@neera.movie: සත්‍යා වගේ යාලුවෙක් හැමෝටම ඉන්නම ඕන... ❤️ ඔබේ ජීවිතයේ 'සත්‍යා' කවුද? Comment එකකින් එයාව mention කරලා, ඒ බව එයාටත් කියන්න! ✨ නීරා දිවයින පුරා සිනමාහල්වල දැන් තිරගතවේ! 🎥✨ . . #NeeraMovie #neera #foryou #fyp @Shanudrie @Zenith Gajaweera @kasunikavindiofficial @piyumali.edirisinghe
Neera
Region: LK
Friday 17 October 2025 18:10:46 GMT
Music
Download
Comments
sky boy✈♡ :
Muthu ahura ''songul ge ''kata hada😫
2025-10-18 06:04:48
105
heshvi 🇦🇪🇱🇰 :
ඇත්තටම මට එහෙම කෙනෙක් නෑ ..මගේ දුක අහන්න මං සතුටින් ඉන්නකොට හිනාවෙන්න එකට මට මෙහෙම යාලුවෙක් නෑ 🥹😥
2025-10-17 22:11:41
99
Senakshi Amashadhi 🧿 :
මටත් එහෙම කෙනෙක් නෑ 🥺
2025-10-18 02:22:10
10
shashi rajaseharan :
I want to watch this movie so bad. All the way from canada. Anyway we can watch it from here??
2025-10-19 04:42:36
0
Heshi's Ink :
සත්‍යා වගේම එයා යාළුවා වෙනුවෙන් ඉන්නකං එයාව ඉවසන් හිටිය පිරිමියාගෙ චරිතයත් පෙන්නුව එක සෑහෙන වටිනවා. එහෙම මිනිස්සු හරිම අඩුයි.. 🥺❤
2025-10-18 03:09:50
26
Mesha___🧚♀️🦋 :
මේ ආදරයයි රූහි ❤
2025-10-19 14:46:00
1
👸NIRU 🇱🇰💫🇮🇹 :
මටත් එහම කෙනෙක් නෑ.අලුත් යාළුවෝ හම්බුනාම වෙනස් වෙනවා එයාලා.
2025-10-21 06:18:09
0
🌷 :
How can us in abroad watch this movie?
2025-10-18 08:09:18
1
chathu 💋🤍 :
එහෙම යලුවෙක් හැමෝටම ඉන්න ඕනේ ❤
2025-10-21 05:19:35
0
Lakmi🇫🇮🇯🇵✨ :
මට කවදාවත් එහෙම කෙනෙක් ඉදලා නෑ🥺
2025-10-18 16:08:53
0
Lilly 🌸 :
මට නම් ඒම යාලුවෙක් නැහැ.ඒ සතුට දුක දැනුන හැම වෙලේම යාලුවා වගේම ලගින්ම හිටියෙ අම්මා 🥺❤ ඉතින් හොද යාලුවෙක් ලග නැති අඩුව අද වෙනකල් දැනිලා නෑ ☺
2025-10-18 01:48:06
16
sha :
mage nm rangika❤️.. kawadawath vatenna denne na .. oyata plwn mage pinata ahem knk labune 🥰
2025-10-19 15:36:59
0
mahi💜️ :
මටත් එහෙම කෙනෙක් හිටියනම්😔😔
2025-10-19 13:55:13
0
kavinda1123 :
මන් ආසාවෙන් බලපු film ekek 🥺❤
2025-10-19 00:09:03
0
user5940878318634 :
apsara apsara
2025-10-18 17:44:16
0
@ Sandu @ :
Narmada 😘
2025-10-18 16:48:08
0
__Salon_Daffodil__ :
එහෙම කෙනෙක් නැහැ 🥺
2025-10-19 02:50:22
0
🖤dreamy🤍 :
piyumi💕💕💕
2025-10-19 14:11:47
0
Dinu ❤️ :
එහෙම යාළුවෙක් නෑ මට😩
2025-10-18 03:32:56
1
🇱🇰💖shirani💞💖🇰🇼 :
ඇත්තටම එහෙම කෙනෙක් නෑ ❤
2025-10-18 12:19:35
0
Green Traveler 🏍️💨 :
ඒ යාලුවා 🥺❤
2025-10-18 01:31:26
12
ʏᴇs...ᴛʜɪs ɪs ᴍᴇ :
එහෙම කෙනෙක් නෑ 🙁
2025-10-18 11:27:17
0
Ishu 🧿🪬♥️ :
ඇත්තටම එහෙම කෙනෙක් ඉන්න හැමෝම වාසනාවන්තයි.🥺🥺
2025-10-18 04:51:46
0
Thilini Vitharanage :
මේ ලොකේ සත්‍යලා හරි අඩුයි 🥺💔
2025-10-18 04:07:30
5
Shaaa Manoj :
mata inna hodama yaluoo mage Amma/hubby/ nangiladenna 💯💯💯❤❤❤
2025-10-18 03:17:46
1
To see more videos from user @neera.movie, please go to the Tikwm
homepage.