@sachidilshanii: මම ආදරේ කියන දේ විශ්වාස නොකරපු මනුස්සයෙක් ! ඇස්වලට පෙනි පෙනිම මිනිස්සු විවාධාකාර විදියට බොරු මවාපාද්දි... හදවතට දැනි දැනිම වේදනා තනියම උහුලගන්න වෙද්දි.... මම මගේ ඇඟ ඇතුළෙ හිටපු ආදරණීය මනුස්සයව වළලලා ම දැම්මා ! එක්තරා කාලෙකට උඩ දි සිදුවීම් එහෙම වෙද්දි , මම ටිකෙන් ටික ආයෙමත් ආදරේ විශ්වාස කරන්න පටන්ගන්නවා...ආදරේ කියන හැඟීමට පණ දෙන්න ගන්නවා.. ඇත්තටම ඒ ඔයා නිසා ! මගේ ජීවිතේ ඇතුළේ මම ආදරේ කරන අන්තිම මනුස්සයා ඔයා වෙයි... ඒ විතරක් නෙමෙයි මම මේ ලෝකෙන් විශ්වාස කරන අන්තිම මනුස්සයත් ඔයා විතරක් ම වෙයි ! 🫂💜🌍 @Vishwa Prabath #Foryou #viral #trending #Love #CapCut

S a c h i 💜
S a c h i 💜
Open In TikTok:
Region: LK
Monday 06 October 2025 12:13:27 GMT
6999
684
25
14

Music

Download

Comments

tharu____229
Tharu😇✨❤️ :
ඔයා නැතුව වෙන නෑනල ගේන්න දෙන්නෙත් නෑ 😏💖
2025-10-06 12:29:47
1
vishwaprabath3
Vishwa Prabath :
Cuduwa 😘💜🌍
2025-10-06 16:12:31
1
oshi.jayasooriya
oshi Jayasooriya :
🥺♥
2025-10-06 16:06:26
1
yerashd
__Yerash__Dilshan_ 💫 :
2025-10-06 15:35:34
1
imashaperera229
🍃💫🩶මාෂි🩶💫🍃 :
❤️🥰
2025-10-06 14:39:44
1
chathuminilakshika
chathu🦋 :
♥️♥️♥
2025-10-06 14:20:30
1
hashanudayangha
Hasha___n 98 :
❤️❤️❤
2025-10-06 13:16:55
1
izuranga3
IZURANGA3 :
2025-10-06 13:02:28
1
hansikalakshani7
Hansi 🫶🌼 :
❤❤
2025-10-06 12:54:13
1
irangani.pranando
Irangani Pranando :
🫶🫶🫶🫶💤
2025-10-06 12:49:18
1
king_nuwan
king_nuwan_offical :
💗💗💗
2025-10-06 12:41:47
1
irangani.pranando
Irangani Pranando :
koheda yanne denna ekka😁🥰
2025-10-06 12:50:33
1
To see more videos from user @sachidilshanii, please go to the Tikwm homepage.

Other Videos


About