@darkromance951: මිනිස්සුන්ට පුලුවන්ද ආදරේ කරන්න ගමන් තව කෙනෙක්ගේ නිරුවතක් එක්ක සෙල්ලන් කරන්න.... Love කරද්දි කාමය , රාගය තියෙන්න ඕන තමයි. ඒත්..... මං අහන්නේ ඇයි මේ ආදරේ ශරීර ගනුදෙනු එක්ක විකිණෙන්නේ? "එයා ලග තියන මගේ photos, videos delete කරන්න පුලුවන්ද? එයා මට තව කෙනෙක් එක්ක නම් යාලුවෙන්න දෙන එකක් නෑ" ගොඩක් breakup වුණ කෙල්ලො හැමතිස්සෙම හිතන්නෙ මේව. මන් කියන්නෙ නෑ හැම කොල්ලම මෙහෙමයි කියල. සමහර කොල්ලො ඉන්නවා තමන් love කරන කෙල්ලව තමන්ගෙන් පවා පරිස්සම් කරන.... මිනිස්සුන්ට පුලුවන්ද අහන් ඉන්න, තව කෙනෙක් එක්ක කරපු දේවල්? මිනිස්සුන්ට කියන්න පුලුවන්ද තව කෙනෙක් රිද්දන්න මේ දේවල්? එහෙම කරල තමන්ට මොනාද ලැබෙන්නෙ.. කෙල්ලගෙ ජීවිතේ විනාස වෙන එක විතරයි වෙන්නෙ. ඉන්න කාලෙ ගන්න පුලුවන් හැමදේම ඒකිගෙන් අරගෙන affir එක නැවතුන ගමන් ඒකිව විනාස කරන එක හරි ද .....? Dark Romance 🖤 #darkromance #likes #fyp
Dark love
Region: LK
Wednesday 22 October 2025 14:53:05 GMT
Music
Download
Comments
DINU ~ :
oyage godak vadan Wala mge jeewitha kathawa tiyenw ❤️🩹☺
2025-10-22 15:46:02
1
Vihazz | × :
hama kollama ema na 😪
2025-10-22 15:12:52
1
To see more videos from user @darkromance951, please go to the Tikwm
homepage.