@siththa_qoutes: සිරා කතාවක් බං ඒක.🥺 #foryou #viral #1million #siththa #trending

SITHTHA
SITHTHA
Open In TikTok:
Region: LK
Wednesday 22 October 2025 16:55:39 GMT
275178
38449
549
2238

Music

Download

Comments

yasindu_official99
yasindu_official99 :
💯💯 Attc
2025-11-07 08:10:03
0
1111__liya
Liya :
කියන තරම් කතා සුන්දර නෑ
2025-10-24 12:03:30
58
chanukaachintha1
😊Chanuka😊Achintha😊 :
අරන් දුන්න ඇදුමේ ඉදලා ඉල්ලපු ප්‍රේමය💔
2025-11-06 17:33:33
0
sanju32086162
@__sanju_official _ :
ඒ කතාව නම් සහතික ඇත්තක්💯
2025-10-24 05:41:12
213
dabin_aiya_official
🇱🇰ඩබින් අයියා OFFICIAL🇱🇰 :
අනේ බොහොම ස්තූතියි 🥹❤️මේ දෙන ආදරයට.හැමෝම ආදරෙන් ඉන්න.එච්චරයි 🥰
2025-10-25 02:10:26
45
travel.pasiya
pihu_ & pasii_ 1M 🥂🤍🌿 :
ලබා ගැනිමට වඩා බලා හිදිමත් ප්‍රෙමයක් 🥺
2025-10-23 19:31:40
246
tharushagimhan202
තරු 🇰🇷 :
වචනයක්වත් කිව්වෙ නැති හින්දා තාමත් ex ලා කතා කරනවා,Ghnna දෙනවා. මෙය නොවේද ප්‍රේමය... 😊
2025-10-25 03:44:35
6
s_u_p_u_n_723
"𝙘𝙝𝙖𝙩𝙝𝙪𝙬𝙖"🌬️🧊 :
ප්‍රශ්නේ තමංගේ නොවනකම් උත්තර කොමත් දාර්ශනිකයි මිත්‍රයා 🫡
2025-10-25 01:00:21
28
gayanchamidu
gayan chamidu 19 :
ඇත්තටම
2025-10-26 10:20:50
0
.mobile.mart
දිල්ශාන් (මහියා) :
ඇත්ත 🥺🌸
2025-10-25 14:42:22
0
nimeshharsha267
Nimesh Madushan :
මේ කතාව තව වෙනස් විය යුතුයි. ආදරයට වඩා ප්‍රේමයයි උතුම්. ආදරය අන්තගාමී විය හැක. ආදරයට වයිරය ලෙස විරුද්ධ වචනයක් ඇත. ආදරය තුල අයිතිය ලබාගැනීම් ඇත. ආදරය මෙන් නොව ප්‍රේමය විරුද්ධ අර්තයක් නැති සෙනෙහස හා සමාන දෙයක්.
2025-10-25 15:12:50
4
sadew20204
රොෂෙල් :
ඇත්ත කතාව 😱
2025-10-29 15:02:44
1
alonelgirl04
𝐊𝐀𝐔𝐒𝐇𝐈 🍃🕊❕ :
තාමත් බලන් ඉන්නවා එයා එනකන් 😔😊
2025-11-05 08:51:41
1
gayan.madu.sanka
gayan madu sanka :
hmm
2025-10-26 01:03:26
0
anuradha_official_
ANURADHA WICKRAMASINGHE :
අදටත් පුලුවන් විදියට උදව් කරනවා. හැබැයි මාව පාවිච්චි කරනව කියල දැනෙන තැනින් අයින් වෙනවා 😊🌼❤️මම කලේ හදවතින්මයි. ඒක දැනෙන්නෙ නැත්නම් මම කියල කරන්නද 😊
2025-10-24 07:52:46
51
prasann179
prasanna dabare :
අනිවාර්යෙන් pua🙏
2025-10-28 02:59:07
0
thariya.boy
THARINDU HESHAN :
Anthimata kiyapu eken yanna habai aye enna epa 🙂🙏
2025-10-26 15:22:30
0
dil_dilru09
💙💙 🦋...දිල්...🦋 💙💙 :
අනේ මන්දා
2025-10-24 11:39:54
4
teddybae166
TEDDY BAE 💫🥰 :
Lassana kthawk 🙏
2025-11-01 15:21:43
0
dm__podi___malli_
𝓟 ᴏ ᴅ ɪ 🧸ྀི :
ඇත්ත ☺️💔
2025-10-28 06:11:25
0
hansi.user199708285
Kavindya Hansani :
මන් එයා එනකන් තාම ඉන්නඑඅ
2025-10-27 07:51:47
0
profe6969
PROFESSOR :
අනේ මගුල බන් ලක්ශ 70වකට විතර ඇරලා දාල අවු5ක් තිස්සෙ හම්බ කරපු සේරමත් නැති කරල ජීවිතෙම කාලකන්නි කරවලා අන්දන්න පුලුවන් උපරිමට අන්දවලා වට්ටන්න පුලුවන් උපරිම තැනට වට්ටවලා ගියෙ උට්ටි. හැබැයි අදටත් තරහක් නෑ. මොක්ද අද එකී දුක් වෙනවා ඇති. මන් හිටියට වඩා තවත් හොදට ඉන්නවා. 😏
2025-10-28 20:27:39
0
sl42557
Sl� වල් �හාව � :
හැමෝටම බෑ පන වගේ ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක්ට දීල ඒකිගෙ සතුට දිහා බලන් රිදි රිදී ගානක් නෑ වගේ ඉන්න..🙃💔
2025-10-25 14:07:16
13
hiru2569
chathu :
අනිවාර්යයෙන් කෙනෙක්ගෙන්.පලි අරන් වැඩක් නැ ආදරය කියන්නේ පරිත්‍යාගයක් කවදාහරි හ් නැති අඩුව එයාට දැනෙනවාමයි අපි බලෙන් ඇති කරන්න අවශ්‍ය නැ
2025-10-25 13:43:10
0
user1868891677044
kaveesha 456 :
අදත් එයා මන් ගවට එයි කියලා බලන් ඉන්නවා. කවදාගරි එයාට මගෙන් උදව්වක් ඔනි හැම වෙලාවකම මන් එයාගව ඉන්නවා
2025-11-01 05:23:51
0
To see more videos from user @siththa_qoutes, please go to the Tikwm homepage.

Other Videos


About