ අපි ඔක්කොම එකයි ❤
2025-10-07 05:39:16
31
inukanayana
Dinu..🥰🥰 :
ඒක හරි ලස්සනයි ටැමිල් අය ගොඩාක් හොඳයි..🥰🥰
2025-10-06 16:20:38
107
.ammu15
𓄂𝑨𝒎𝒎𝒖⸙𝒍𝒆𝒆 🇱🇰🦋🇸🇦 :
මමත් දෙමළ කෙල්ලෙක් තමයි👌
2025-10-06 19:01:24
57
sathyarajlogaiha
suresh :
ஏ இப்ப தெரிஞிகிச்சா தமிழண பத்தி தெரிஞ்ஞிக்க😰😰😰
2025-10-07 08:10:24
0
dila...000
𝗗 𝗜 𝗟 𝗔 . . . 😾❗" :
මමනම් වෙන ජාතීන් වල මිනිස්සුන්ට ආදරෙයි ❤
2025-10-07 06:46:06
10
dineshsanthosh31
dinesh :
tamila sihala Muslim kiyala na api okkama ekama jithiye minisu😳
2025-10-06 17:58:06
86
sinthu491
sinthu :
விழிப்புணர்வாக இருந்தாலும் அட்புதமாக சொன்னீர்கள்... நாங்களும் உங்களை தவறாக புரிந்து வைத்திருந்தோம் ஆனால் இப்போ அப்பிடி இல்லை நாங்கள் எல்லோருடனும் நன்றாக பழகிறோம்..... நன்றி நண்பர்களே.... ♥️♥
2025-10-07 02:27:47
23
sudu4439
sudu44 :
ඇත්තම කිව්වොත් මාත් තමිල් කොල්ලේක්
2025-10-06 15:25:48
160
user4505468805963
🩷🩷🩷🩷 :
தேமுலு இல்ல தமிழ் அழகான மொழி தமிழ் இப்படியே சொல்லித்தாண்டா தமிழன் வெறுக்க வைக்கிறீங்க சிங்களவனை
2025-10-07 04:31:56
10
_athxef_10
@heyy.(athiii) :
Tamil hinda demala kiynwa api Muslim hinda thambiya kiynwa ay bn api okkoma ekai ne bn 🥺❤️‍🩹
2025-10-06 15:10:04
142
dchannel33
{ D } Film Club ❤️ :
දෙමලු = No brothers= 🙂❤
2025-10-06 18:06:43
16
sri_devi59
[̲̅$̲̅(̲̅ ͡ಠ🪽🐅Sri devi🧿👑🪬 :
මාත් දෙමළ කෙල්ලෙක් මේ වගේ වීඩියෝස් දකිද්ධිං හිතට ගොඩක් වේදනයි දෙමළ මිනිස්සු ගාව තියෙන ගතිගුණ තාම ඔයාලා දැකලා නැහැ..♾💫👑❤❤❤💪💪💪💪🙏🕉
2025-10-07 01:03:15
23
sk.kaviya02
➳❥≧◉𝒔.𝒌.𝒌𝒂𝒗𝒊𝒚𝒂◉≦➳❥l ꙰ :
நான் தமிழ் தான் ஆனால் எனக்கு நிறைய சிங்கள நண்பர்களே அதிகம்
2025-10-06 23:33:55
40
oshanrashmika81
𝙊.rashmika :
ජාති භේද නෑ බන් පිට් වුනොත් ඕන එකෙක්ට සහෝදරයෙක් වගේ සලකනවා🥀
2025-10-06 16:02:52
39
bavi..kutty
🤍Queen👸🥰Bavi Kutty🤍 :
Math Tamil 🥰Husband Sinhala ❤
2025-10-07 02:58:37
9
rehannilantha
😎REHAN :
හොද ආදර්ෂයක් Bro🥰
2025-10-06 13:14:41
8
samunskn
📲samun🤝 :
❤❤❤🥹🥹🥹❤❤Tamil all ways 🫂🫂🫂🫂🫂🫂🫂
2025-10-07 07:04:53
3
user4119440268428
😍 sk mk 😍 :
ou godak then valin Tamil kiyala Kon kara . godak sinhala kattiya apita kiyanne demalu demalu kiyala.. rate yudhdhayak thibba . a kale monadha kiyalavath apita danne . ava kiyala koti anam manan kiyala apiva Kon karanava 🥺🥺🥺
2025-10-07 05:00:33
3
god.madhu
ᴏɢɢʏ 💔🤧...! 2007 🍃 :
මමත් tamil කොල්ලෙක්
2025-10-07 01:17:48
13
kshasdiary
Keshi 🌸💜 :
මම සිංහල husband ටැමිල් මන් දැන් ඉන්නෙත් ටැමිල් විදිහට මන් ඒකට කැමති .හැබැයි සමහර තැන් වල මටත් ඇහුන වචනයක් තමයි සිංහල උන් කියන වචනේ .religion දෙකක දෙන්නෙක් relationship or marry කරොත් .දෙන්නට දෙන්න වෙනයි කියලා family එකේ අනිත් අය එ දෙන්නව වෙන් කරලා කතා කරන්නත් එපා.අපි හැමෝම මනුස්සයෝ ❤️love කරන්නේ මනුස්සකම තියෙන්නේ අපි අපිට මිසක් ජාතිකයට නෙමෙයි.
2025-10-07 06:53:27
2
mihiahinsa
Mihi Ahinsa❤️😍 :
අනේ මගේ හොදම යාලුවත් ටැමිල් ❤
2025-10-07 05:13:25
8
To see more videos from user @amesh_shehan, please go to the Tikwm homepage.

Other Videos


About