@chamod_dilhara_: Phone එකෙ signal lost වෙනකන්ම call එකේ ඉදන් මං යන විදිහ බලන් ඉන්නෙ එයා 🥺🇯🇵🫂✈️adareyi sudu #japan #japandreams🇯🇵 #🇯🇵 #ජපන්_බෝඩරේ🇯🇵 #viral

chamodDilhara
chamodDilhara
Open In TikTok:
Region: LK
Monday 13 October 2025 14:03:13 GMT
286285
20977
376
633

Music

Download

Comments

manawi__page83
💐🦋..Malsha..🦋💐 :
මගේ මැණික සති තුනකට රට ගියා.. එයා යනකම් මම හොදට හිටියා ..එයා ගිහිම් පැය ගාණයි ගියේ.මම මාර විදිහට අසනීප උනේ.රෑට ඔලුව උස්සන්න බෑ.මම හිතුවේ මට කවදාවත් හොද නැතිවෙයි කියලා ඒ වේදනාව.ඩිප්පෙෂන් වගේ ආවා.. අනේ මගේ මැණික සති තුනෙන් ආයම ආවා.ඒ ඇවිත් සති දෙකක් වගේ යනකම් ඒ ගතිය තිබිලා අඩුවෙලා ම ගියා.ඉතිම් මම එදා තේරැම් ගත්තා එයා නැතුව මටනම් ඉන්න බෑ කියලා.කවදාවත් මමනම් එයාට ආය රටයන්න දෙන එකක් නෑ තනියමනම්. මගේ පන ඒ තරම් මම ආදරෙයි ඔයාට 🥺❤
2025-10-14 17:42:47
47
rashmi.rasadari3
Rashmi Rasadari :
අවුරැදු 5 ආදරයක් මාස 2න් ඉවර උනා 🥺
2025-10-15 01:47:12
4
lakmal__official__21
🇱🇰𝓝𝓐𝓓𝓔𝓔𝓨𝓐  🇦🇪 :
දෙන්නම ආදරේන් ඉන්නවා හැමදාම...මටනම් ඔතනින් එහාට ආපහුවාම ආදරේ නැති උනා...කවෙන කිසිම කෙන්ක්ට එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්තනා ක්‍රන්නේ මන්නම් 🥺💐💗
2025-10-13 22:24:21
66
dew7.3
Dew_JP🇯🇵 :
ඔතනින් එහා තමා මගේ අවුරුදු 3ක ආදරේත් නැති උනේ😔
2025-10-14 06:30:53
78
nawobea
ナヲタヤー🌈🌹 :
Adarei mage pana 🫀💐
2025-10-13 17:32:57
5
rbandara_dx
B A N D A R A RAN ☁️🐾🇯🇵 :
මගේ ළමයි දෙන්නා. ඔයාලා දෙන්නට හැමදාම හරියන්න ඕනි. නවෝද්‍යා සන් ඊළඟට ඔයා 🥹❤
2025-10-15 04:46:21
9
thilinaben
Thilina Ben :
airplane mode on කරපන් නැත්තම් යන අනිත්උන්ටත් වෙන්නෙ signal lost වෙන්න
2025-10-17 16:01:24
2
sinhalaboy2
✌️Alone Boy✌️🇵🇰🫀🇱🇰 :
i am from Pakistan 🇵🇰 but I love srilanka 🇱🇰 my dream country 🇵🇰🫡🇱🇰
2025-10-14 19:51:38
7
mr.rizzi_
04:21 🇯🇵🦕 :
ඔතනින් එහාට බැදීම් ගොඩක් නැති උනා පරිස්සමට යාලු 🥹
2025-10-14 02:29:58
358
podii967
𝓟 𝓞 𝓓 𝓲 𝓲•>🧸 :
ගොඩක් ආදර කතා ඔතනින් නැවතුන බන් පරිස්සමෙන් බන් 🥺💔
2025-10-14 04:02:11
5
_dah_27
_🅓🅐🅗_❷❼_ :
