@tenu0109: එ යාලුවාව @ කරන්න 🥺❤️‍🩹 #ct100 #ct100modified #bike #fypviralシ #100k @dulshanekanayaka @S🥤📍I @semii 🐊 @D I N E T H 🧿🩸 @Senal yt:💋 @YT_yaszz @< 𝐑 𝐔 𝐁 𝐘 🐼📍

T E N U 📍 テ ヌ
T E N U 📍 テ ヌ
Open In TikTok:
Region: LK
Sunday 19 October 2025 14:16:32 GMT
77149
13091
1290
420

Music

Download

Comments

sachiya0023
𝔰𝔞𝔠𝔥𝔦𝔶𝔞🏋️💀 :
දැනුත් මගෙ බයික් එකක් කොල්ලෙක් පුරුදු වෙනවා මගේම සල්ලිවලින් තෙල් ගහලා දුන්නා මට කවදාහරි මේ දෙවල් නැති වෙන්න පුලුවන්නෙ එදාට උන් උදව් කරයි 💖
2025-11-09 07:51:50
246
czer.00
𝗖^𝗭 𝗘 𝗥🔰 :
මේක දකිද්දී මතක් උනෙ මට වෙච්ච සිරා සිද්දියක් .. පුළුවන් කාලේ ඉදල පදින්නේ ජියර් bike විතරයි.. පැදලා තියෙන්නේ ජියර් විතරයි.. යාලුවෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න ඔක්කොම පදින්නේ ජියර් ඒවා දවසක් මල ගෙයක් උනා අදුරන කෙනෙක් ගේ මන් ගියා ඉතින් රෑ වෙලා ටව්මට යන්න උනා. ඒ ගෙදර එක්කෙනෙක් ටව්මට යන්න කිඋව. මල්ලි මට ඩබල් පුරුදු නෑ උබ ගනින් කිඋව මාත් ගත්ත 😅උට ඩබල් බැ මට කියන්න පුළුවන් ය දැන් ස්කුටර් පැදලාම නෑ අයියා කියලා මන් ගෙදර අම්මා මතක් කරගෙන බුදුන් මතක් කරගෙන මොකුත් වෙන්න නං එපා කියලා හිතින් හිතල ගත්ත.. එදා තමයි ජිවිතේ පලවෙනි පාරට ස්කුටර් පැද්දේ එකත් ඩබල් දාගෙන තව 😅මන් උට ගිහින් ආවම තමයි කිඋවේ ස්කුටර් පැද්දේ ජිවිතේ පලවෙනි පාරට අයියා.. මං කිඋව ඉතින් අනිත් bike නං ඕන එකක් අව්ලක් නෑ කියලා ස්කුටර් නං පැදලාම නෑ කියලා 😅. මල්ලි උබ මාර ඩයල් එකක් නේ බන් කියලා හින උනා පොරත්
2025-11-10 06:35:38
18
tharuka.dananjaya82
Tharuka Dananjaya :
ස්කූටර් පදින්න බැරි මම
2025-11-10 05:17:08
25
thompson.lk
Thompson.lk :
👍❤️අනිවාර්යයෙන්ම මුලින්ම ගෙදර fz,AX -1 තිබ්බත් මන් පදින්න බයෙන් හිටියෙ..ඊටපස්සෙ යාලුව උගෙ බයික් එක අරන් ඇවිත් (CD 90) තමා කියල දුන්නෙ...මුලින්ම පොඩ්ඩක් බයක් තිබ්බ...උබ බය නැතුව පැදහම් මන් පිටිපස්සෙ ඉන්නව කියල පුරුදු කරා ඊටපස්සෙ ඌ ප්ලැටින එකක් ගත්ත ඒකෙනුත් පුරුදු කරා ❤️අදටත් දෙපාරක් හිතන් නැතුව උට අපේ වාහන දෙනව 👍මේ දවස් වල මන් උගෙ වීල් එක පුරුදු වෙනව ට්‍රයල් පෙන්නන්න 🙂
2025-11-11 02:21:27
0
the.tharusha2
THARUZHA :
Platina padinna eka mahaloku seen ekak na podi eunuth padinne 😌
2025-11-11 02:06:50
0
amila.dickwella
Amila Nuwan Dickwella🤍 :
Ekek idiya u tiktok nh😪❤️
2025-11-10 15:44:24
3
himash_x
Himash_x :
illapu hama ektm dunn 😌❤️‍🩹
2025-11-10 15:08:59
2
theshan20096
-ᵗʰᵉˢʰᵃⁿ ᵉᵈⁱᵗᶻ🗿❗ :
@සදෙව් 🫂❤️
2025-11-11 01:04:58
0
chutiya9887
😈😈CUTIYA😈😈 :
ehema kawruth naa mat bayk eka dunne ayya withari
2025-11-10 14:13:33
2
def.not_akila
❝𝐀 𝐊 𝐈 𝐘 𝐀❞🙂‍↕️💸 :
Hithe kisima ca$&"/ gathiyk nathi nisa hamotama bike ek dila anthimt mehema krala sadda nathuw genalla thibbama awul e unth mm ada wenkn wattpu ekkenktwth wachanayak kiyala na
2025-11-10 17:37:52
1
isuruudayanga_
𝐢𝐒𝐮𝐑𝐮👁️ :
@ sanjula aiya eth eya na 😭💔
2025-11-09 18:14:45
3
seneth777
𝖘 𝖊 𝖓 𝖊 𝖙 𝖍 🔮 :
Save diynko
2025-11-07 09:50:07
10
.official9050
𝗗𝗔𝗦𝗦𝗔 𝚒𝚜 𝚋𝚊𝚌𝚔 🐼📌 :
උබ ඉන්නවද තාම 🥺💖
2025-11-10 17:05:40
1
wtsiluha
Dasun :
Platina 👀❤
2025-11-10 20:49:43
0
imashhirun
Imash Hirun💥💢 :
sira💯🫂
2025-11-11 01:26:05
0
dulshanekanayaka
dulshanekanayaka :
Mh one🥹❤
2025-10-20 12:28:37
2
c_ha_mod_official
Chamod_💗💐 :
Thiyena hm bike ekm pdinn puluwn mama😫💗🫶
2025-11-10 16:24:01
0
__sadu_zzz__
𝗦 👾💋 :
@Thaththa 😓❤️‍🩹
2025-11-10 12:08:15
3
kavisha.randhula
Kavisha Randhula :
@Tharusha lakshan 🥺
2025-11-10 16:32:23
0
m.d79591
Mayu 💗💐 :
@තාත්තා තමයි ඒ 🥰💗
2025-11-10 15:28:28
0
kavi.harshi7
🙂Alone Maliya🥀 :
sisara
2025-11-10 12:47:18
1
bunnyboy054
𝕮𝖍𝖆𝖒𝖔(ලොකු)🙃🫠👋🏻🍕🕊️ :
ado ape iskole ❤️🙂💪✨
2025-11-10 12:20:19
2
umesh1lk
LAKSHAN🌹 :
SAVE DIHNKO
2025-11-10 15:50:18
1
shaluka525
°<< S >>° :
save dennko
2025-11-10 14:48:22
1
idushana14
Humty Dumpty 😊 :
අයියා තමා
2025-11-10 15:19:38
1
To see more videos from user @tenu0109, please go to the Tikwm homepage.

Other Videos


About