@wenura_21: මං දැකලා තියෙනවා, කියන්න දාහක් දේවල් හිතේ තිබ්බත් සියල්ල තමන්ගෙ වැරදි විදියට භාරගෙන "මට සමාවෙන්න" කියලා විතරක් කීව මිනිස්සු.. හැම වේදනාවක්ම හංගගෙන "මුකුත් අවුලක් නෑ. මම හොඳින්" කියලා හැමදේම හිනාවකින් හංගගත්ත මිනිස්සු.. සියලු කැපකිරීම් කරලා අවසානයේ "ඔයා මොනවද මං වෙනුවෙන් කරේ" කියලා තමන් ආදරේ කරපු කෙනෙක්ගෙන් අහගෙන පාඩුවේ පැත්තකට වුනු මිනිස්සු.. කාටවත් පේන්න අඬන්න බැරි නිසා ශවර් එක යටට වෙලා තමන්ව දිය වෙලා යනකල් අඬපු මිනිස්සු.. පණ වගේ ආදරේ කරපු මනුස්සයා වෙන කාගේ හරි වෙනවා බලාගෙන ලොකු හුස්මකින් හැමදේම පිටකරපු මිනිස්සු.. තමන් හොඳ හිතින් කරපු හැමදේම වැරදියට දකිද්දි ඒ වෙනුවෙන් කිසිම දෙයක් කියාගන්න බැරුව ගොළු වුණු මිනිස්සු.. සියල්ල අතහැරෙන බව දැන දැනත් ආයේ අයේ එකම මිරිඟුවක් පස්සේ හති දදා දුවන මිනිස්සු.. තමන්ට කතා කරන්නවත් කවුරුත් නැති නිසා. හිතේ තියෙන හැමදේම පුළුවන් විදියට අකුරු කරලා කොහේ හරි කුරුටු ගාන මිනිස්සු.. මහ රෑ එලි වෙනකල් ඇහැරගෙන "ඇයි මට මෙහෙම උනේ" කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරගන්න මිනිස්සු.. ගොඩක් මිනිස්සු එහෙම කරන්නේ තව මනුස්සයෙක්ගේ හිතක් රිද්දන්න තියෙන අකමැත්ත නිසා.. තමන්ගේ පැත්තෙන් කතාව කිව්වොත් අනිත් මනුස්සයාට රිදෙයි කියලා දැනෙන හැඟීම නිසා.. මේ ජීවිතේ ගොඩක් දිග නෑ මිත්‍රයා.. අපිට කාත් එක්කවත් තරහ වෙලා ඉන්න තරම් කාලයක් නෑ.. හැබැයි, මං ප්‍රාර්ථනා කරනවා.. කවදම හරි දවසක මේ මිනිස්සුන්ට ඇත්තටම සතුටින් හිනාවෙලා ඉන්න පුළුවන් කාලයක් ලැබෙන්න කියලා.. මොකද මනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරකම දේ මරණය නෙවෙයි. ජීවත් වෙලා ඉද්දිම ඇතුලාන්තය මියයාමයි..! #soulmate
wenura
Region: LK
Sunday 12 October 2025 10:36:36 GMT
Music
Download
Comments
Jaliya chamupathi :
Can I have this caption?
2025-10-13 13:01:51
1
ZaN :
Any credits ? 🙂
2025-10-16 02:10:26
1
Black_Writer21 :
Caption plz
2025-10-17 17:04:47
1
kavidu sankalpa :
මාත් එහෙම කැපකිරීමක් කරලා ජීවිතයක් ලස්සන කරලා තියෙනවා නමුත් සමාජය ............
2025-10-16 17:48:40
1
Roshie :
Thank u ඔයා අන්තිමට දාලා තිබ්බ wish එකට 🥺
2025-10-13 13:49:57
3
mr_thushh :
Caption ek denwd🙂?
2025-10-14 19:14:43
1
⚡A⚡! T H :
caption ek dennako
2025-10-13 00:42:54
1
Sehara Rajapaksha :
caption plss☺
2025-10-14 16:02:23
1
Secret_recipie :
Caption?
2025-10-16 16:00:13
1
𝓜 _🪼🔅" :
Caption ek dennko
2025-10-16 17:07:59
1
ᴀʀᴇ ʏᴏᴜ ᴼᴷ :
sv plz
2025-10-12 13:24:28
1
Pasindu Kanchana :
Caption plz
2025-10-16 08:57:58
1
sawyer :
ඔව් එහෙම ආදරෙ කරන අයත් ඉන්නවා කියලා මං දැන ගත්තේ මගෙන්මයි
2025-10-12 11:04:02
6
𝕿𝖍𝖎𝖓𝖚𝖚 💋🔐🤍 :
E wachana 🥺
2025-10-13 15:45:39
2
Nethmi Fernando🎀 :
Thank you for that wish🙂
2025-10-13 16:08:33
1
Erandike Thrimal :
captions plz 🥺
2025-10-16 06:39:00
1
𝐓 𝐡 𝐀 𝐫 𝐔"🍓😽✨ :
Capshion eka
2025-10-15 13:09:52
1
shenu0913 :
ගොඩක් අයගෙ කතාව ඕක.
💕👻
2025-10-14 16:13:39
1
V_I_R_A_J 🖤 :
caption plw...🥰🥰
2025-10-14 10:01:43
1
@𝔪𝔞𝔥𝔦_𝔬𝔣𝔣𝔦𝔠𝔦𝔞𝔩 🖤✨ :
දැනුත් සමහර වෙනස් වීම් ගැන මන් තනියම කල්පනා කරනව 💔😔
2025-10-13 18:56:24
1
Amila Fernando :
caption එක තනිකරම අපි වගේ කොල්ලෝ ගැන ලියෙවුන එකක්👌❤
2025-10-14 05:16:45
2
hiru_hannadi_🪬 :
caption plz 🥺
2025-10-16 07:38:47
1
hmzyyy!💋 :
Caption ek 🥺❤️🩹
2025-10-13 18:54:59
1
gimhani212(🖤 ගිමා 🖤🐼) :
captain eka plz 🙂
2025-10-13 14:08:22
1
To see more videos from user @wenura_21, please go to the Tikwm
homepage.