@kaushi_2311: හිතේ එකයි කටේ එකයි නැති මිනිස්සුන්ට මන් හරි ආසයි... උඩින් හිනාවෙලා යටින් ගින්දර මිනිස්සු නොවන නිසාත් කියන දේ මූනට කියන හැන්ගි හොරා නැති මිනිස්සු නිසත් ඒ වගේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කාටවත් බය වෙන්න ඕනේ නෑ බොරු මවාපෑම් ඇති මිනිස්සු පිරුණු ලෝකෙක ඔවුන්ගෙ ඒ අව්‍යාජ ස්භාවය නිසාම ඔවුන් බොහෝවිට මිනිස් සබදතාවලදී පරාජිතයෝ වෙන්න පුලුවන් ඒත් අනවශ්‍ය බර හිතේ පැසවන්නේ නැති නිසා ඔවුන්ගේ ඒ හිත් හරිම සැහැල්ලුයි, සරලයි... ඉතින් ඒ දුර්ලබ මිනිස්සු ජාතියට මං හරි ආදරෙයි🖤🤍
K A U S H I🥀💫☺️
Region: LK
Tuesday 07 October 2025 08:56:28 GMT
Music
Download
Comments
IMALSH :
🥰
2025-10-10 09:06:24
0
🧡☸lahiru💗 :
💗💗💗
2025-10-07 09:01:13
0
🇱🇰♥️Kaveen 🇦🇪Thilina♥️🇦🇪 :
lassana kellek♥
2025-10-13 09:03:01
0
chathufdo :
ammoooo❤️❤️❤️❤️❤
2025-10-09 14:49:14
1
user6151726198913 :
❤️🥰
2025-10-08 13:35:56
0
@sadu932@$18 💙💚🌿🌻 :
ai sithin adanne oya 🤔
2025-10-08 09:11:15
1
꧁ 𒈞MᴬᴺᴼᴶᴬYᴬ🔥👑 :
❤️💐
2025-10-07 09:08:08
0
12345sayri :
අනිවාර්යෙන්ම මැණික.🥰🥰🥰
2025-10-07 13:14:01
1
🍀🌻🦋 R*_A*_C*_H*_I*_🦋🌻🍀 :
❤️🥰
2025-10-08 07:14:49
1
S Nilu Fdo :
🥰🥰🥰🥰
2025-10-08 15:14:39
1
Dila15❤️💪 :
Wwww🥰🥰🥰
2025-10-08 11:15:17
1
Roshini shanika :
🥰🥰
2025-10-07 09:07:36
1
𝙉𝙚𝙩𝙝𝙪_ ♡ :
😚😚😚
2025-10-07 12:31:25
1
dew_mini02 :
❤️❤️❤
2025-10-07 11:06:42
1
🥀.08.07.🥀 :
💙💙💙
2025-10-07 11:01:59
1
🦋-N&H official-🦋 :
🥰🥰🥰
2025-10-07 12:08:45
1
Avishka 🤟👅👀 :
❤
2025-10-07 09:07:47
1
𝗠𝗮𝗦𝗛𝗶_♡ :
🥰🥰🥰
2025-10-07 12:59:35
1
සජි..sajii :
🙂🙂
2025-10-07 10:24:23
1
To see more videos from user @kaushi_2311, please go to the Tikwm
homepage.