@vai54321:

V🌻
V🌻
Open In TikTok:
Region: TH
Tuesday 07 October 2025 04:31:26 GMT
195
31
2
0

Music

Download

Comments

kt54991
(ชื่อ.ขวัญ สาวลาว🇱🇦 :
🥰🥰🥰🤭🤭🤣
2025-10-07 06:45:30
0
user2095816107306
ที วา :
♥♥♥
2025-10-07 04:54:05
0
To see more videos from user @vai54321, please go to the Tikwm homepage.

Other Videos

Migraine කීවාම සමහර මිනිස්සු දන්නෙවත් නෑ.... migraine කියන්නෙම විදවීමක්... ඒක විදින මනුස්සයා විතරයි දන්නේ ඒකේ අමාරුව... මන් දන්න විදියට නම්, depression, migraine හැදුනාම තමන්ට තමන්ව control නෑ. තරහ යනවා මනුස්සයෙක්ව මරන්න තරම්.... අව්වේ යන්න බෑ.... ලොකු සද්දයක් අහන්න බෑ. පුදුම දුකක් ඒ මිනිස්සු විදින්නේ...... බේන් දුන්න පලියට ඒ මිනිස්සුන්ව හොද කරන්න බෑ. බේන් වලින් හොද කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. depression, migraine කියන්නෙ..... stress එක වැඩි උනු ගමන් නහයෙක් ලේ ໖໖໑ ໑໑ ໑໑ ປໍ1໖ ໑໒໘ ໖. depression, migraine තියෙන මිනිස්සුන්ට ඕනේ මානසික නිදහස.... හැබැයි එයාලට නැත්තෙම ඒ දේ..... ඒ මනුස්සයගේ හිත හැදෙන්න වචනයක් කතා කරන්න.... හිතහදන්න. තනිවෙලා නෑ කියලා දැනෙන්න අරින්න... ඒ මනුස්සයා නිකන්ම හොද වෙයි... එහෙමත් බැරි නම් ඒ කෙනාට මානසික වදයක් වෙන්නැතුව ඔයා එයාගෙන් අයින් වෙලා ඉන්න. එයාලට ඕනේ මානසික නිදහස. තමන්ට කෙනෙක් ඉන්නවා කියන හැගීම. ඒම කරන්න බැරි නම් එයාලගෙන් ඈත් වෙලා ඉන්න. depression migraine තියෙන ගොඩක් මිනිස්සු overthinking අය. එයාලා හැමදේම ගැන ගොඩක් හිතනවා. එයාලත් එක්ක කතා කරද්දි හරි පරිස්සමෙන් හිත නොරිද්දා කතා කරන්න. ඒ හැදෙන ඔලුවේ කැක්කුම සාමාන්‍ය ඔලුවේ කැක්කුමක් නෙවෙයි. දරා ගන්න බැරි ඔලුවෙ කැක්කුමක්. ඒ වෙලාවට යන කේන්තිය දරාගන්න බෑ. ඔයාලත් තවත් ඒ වෙලාවට ඒ කෙනාට කෑගහන්න ගියොන් වෙන්නේ එයාට හැමදේම තවත් එපා වෙන එක. ඒම නොවෙන්න වග බලාගන්න. බේන්වලින් නෙවෙයි හිතින් සනීප කරන්න බලන්න..... බේත් කරන්න. හැබැයි ආදරේ දෙන්න එනකොට බේත්වලට කලින් හොද වෙයි. specialists කෙනෙක් නම් නෙවෙයි. මගෙ අත්දැකීමෙන් මන් කීවේ.❤️‍🩹 #creatorsearchinsights #page #viralvideo #whatsappstatus

About