@ishu_939: ආදරේ හිස්තැන් තිබ්බහම ඒවා අස්සට යක්කු රිංගනවලු..., මහා ලොකු හිස්තැන් එක්ක ජිවත් වෙන මිනිස්සු තාම ඉන්නවා.... සමහර හිස්තැන් හැම මිනිහෙකුට ම සම්පුර්ණ කරන්න බෑ... හිතුමනාපෙට හිස්තැන් අස්සට ආගන්තුකයෝ වද්ද ගන්න තරම් අහේනියක් ආදරණීය හිත් අස්සේ නෑ... ඉතින්, සමහර හිස්තැන් වලට මොන යකෙක්ටවත් රිංගන්න බෑ 🙇♀️💗💐
_Isիu ᡣ𐭩_
Region: LK
Monday 13 October 2025 11:12:54 GMT
Music
Download
Comments
N♡D :
එයා දීපු ආදරේ එක්ක ඒ හිස්තැන් වලට එයාට ඇරෙන්න වෙන කාටවත් ලන්වෙන්න බැ..❤️🩹
2025-10-14 09:06:21
7
𝗞𝗲𝘀𝗵𝘂 ☪ :
No matter,how many stars there in the sky...I love that beautiful moon ,I will not change .....🫰🤍☪
2025-10-17 08:39:34
0
piyuuu_ 1M🥂🤍 :
අවංක ආදරෙ රියල් වචන 😫💯
2025-10-14 03:56:37
18
diniee_🧿 :
හිස් තැන් ඉතුරු කරන්නෙත් නෑ ♥️✌️☁
2025-10-14 02:52:57
3
Moon_Gurl 🤍✨🦋 :
Caption ek dennko 💗
2025-10-13 18:08:21
3
이로시 :
මේවනම් මල් තියන්න ඕන වචන .. ❤
2025-10-14 07:10:25
64
𝒯𝒽𝑒 𝒮𝒶𝒹𝓊 _ 💭 :
Loyalty...❤️🩹
2025-10-14 07:45:28
1
LaKshi GiRL :
♥️Aniwrem
2025-10-14 08:20:21
3
Sehansa🇰🇷 :
Yes 🫡👀🥰
2025-10-14 08:06:51
5
D_Shn :
Konda Pana Thiyn Minissunt Withrai 💯
2025-10-14 08:39:41
2
raviz d 226 :
need
2025-10-14 03:46:20
1
Aisha_girl :
Yep ☺
2025-10-14 10:46:21
3
Adhi» 아디🥂💗 :
Respect that girls💗
2025-10-14 03:28:47
3
𝐀𝐤𝐢𝐢 ᥫ᭡"🐣 :
Yh😌💔
2025-10-13 16:39:55
1
Sachi 🥺🤍🕊️ :
Ow 🥺❤
2025-10-14 07:41:24
1
𝓡𝓮𝓮𝓼𝓱𝓪 | 🍓 :
Loyalty ❤️🩹
2025-10-14 09:35:43
6
Bindu 🤗❤️ :
හැමෝටම කියන්න බැරි වචන 😌♥
2025-10-14 16:13:47
1
@Nethu_♥️😚 :
♥️Mm
2025-10-17 11:06:35
0
sithmini_dananjali💫 :
It’s always been about one man 🤴
2025-10-16 07:35:33
0
I S H A N _🧿🪬 :
respect 🫶💞
2025-10-14 14:53:58
0
Niro_Kandy :
ආදරෙයි නම් මොකටද හිස්තැන් 😌💪🔥
2025-10-14 11:46:09
0
ɴ ɪ_ᴍ ᴏ ᴏ 🐍💋! :
එයා නැති හිස්තැනට එන්න මොන යකෙක්ටවත් බෑ 🙂❤️🩹🌹
2025-10-14 12:16:05
0
NaWo " 🐷🤍 :
Caption ek denwd 🥺
2025-10-14 17:35:32
0
To see more videos from user @ishu_939, please go to the Tikwm
homepage.