අවුරුදු තුනහමාරක ආදර කතාවේ මන් ගියාට පස්සේ එයා වෙනස් උනා... හැබැයි දැන් ඊට වඩා හොද කෙනෙක් හම්බ උනා මට....❤️🙂
2025-10-14 12:14:34
10
thilicrush512
🦋🧚‍♀️𝙏🧚‍♀️🦋ᵗʰⁱˡⁱ❤️𝘿🔥 :
ඔතනින් එහාට ගියාම ගොඩක් ආදර කතා ඉවර වෙනවා💔🙂
2025-10-15 02:28:06
7
vinu.s.dhi1
Vinu____disanayaka 👠 :
ඒකටනම් මුලු ඇගම හිරිවැටිලා ගියා 😔
2025-10-14 06:14:52
57
tharanga.1991
Tharanga sandaruwan :
දෙන්නට දෙන්නා අවංකවම ඉන්නවනම් ඒ ආදරේට කාටවත්ම රිංගන්න බෑ ......මොන දුරක හිටියත් .......🙋❤
2025-10-14 22:29:20
12
sadasaawi7
sadasaawi7 :
ඔතනින් එහාට ගියාම ගොඩක් අයගෙ ආදර කතා වගේම මගෙත් ආදරේ නැති වුනා💔
2025-10-19 17:27:16
2
manumunasinghe23
マヌーシャ🦋🖤 :
මගෙ ඇගටත් එකක් උනා 🥺
2025-10-15 04:55:41
5
lakshan_maduranga
@Su _ D_dA 🇦🇪🥀 :
ඒ ආදරෙට නම් කිසිම දවසක ඇස්වහක් නම් වදින්න එපා ❤
2025-10-14 02:51:19
39
user35499723593430
ギマ12123 :
ඒ දවසේ ඇස් වලට කදුළු ආපු විදිය තාම මතකයි .ඕනිම හයිය හිතක් උනත් ඒ වෙලාවේ දැනෙනවා වේදනාව දරාගන්න අමාරුයි ගොඩාක්❤️ජයවේවා
2025-10-19 12:04:27
1
b_u_n_n_y154
🩷🐰bunny 𝚊𝚗𝚐𝚎𝚕 :
ඒ දවස තමා මටනම් මගෙ ජිවිතේදි ලැබුන ලොකුම දුක පාලුව.ඒක දරාගන්න ගොඩක් අමාරු වුනා.🥺🥺
2025-10-13 21:10:02
22
_saduni_baba_
🇱🇰🆂🅰🅽🅳🆄🅽🅸🇰🇼 :
මට මතකයි අන්තිම වෙලාවෙ කොල්16 ගත්තා අදටත් ආන්සවර් නැ🥺💔
2025-10-17 18:18:43
2
malee.ahinsa1
මලී Girl :
මේක නම් දරාගන්න බැරිම වේදනාවක් 🥺
2025-10-18 20:04:18
1
notiya_01
𝐍𝐎𝐓𝐈𝐘𝐀 ┃ᥫ᭡፝֟፝֟🧸 :
ඔතනින් එහාට ගොඩාක් බැදීම් නැති උනා 🥺
2025-10-15 02:59:37
2
kavindaya21
Kavi 🎚🇦🇪🎚️ :
e falit eke sade metha aurudakatha kalin mage jivithema wenas kara 😥
2025-10-13 19:30:33
5
hiruudananjaya443
❤️🇱🇰ධනා🇦🇪❤️ :
අවුරුදු 4ක ආදර කතාවක්💔එන දවසෙ එයත් මන් එක්ක airport ආවා🥺 ඒත් අදටත් හිතාගන්න බෑ ඇයි එහෙම උනේ කියල එයාව අන්තිම පාරට දැක්කෙත් එදා💔
2025-10-18 14:55:47
1
_chandhu_4
Chandu _ Jayalath _🍃🎧 :
ගොඩක් අයගෙ ආදර කතා නැති වෙලා තියෙන්නෙ දුරට යන එක නිසා කියලා පේනව මේ කමෙන්ට් දැක්කම ...🥺❤️‍🩹
2025-10-19 15:34:37
1
To see more videos from user @chamod_dilhara_, please go to the Tikwm homepage.

Other Videos


About