@iman__kavinga: ඇයගේ අලුත් පෙම්වතා වෙත... ඔය මං අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න ජිවිතයක් බං, කොටින්ම කිව්වොත් ඕකි මට මගේ දරුවෙක් වගේ මං ඒ තරම්ම ආදරේ කරා.. මුරණ්ඩුයි.. හිතන්නේ නැතුව කරන මොඩ වැඩ ගොඩායි..එත් ඉවසපන් හිත රිද්දන්න එපා.. ඕකි රවලා බැලුවත් අඩනවා...☺️🥺 ආදරේ නම් ගොඩාක් හොයයි ගොඩාක් බිසි වෙලාවට උබට වද දෙද්දි උබට තරහ යයි.. හැබැයි එකි වෙනුවෙන් වෙලාවක් හදාගනින් මොකද මමත් එහෙම කරා... මහා ගොඩාක් ආදරේ හොයනවා කිව්වට.. නලලට දෙන එක හාදුවක් ඇති එකිට සති ගානකට දැනෙන්න.ེ දන්නැ මගේ ආදරෙ මදි උනේ ඇයි කියලා.. සමහරවිට මගෙත් අඩුපාඩු ඇති.. එකීට ඕනි වෙයි හැමනිතරම උබේ කටහඩ අහන්න එකිට නින්ද යනකම් උබට සිංදු කියන්නත් කියයි.. වැඩිය හිතන්න එපා එ එකිගේ හැටි.. බය වෙන්න එපා..මට ආදරේ කරා තමයි... එත් එකී පිරිසිදුයි.. බය නැතුව අශ්ඨක කියලා අරගෙන යන්න පුළුවන් උබට.. මං එ තරම්ම පරිස්සම් කරා...☺️🥺❤️ ##foryou##foryoupage##trending##onemillionaudition##200kviews
Guru_Boyy🇯🇵👻
Region: LK
Wednesday 22 October 2025 18:41:35 GMT
Music
Download
Comments
Dinuka Madushan 🚀🏍️ :
save ❤
2025-10-23 03:58:20
0
Mashe 🍀🍃🧑🎓 :
ම්ම්ම්
2025-10-23 12:40:35
0
🇱🇰..Kₐᵥᵢ gᵢᵣᄂ..🇰🇼 :
save dennako
2025-10-23 08:37:25
0
සඳ සාවි 🌕❤️🩹🖤 :
save dannko 🥹❤️❤
2025-10-23 10:37:59
0
🤡ශකබුම්🤡 :
@❤matti ☺️🥹
2025-10-23 07:33:39
1
𝐇𝐢𝐫𝐮 𝐆𝐢𝐫𝐥 🕊️💗 :
@𝐒𝐮𝐝𝐝𝐚¡!🕊️ 🥺💐
2025-10-23 07:56:02
1
𝐂𝐡𝐞𝐧𝐮 𝐛𝐨𝐲❤️ :
@Nethmi rashanga 🥺❤️🩹
2025-10-23 13:00:29
0
HA❤️SHI❤️>🇦🇪 :
😞😞😞
2025-10-23 12:52:39
0
suvini 💋✨💐 :
@Rusidu Tharuka 😊
2025-10-23 12:21:04
0
08 • 13 🥺💕🐣 :
😔💔
2025-10-23 08:25:22
0
@Nethu_♥️😚 :
🙂
2025-10-23 06:20:48
0
Yashan :
🥺🥺🥺
2025-10-22 19:22:27
0
💖🌼✨Rathu...✨🌼💖 :
@💗 සංජු 💗 & 💕💕 😉💕 Thamath ...
2025-10-23 10:57:43
2
තාරූ :
හිමිවෙලාත් අහිමි උනු ලස්සන අාදරයාක් එ්ක කියලා එ්කාක් ඔ්නේ මේ සිංදුවම දාලා RV එකාක් මල්ලී දෙනවාද💔💯🥰
2025-10-23 04:29:48
0
To see more videos from user @iman__kavinga, please go to the Tikwm
homepage.