@lonelybloom__: මට ආදරේ නොකර තනියම ඉන්න පුරුදු කලේ, මන් ජීවිතේට තනි නොකරපු, මන් ගොඩක්ම ආදරේ කරපු මිනිස්සූ.... ඉතින්,, උතුරන්න ආදරේ දීපූ ගැහැණු හිතක් බිමටම කඩාගෙන වැටුනට පස්සේ, "ආදරේ" කියන අකුරු ටික, ඇහිදගන්නත් ගොඩක් බය උනා... ❤️‍🩹🥺 #foryoupage #Love #viraltiktok #sinhalaquotes #srilankan_tik_tok🇱🇰

Lonelybloom🥀
Lonelybloom🥀
Open In TikTok:
Region: LK
Thursday 09 October 2025 17:07:22 GMT
114308
16672
731
530

Music

Download

Comments

nethmithamasha431
🥰😇nethu marashinha 🌼💫 :
දෙවෙනි පාරට විශ්වාස කරලා ආදරේ කරා අයෙත් එකම තමයි 😔💔😊
2025-10-10 01:05:42
155
travel.pasiya
piyuuu_ 1M🥂🤍 :
ඒ අතින් නම් මං මාර වාසනා වන්ත කෙල්ලෙක් 🥰
2025-10-10 05:11:34
130
__sathsarani__3479
𝐃𝐎𝐍𝐈🐥ᥫᩣ :
අවංක කොල්ලොත් ඉන්නවා කෙල්ලොත් ඉන්නවා... ඒත්, හම්බෙන්නෙ වැරදි අයට...🤍
2025-10-21 08:45:04
3
x_sadee_xx
𝐒 𝐚 𝐃 𝐞𝐞 :🖤 :
ඇත්ත ඒ කොල්ලත් කාලෙකට කලින් කෙල්ලෙක්‍ට පන ඇරලා ආදරේ කරන්න ඇති 🙂
2025-10-10 09:50:09
52
dula_beatmusic
💫 ᴅᴜʟᴀ ʙᴇᴀᴛ 🌹 :
හැම කොල්ලම එහෙම නෑ 🙂
2025-10-10 09:01:35
60
_sandeepani000_
𝐒𝐤𝐲_𝐚𝐧𝐠𝐥𝐞 25:7:7 ❗🤍 :
සම්බන්ධයක් නෑ ඒත් මං කතා කරනවා මොකද මට ඉන්න බෑ එයා නැතුව මට තේරෙන්නෑ එයා මාව අතෑරියට මට හිතන්නවත් බෑ එච්චරට ආදරෙයි තාමත් ආදරෙයි කතා කරන්නෙත් ලොකු දුකක් එයා දැන් මගෙ නෙවෙයි නෙ කියලා හිතෙන ලොකු කලකිරීමක් එක්ක ඒත් බාල්දු වෙලා හරි කතා කරන්නෙ මං මට එයාගෙ කටහඩවත් අහන්න පුලුවන් නිසා මං මෙච්චරට ආදරෙයි ඒත් එයා ගියෙ කෝමද කියලා මටවත් හිතාගන්න බැ 🙂
2025-10-10 03:35:15
18
randybeatzz
Thenuja (RandyBEATZ) :
එහෙම කොල්ලෝ හින්ද අපිටත් මලම කරදරේ
2025-10-12 11:24:59
4
dilmipujani10
@ 1 : 22 🥺🫶💗 :
අදටත් තනියම 🙂❤️‍🩹
2025-10-10 13:06:35
17
sanjiraveena
.🧚🏻‍♀️SaNjI RaVeEnA🇮🇹 :
🥺🥺🥺ඇත්ත😔
2025-10-11 21:39:58
1
sure____2
sure_🦋🍂 :
Ekama anith pattath thiyenawa 😌
2025-10-11 15:12:37
3
shyamalpriyabhashana
𝚂𝙷𝙰𝙼𝙰 𝚋𝚘𝚢>☘ :
ඕකේ අනිත් පැත්තත් එහෙම තමා 💔🙂
2025-10-12 02:48:14
3
dewgirl9046
Dewmi🧚✨️ :
හැමෝම එකවගෙ නෑ තමයි ඒත් ආයෙ වෙන කෙනෙක් ගැන නොහිතෙන තරමට එයා මට ආදරේ එපා කරා🙂❤️‍🩹
2025-10-10 14:53:21
9
z_eshz
𝔼𝕫𝕙♡ :
ඇත්ත පන පිටින් ආදරය මරලා දානවා 😊
2025-10-10 05:05:51
6
subanirasika
♥ :
Mention karannma hithenw 💔🙂
2025-10-11 17:15:52
6
_sithu_girl_x
Sithu_bbh.......💞🌷🌝 :
Lassana kollo 90% ehemai lassana balana unta budu saranayi 😾
2025-10-11 03:43:29
1
rush8799
RUSH !!! :
hama kollama ehema na ... eka kellekta pana arala adare karala awasaneta manasika rogiyek wela nathara une .. ee nisa adare kiyana de sadahatama epa
2025-10-10 06:53:04
6
pasindu.vihanga.p3
pasindu vihanga perera :
කොල්ලෙක්ටත් ඔය සිද්ධිය වෙනවමයි එක පාරක් හරි ගොඩක් අයට මටත් උනා මාර අත්දැකීමක් ඒක🥺දැන් මම මට ආදරෙයි❤
2025-10-10 16:26:52
4
sasiweerasingha
04:16😍 :
ඇත්ත🥺🥺🥺
2025-10-10 09:29:15
1
senurisansalalakshani
09:07❤️ :
දැනටමත් එපා කරලා ඉවරයි 💔🫂
2025-10-12 06:51:17
2
ashii_506
⃰𝔞𝔰𝔥𝔦𝔦 𝔟𝔟𝔥♥🥺🇦🇺⃰⃰⃰★★ :
මගෙ ජිව්තෙට ආදරෙ කියන වචනෙවත් අයෙ ඇහෙන්න එපා....🥺💔
2025-10-10 03:08:46
5
nofo256
🇰🇷💙Rathnayake🇰🇷💙 :
අනිවාරෙන්ම ඇත්ත😇
2025-10-10 11:40:37
2
kasun_maduranga34
kasun maduranga :
මම නම් එතෙන්ට අදාල වෙන්නෙ නෑ කියලා මම දන්නවා..😊♥️එක කෙල්ලෙක්ට පන ඇරලා ආදරේ කරා..එයා මාව දාලා ගියා..😇 ඒත් ආදරෙයි.😊
2025-10-11 17:17:18
2
oshigirl505
🌹׺O𝗌ԩĺ 𝙶ĩ𝐫Ꙇº×🌹 :
𝐚𝐭𝐭𝐚🙂💔
2025-10-10 03:19:41
1
shanu.0819
SHANI :
ඇත්තමයි 🥺
2025-10-12 02:34:49
1
shenshyami
SHEN 🦈 :
samaharak kelloth ehemai🥺♥
2025-10-10 15:16:26
2
To see more videos from user @lonelybloom__, please go to the Tikwm homepage.

Other Videos


About