@ramiratheshara: හදවතේ ගායකය වෙන්න බැරිද කියලත් අහනවා 😁😁#Ramira

Ramira Theshara
Ramira Theshara
Open In TikTok:
Region: LK
Tuesday 14 October 2025 10:32:19 GMT
657277
55830
1499
929

Music

Download

Comments

senarath87
neranjan senarath :
උඹ ගායකයෙක් තමා පොඩි එකෝ ඒකේ අය දෙකක් නෑ
2025-10-14 18:28:45
889
party_deco_by_ama
Party Deco by Ama :
කොල්ලට සුපිරි choice එකක් තියෙනවා සිංදු වලට . අද කාලේ පොඩි එවුන් වගේ නෙවී .... 😍😍
2025-10-14 19:56:01
305
zanaa_boyy_
Za_Naa ! :
ඌට කැමති සිංදු කියන්න දෙන්න 🖤🫶
2025-10-15 00:45:13
538
dusha12345678
@dusha..1964 :
තරුකා නිවා ඒ කැල්ල නියමට ආවා ❤
2025-10-15 00:41:05
216
sihasni0564
sihasni :
දැන් ඉඳලා මගේ හදවතේ නම් ඔයත් ගායකයෙක් තමයි පැටියෝ ❤️❤
2025-10-14 20:31:09
152
pabasara725
꧁..💜..💫Noti🍃Doni💫..💜..꧂ :
අනේ මට rv එකක් ඕනී🥺 මතකයන් ඔබේ සිංදුවට...plzzzz....🥺🥺
2025-10-16 15:47:28
28
lakmini.athapattu
තනූ :
හදවතේ සිඟිති ගායකයා❤❤❤ ඇත්ත තමයි
2025-10-15 01:25:11
82
tharu_u_girl
sAChii🐰🍓💋 :
අනේ ශෝක්🥰
2025-10-14 18:44:22
34
ramesh.photograph
RAMESH PHOTOGRAPHY :
පටන්ගන්නකොටම කියන සින්දුව කියන්නෙ notes වලටම 🥺❤
2025-10-15 03:23:50
30
sandamali.dasanay
sandamali dasanayaka :
ane..hari lassanai eya hari dakshai😘😘😘
2025-10-16 14:06:56
2
mashiwijeshinghe
MASHI 🖤💸 :
එයාගෙ අනාගතේ ♥️හරි ලස්සනයි..ඒ පැත්තට ගියොත්
2025-10-15 03:32:26
19
vimukthi_shaan
Shaan🦅 ! :
Ado voice eken wadk gnn puluwn 💕
2025-10-14 18:44:30
78
nadeesha.madu2
Nadeesha Madu :
හැබැයි අමුතුම ආකර්ශනයක් තියෙනවා පොඩ්ඩගේ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ශෝක් අනේ...🥰🥰🥰🥰🥰🥰
2025-10-14 18:59:35
34
danushanu648
ශානූ💠🐒😚 :
දැන් ඉන්න උනුත් කොර..තව ටික කාලෙකිම්💯💗
2025-10-16 09:39:02
23
shani.shanika0
Shani Shanika :
අනේ ලස්සන හිනව වොයිස් එකත් ලස්ස්නයි
2025-10-14 18:50:40
90
danushi86
Danushi Tharangani :
දැනටමත් හදවතේ ගායකයා 🥰
2025-10-17 04:41:08
3
....itz..chamo..0_0
𝙄𝙏𝙯... 𝘾𝙃𝘼𝙈𝙊👻🚭 :
සුපිරි හැකියාවක් තියෙනවා ❤️✌
2025-10-17 17:45:19
2
user249dinu
චූටියා ❤✌️ :
අනේ ලස්සනයි ඒ පොඩි ලමයයි voice එකයි දෙකම
2025-10-16 12:12:25
8
deuli43
🌸🇱🇰දෙව්ලි ලියනාරච්චි🇱🇰🌸 :
හරිම සිදේවි මුනක් පුතේ ❤ඇස්වහක් වදින්න එපා ❤❤ජේසු පිහිටයි
2025-10-14 19:00:37
19
samadi.dulanjana
🕊️🌟sama❤️sama❤️🌟🕊️ :
එයාට කැමති එකක් කියන්න දෙන්න එපා එපා කියන්න එපා
2025-10-16 07:36:28
11
ashani.ashani
🧚‍♀️🌺ASHEE🧚‍♀️🌺 :
අනේ ෆුල් එකක් කියන්නකෝ බබෝ❤☺
2025-10-17 09:34:31
3
messy0001
Munigoda :
Bathalaya❤
2025-10-17 18:03:22
2
suranjifdo
Suranjith :
හිනව මරු ඌ හරිම සතුටින් අදරෙයි පුතෙ
2025-10-15 01:45:37
31
nadeeshadoorage
🩷nadeesha🌷doorage🩷 :
පිස්සුද කොහෙද මේ ගෑනිට ඕන එකක් කියන්නලු ඒ උනාට කියන කියන එක එපාලු
2025-10-17 10:36:38
1
sanjunimesha
Sanju Nimesha ( 상주 ) 🇰🇷🇱🇰 :
යකෝ මූ නියම කොල්ලෙක් නේ ❤️🥰🥰👍
2025-10-17 10:45:48
5
To see more videos from user @ramiratheshara, please go to the Tikwm homepage.

Other Videos


About