@drnopain: අධික ඔලුව කැක්කු නිසා ඔයා පීඩා විඳින කෙනෙක්ද? එහෙනම් මේ ක්‍රම ටික කරලා බලන්න.... 01.මේ වගේ ඔයාගේ නාස්පුඩු අසලින් ඇගිල්ල තියලා රවුමට Massage කරන්න.මිනි.2-3 කරන්න. 02.නළලේ යට යට ප්‍රදේශය ඇඟිල්ල තියෙන මේ විදිහට Massage කරන්න.මිනි.2-3 කරන්න. 03.ඇහිබැම ඇතුල් පැත්තෙ කෙළවරින් ඇඟිල්ල තියාගෙන විනාඩියක් විතර ඉන්න. 04.නළල දෙපැත්තෙන් මේ විදියට ඇඟිල්ල තියලා රවුමට Massage කරන්න. 05.ඔලුව පිටිපස්සේ ඇඟිලි දෙක තියලා රවුමට විනාඩියක් Massage කරන්න. 06.මේ විදිහට උරහිසෙන් ඇඟිලි තුනක් තියෙන තද කරන්න.10 වරක් බෙල්ල මේ විදිහට චලනය කරන්න. 👉මේ වේදනාවෙන් දිගින් දිගටම පීඩා විදින ඔබ අනිවාර්යයෙන් පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකු හමු වී නිසි ප්‍රතිකාර වලට යොමු වීම යෝග්‍ය වේ. 👉වේදනාවෙන් පීඩා විදින ඔබට වෙදකමයි , හෙදකමයි එකම තැනකින් ලබා ගන්න අදම එන්න Ceylon Hospital වෙත, 📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්,ප්‍රතිකාර,පහසු කාලයන්,දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න. 📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898 (+94) 💬 WhatsApp - 070 550 9898 (+94) 🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com 📍ලිපිනය - අංක 228/1,ආසිරි මාවත,නුවර පාර,යක්කල ශ්‍රී ලංකාව #sciatica #backpain #ayurveda #ceylonhospital

Dr. No Pain
Dr. No Pain
Open In TikTok:
Region: LK
Wednesday 08 October 2025 13:30:00 GMT
84486
2237
42
1652

Music

Download

Comments

miyurusrimax
💙 🦋යකඩ ඇන්ටා🦋 💙 :
ඕවා කරාට හරියන්නෙ නැ 😁
2025-10-08 20:06:21
2
user19031355461426
sudu :
ඔහොම කරලා අඩු කරගන්න පුලුවන් වෙදනාවක් නෙවේ මටනම් තියෙන්නෙ.මේ මසේ දවස් 5 එකම දිගට ඔලුවේ කෑක්කුමයි.
2025-10-09 12:58:09
0
sasa.thennakoon
Sasa Thennakoon :
ස්තූතිය ඔබට.
2025-10-09 05:29:05
0
pradeep.sandaruwa47
පාතිමා :
මම කරා හරියන්නෑ.මට ඇහැට රදේඑන්නේ😥😥
2025-10-09 11:08:17
0
user50606500477511
Sandya kanthi 123 :
thanks
2025-10-09 06:25:18
0
chandrasiri.lione
Chandrasiri Lionel :
TANK FOR Sharing This 💞
2025-10-09 03:11:32
0
user4860084097539
kancha piyanka :
ow🤩🤩🤩
2025-10-08 20:52:47
1
hasimadu45
hasi❤ :
tanks🙏
2025-10-08 19:04:03
0
user2107260181852
user2107260181852 :
ස්තුතියි 🙏❤
2025-10-08 17:34:28
0
user9123326203419
සුනේත්‍රා :
ස්තුතියි ❤
2025-10-09 09:44:09
0
kumari9551
kumari :
thank you.👍👍❤️🙏
2025-10-09 05:36:39
0
mohemadrasmi
rasmi :
thanks 🙏🙏🙏
2025-10-08 18:12:12
0
user9567709621354
user9567709621354 :
tanks
2025-10-08 19:43:27
0
kumarsinghesarath
@..𝒌𝒖𝒎𝒂𝒓𝒂..@ :
puka thama😄
2025-10-09 11:32:22
0
anula42391200594571
anula :
🥰🥰🥰
2025-10-09 12:26:54
0
renuka.nilmini65
Renuka Nilmini :
♥️♥
2025-10-09 09:01:52
0
vnimal.joseph
vNimal Joseph :
😁
2025-10-09 07:33:46
0
sunethra693
sunethra💐💐💖💖❤️❤️ :
❣️❣️❣
2025-10-09 07:23:22
0
chamilmuthumala22
chamil muthumala :
🥰🥰🥰🥰
2025-10-09 07:11:55
0
bole49335
bole :
🥰🥰🥰🥰🥰
2025-10-09 06:24:14
0
sriyalatha35
Sriyalatha :
🥰🥰🥰
2025-10-09 05:57:29
0
asoka.indrani8
Asoka Indrani :
🥰
2025-10-09 05:27:25
0
user11797618143985
user11797618143985 :
❤❤❤
2025-10-09 04:57:44
0
udayangani.a
Udayangani A :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-10-09 03:58:03
0
phndilhani
Noori :
❤️❤️❤
2025-10-09 03:12:25
0
To see more videos from user @drnopain, please go to the Tikwm homepage.

Other Videos


About